ගෙයක් හොයල දෙන්න....!!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    ගෙයක් හොයල දෙන්න....!!!!

    මචන්ලා අපි අලුතින් හදපු ගෙයක් ගන්න හොයනවා. ලක්ෂ 25කට විතර වගේ තමයි හොයන්නෙ. කාමර 3ක් තියෙන තනි තට්ටුවෙ ගෙයක් බලන්නෙ. හෝමාගම,මීගොඩ,කිරිවත්තුඩුව,පාදුක්ක, හොරණ අවට ගෙවල් එහෙම විකුණන්න තියෙනවනම් පොඩ්ඩක් කියන්න...