ගෙයක්_දවස්_10න් හදන හැටි
ලොකු ගෙයක් දවස් 10න් හදන හැටි..

ඉක්මනින් හදන එක නෙමේ වැදගත්, ගුණාත්මක බව තමා. කොච්චර ඉක්මනින් හැදුවත් වැඩක් නෑ අවුරුද්දක් විතර යනකොට ඇලවෙන්න පටන් ගත්තොත්.
ලග ඉදලම කරගන්න ඕන.දවස් දහය නම් මන්දා මම අදුරන බුවෙක් වෙන්නප්පුවේ ගෙයක් හැදුවා මාසයයි දවස් 5න් ඔක්කොම.. ස්විලින් ගහලා ටයිල් කරලා පේන්ට් කරලා කම්ප්ලීට්ම හැදුවා, මිනිහා මාසයයි ලන්කාවේ හිටියේ, ආපු දාට පහුවෙනිදා වැඩ පටන් ගත්තා, යන්න කලින් දා ගෙට ගෙවදුනා.මම නම් හිතන්නේ මේක නියම ක්රමානුකූලව හදනවා..ලංකාවේ උන් කරොත් නම් සොරි තමා ඉතිං.ඒත් හොද වැඩකාරයෝ ඉන්නවා ලංකාවේ උනත්.ලග ඉදලම කරගන්න ඕන.
දවස් දහය නම් මන්දා මම අදුරන බුවෙක් වෙන්නප්පුවේ ගෙයක් හැදුවා මාසයයි දවස් 5න් ඔක්කොම.. ස්විලින් ගහලා ටයිල් කරලා පේන්ට් කරලා කම්ප්ලීට්ම හැදුවා, මිනිහා මාසයයි ලන්කාවේ හිටියේ, ආපු දාට පහුවෙනිදා වැඩ පටන් ගත්තා, යන්න කලින් දා ගෙට ගෙවදුනා.
තට්ටු දෙකේ ගෙයක්ද බං?ඔව් බන්. තට්ටු දෙකේ ගෙයක්. ස්ලැබ් එක දාන දා දිවා රාත්රී වැඩ බාස්ලා සිමෙන්ට් මික්චර් එකක් එක්ක.තට්ටු දෙකේ ගෙයක්ද බං?
ඔව් බන්. තට්ටු දෙකේ ගෙයක්. ස්ලැබ් එක දාන දා දිවා රාත්රී වැඩ බාස්ලා සිමෙන්ට් මික්චර් එකක් එක්ක.

වැඩක් නැ බන්.. ඌ ගේ හදලා ගෙට ගෙවදිලා පහුවෙනිදා ගේ වහලා ආයේ ගියා.. දැන් ගේ වහලා.. ඔකා ආයේ යනකොට ගේ පැටන් එක පරනයි කියලා කඩලා ආයේ හදයි.. සල්ලි තිබ්බට මොලේ නැ.සල්ලි තමා බං.![]()
shakthiya kohomada danne na
ශ්රී;19639727 said:patta
Ela...
pissu hedenawa neh
අඩෝ පට්ට මචන්.දුකේ බෑ ගේ දැක්කහම..මමත් ගෙයක් හදන්න ඉන්නේ.
ඉක්මනින් හදන එක නෙමේ වැදගත්, ගුණාත්මක බව තමා. කොච්චර ඉක්මනින් හැදුවත් වැඩක් නෑ අවුරුද්දක් විතර යනකොට ඇලවෙන්න පටන් ගත්තොත්.
සල්ලි තියේ නම් සුපර් ග්ලූ දාලා හරි හදන්න බැරියැ බන්.. කාසි තමා නැත්තේ..
මම නම් හිතන්නේ මේක නියම ක්රමානුකූලව හදනවා..ලංකාවේ උන් කරොත් නම් සොරි තමා ඉතිං.ඒත් හොද වැඩකාරයෝ ඉන්නවා ලංකාවේ උනත්.ලග ඉදලම කරගන්න ඕන.
bump
දවස් දහය නම් මන්දා මම අදුරන බුවෙක් වෙන්නප්පුවේ ගෙයක් හැදුවා මාසයයි දවස් 5න් ඔක්කොම.. ස්විලින් ගහලා ටයිල් කරලා පේන්ට් කරලා කම්ප්ලීට්ම හැදුවා, මිනිහා මාසයයි ලන්කාවේ හිටියේ, ආපු දාට පහුවෙනිදා වැඩ පටන් ගත්තා, යන්න කලින් දා ගෙට ගෙවදුනා.
තට්ටු දෙකේ ගෙයක්ද බං?
රෙජිෆෝම් වලින් නේද බන් හැදුවේ
ඔව් බන්. තට්ටු දෙකේ ගෙයක්. ස්ලැබ් එක දාන දා දිවා රාත්රී වැඩ බාස්ලා සිමෙන්ට් මික්චර් එකක් එක්ක.
dawas 10 n ge bimete smethela wunoth, gedere undlate god bless thama..!![]()
සල්ලි තමා බං.![]()
වැඩක් නැ බන්.. ඌ ගේ හදලා ගෙට ගෙවදිලා පහුවෙනිදා ගේ වහලා ආයේ ගියා.. දැන් ගේ වහලා.. ඔකා ආයේ යනකොට ගේ පැටන් එක පරනයි කියලා කඩලා ආයේ හදයි.. සල්ලි තිබ්බට මොලේ නැ.