මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.KOheda?
Budget?
තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1danma hadapan thawa masa 6k yaddi materials price aspa ganan yanawa. contract dunnoth 15% withara wadiyen yai habai uba gewal hadala nattan noob nam bass la dala karanna giyoth 25% withara wadiyen gihin gedara quality ekath chora widihata ei. hoda architect kenekta kiyala plan eka adaganin. gedara budget eka kiyapan hoda archiotects la recommend karanna puluwan. budget eka adunam novice architect thama.
බෑ.මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.
තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1
ලක්ශ 50න් උඹට හැරෙන්නත් බෑ... මම හදාගෙන යන නිසා කියන්නෙ. මම නම් හදන්නෙ රෙන්ට් එකට දෙන්න ඒක නිස මට ගැටලුවක් නෑ. මම හම්බ කරනව නෙ ඒකෙන්මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.
තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1
මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.
තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1
Aai passe ganan adu wenne naමගේ නම් ර්කමන්ඩේශන් එක දෑම්ම හදන්න එපා කියලා. ඉවසන්න ටික කාලයක්. බඩු එහෙම අමාරුයි හොයාගන්න. මිලත් සෑහෙන වැඩියි. ලක්ශෙන් කරන්න පුලුවන් එක ලක්ශ 3ක් වත් යනවා දැං. අපරාදෙ
ලක්ශ 50න් උඹට හැරෙන්නත් බෑ... මම හදාගෙන යන නිසා කියන්නෙ. මම නම් හදන්නෙ රෙන්ට් එකට දෙන්න ඒක නිස මට ගැටලුවක් නෑ. මම හම්බ කරනව නෙ ඒකෙන්
------ Post added on Oct 8, 2021 at 12:13 PM
Hadana ekak danmama karapan. issellama architect kenekta kiyala plan eka adinna. ita passe eka nagara sabawen anumatha kara ganna oni. 50 laks walin nam wede complete karanna be. the thattu 2ta design karala slab ekak danna puluwan.ඉඩමක් තියෙනවා. ගෙයක් හදන්න හිතන් ඉන්නේ. දැන්ම වැඩේ පටන්ගන්න එක අවුල් වගේ නේද?
සිමෙන්ති එහෙමත් නැති සීන් තියෙනවනේ. මට අයිඩියා එකක් නෑ බං , මුලින්ම ප්ලෑනක් ඇදගන්න ඕන. හොද කෙනෙක් සෙට් කරගන්න එකද හොද? කන්ට්රැක්ට් දෙන එක වාසිද? පොඩ්ඩක් අදහස් ටිකක් කියපං.![]()
mekath rent ekata denna machan. inna geyak thiyei. passe padinchiyata.mulin rent karanna beluwe. keeyak wage yaida ?
ලක්ශ 50න් උඹට හැරෙන්නත් බෑ... මම හදාගෙන යන නිසා කියන්නෙ. මම නම් හදන්නෙ රෙන්ට් එකට දෙන්න ඒක නිස මට ගැටලුවක් නෑ. මම හම්බ කරනව නෙ ඒකෙන්
------ Post added on Oct 8, 2021 at 12:13 PM
eka thma mchn beluwe50 lks madi. Keeyakata haduvath venama rent ekata denna 1 room, bathroom hadanna. Hoda investment ekak.