ගෙයක් rent කරන එකද හොඳ family එකකට, එහෙම නැත්තම් rooms වෙන වෙනම දෙන එකද? Bathroom එකයි තියෙන්නේ Rooms 3යි. Bathroom එකක් නිසා තනි room එකකට දුන්නොත් ගාන අඩු වෙයි නේද? උඩ තට්ටුව..
1.3 KM to Homagama town
6.3 KM to NSBM
3.7 KM to Institute of Technology University of Moratuwa
700 M to Homagama Industrial Estate
කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද?
1.3 KM to Homagama town
6.3 KM to NSBM
3.7 KM to Institute of Technology University of Moratuwa
700 M to Homagama Industrial Estate
කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද?


takaran walin wata karalth mokada , kollone inne. 