මචං පොටෝස් ටිකක් ඉන්බොක්ස් දානවද...???තට්ටු දෙකේ ගෙයක් තියනවා..
කාමර - 4
බාත්රුම් - 2
ලිවින්ග් රූම් -1
TV රූම් - 1
පර්චස් 7.5 වගේ
පිළියන්දල - කොට්ටාව 255 පාරට - 250M
පිළියන්දල බයිපාස් පාරට - 500M
පිළියන්දල ටවුන් එකට 1.5KM
මිලියන 17.5/=
ඒක තමා බන්..ඉක්මන් එකේ එහෙම බ්‍රෝකර්ස්ලා පට්ට මාජින් තියාගෙන දාන්නෙ.. 20ටත් අඩුවෙන් ගන්න පුලුවන්නම් හොඳයි ඉතින්..
හරි මචං....මට විස්තර එක්ක පොටෝස් ටිකක් දාපංකොසුවාරපොල එකක් තියනවා අහලා හරියට කියන්නම් කැමති නම්. පර්. 8.5 two stories. පිළියන්දල මොරටුව පාර.
කහතුඩුවෙමනම් ඕකේ මචං..හයිවේ එකට ලඟ පාතින්නම්...Kahathuduwa side eka wge set wenne nadda machan
කොට්ටාවත් අවුලක් නෑ බන්...කොලබ 07 හරි කමක් නෑ අර ගානට...කොට්ටාව සෙට් නැද්ද


හරි මචං....මට විස්තර එක්ක පොටෝස් ටිකක් දාපංකො
කහතුඩුවෙමනම් ඕකේ මචං..හයිවේ එකට ලඟ පාතින්නම්...
කොට්ටාවත් අවුලක් නෑ බන්...කොලබ 07 හරි කමක් නෑ අර ගානට...
------ Post added on Jun 20, 2023 at 3:44 PM
මචං හොයන්නෙනම් බ්‍රෑන්ඩ් නිව් එකක්..ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව් හරි කමක් නෑ..පිළියන්දල වගේ දුරකට යන්න එපා බං පන්නිපිටිය කොට්ටාව මහරගම බොරලැස්ගමුව තලවතුගොඩ අවට කෝටී දෙකකට හොයා ගන්න පුළුවන්. උබ හොයන්නේ කොච්චර වගේ කාලයක් අතර හදපු ගෙයක් ද මම උබට ගෙයක් හොයලා දෙන්නන්.
@Solo Rider තලවතුගොඩ සිංහයා කියන්නේ මු මුගෙනුත් සපෝට් එකක් ගන්න පුළුවන් වෙයි.
Apoo hokandara nan mathak karanna epa. Hatharaman handiya pahu karanawa kiyanne ithinthalawathugoda nan apayak.patta traffic.hokandara road eken gattoth aba saranai.kottawa hodai ita wada
ow gedara pool ekak tibath wedak ne e ena stress ekataApoo hokandara nan mathak karanna epa. Hatharaman handiya pahu karanawa kiyanne ithin![]()
නිතරම කොළඹට එන්න අවශ්‍යතාවයක් නැති නිසා තමා පිලියන්දල සයිඩ් එකේ බැලුවෙ මචං..ow gedara pool ekak tibath wedak ne e ena stress ekata
Enan thalawathugodath shape.piliyandala yata wenawane ban.athul parawal ehema yatawenawa.නිතරම කොළඹට එන්න අවශ්‍යතාවයක් නැති නිසා තමා පිලියන්දල සයිඩ් එකේ බැලුවෙ මචං..
තලවතුගොඩ මගේ බජට් එකට සෙට් වෙන එව්ව තිබ්බෙ නෑ බන්..Enan thalawathugodath shape.piliyandala yata wenawane ban.athul parawal ehema yatawenawa.
මම බලන්නෙ 20-25 මිලියන් අතර..