ගෙයක්_දවස්_10න් හදන හැටි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    අඩෝ පට්ට මචන්.දුකේ බෑ ගේ දැක්කහම..මමත් ගෙයක් හදන්න ඉන්නේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඉක්මනින් හදන එක නෙමේ වැදගත්, ගුණාත්මක බව තමා. කොච්චර ඉක්මනින් හැදුවත් වැඩක් නෑ අවුරුද්දක් විතර යනකොට ඇලවෙන්න පටන් ගත්තොත්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සල්ලි තියේ නම් සුපර් ග්ලූ දාලා හරි හදන්න බැරියැ බන්.. කාසි තමා නැත්තේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ඉක්මනින් හදන එක නෙමේ වැදගත්, ගුණාත්මක බව තමා. කොච්චර ඉක්මනින් හැදුවත් වැඩක් නෑ අවුරුද්දක් විතර යනකොට ඇලවෙන්න පටන් ගත්තොත්.

    මම නම් හිතන්නේ මේක නියම ක්‍රමානුකූලව හදනවා..ලංකාවේ උන් කරොත් නම් සොරි තමා ඉතිං.ඒත් හොද වැඩකාරයෝ ඉන්නවා ලංකාවේ උනත්.:yes:ලග ඉදලම කරගන්න ඕන.
     
    දවස් දහය නම් මන්දා මම අදුරන බුවෙක් වෙන්නප්පුවේ ගෙයක් හැදුවා මාසයයි දවස් 5න් ඔක්කොම.. ස්විලින් ගහලා ටයිල් කරලා පේන්ට් කරලා කම්ප්ලීට්ම හැදුවා, මිනිහා මාසයයි ලන්කාවේ හිටියේ, ආපු දාට පහුවෙනිදා වැඩ පටන් ගත්තා, යන්න කලින් දා ගෙට ගෙවදුනා.
     
    :shocked:තට්ටු දෙකේ ගෙයක්ද බං?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :shocked:තට්ටු දෙකේ ගෙයක්ද බං?
    ඔව් බන්. තට්ටු දෙකේ ගෙයක්. ස්ලැබ් එක දාන දා දිවා රාත්‍රී වැඩ බාස්ලා සිමෙන්ට් මික්චර් එකක් එක්ක.
     
    සල්ලි තමා බං.:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සල්ලි තමා බං.:yes:
    වැඩක් නැ බන්.. ඌ ගේ හදලා ගෙට ගෙවදිලා පහුවෙනිදා ගේ වහලා ආයේ ගියා.. දැන් ගේ වහලා.. ඔකා ආයේ නකොට ගේ පැටන් එක පරනයි කියලා කඩලා ආයේ හදයි.. සල්ලි තිබ්බට මොලේ නැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113

    shakthiya kohomada danne na

    ශ්‍රී;19639727 said:

    pissu hedenawa neh

    අඩෝ පට්ට මචන්.දුකේ බෑ ගේ දැක්කහම..මමත් ගෙයක් හදන්න ඉන්නේ.

    ඉක්මනින් හදන එක නෙමේ වැදගත්, ගුණාත්මක බව තමා. කොච්චර ඉක්මනින් හැදුවත් වැඩක් නෑ අවුරුද්දක් විතර යනකොට ඇලවෙන්න පටන් ගත්තොත්.

    සල්ලි තියේ නම් සුපර් ග්ලූ දාලා හරි හදන්න බැරියැ බන්.. කාසි තමා නැත්තේ..

    මම නම් හිතන්නේ මේක නියම ක්‍රමානුකූලව හදනවා..ලංකාවේ උන් කරොත් නම් සොරි තමා ඉතිං.ඒත් හොද වැඩකාරයෝ ඉන්නවා ලංකාවේ උනත්.:yes:ලග ඉදලම කරගන්න ඕන.

    දවස් දහය නම් මන්දා මම අදුරන බුවෙක් වෙන්නප්පුවේ ගෙයක් හැදුවා මාසයයි දවස් 5න් ඔක්කොම.. ස්විලින් ගහලා ටයිල් කරලා පේන්ට් කරලා කම්ප්ලීට්ම හැදුවා, මිනිහා මාසයයි ලන්කාවේ හිටියේ, ආපු දාට පහුවෙනිදා වැඩ පටන් ගත්තා, යන්න කලින් දා ගෙට ගෙවදුනා.

    :shocked:තට්ටු දෙකේ ගෙයක්ද බං?

    රෙජිෆෝම් වලින් නේද බන් හැදුවේ :confused::confused:

    ඔව් බන්. තට්ටු දෙකේ ගෙයක්. ස්ලැබ් එක දාන දා දිවා රාත්‍රී වැඩ බාස්ලා සිමෙන්ට් මික්චර් එකක් එක්ක.

    dawas 10 n ge bimete smethela wunoth, gedere undlate god bless thama..!:eek:

    :cool: