ගෙරි තම්බියා වැඳ සමාව ගනී! මහ උළු ගෙදර සූදානම්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,549
    7,958
    113
    කුපාඩි ජර්නලිසම්!

    Screenshot 2025-06-12 102007.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    😂

    Kawuda ban mewa hadala munta yawanne ..
    Mun mewa hithalama karana ewada koheda 🤣

    ඔහොම චැනල් ටිකක් තියෙනවා
    නිව්ස් හදන්නේ ෆේස්බුක් පෝස්ට් වලින්
    එකම කොපිය සේරම බෙදාගෙන යනවා
     
    • Like
    Reactions: Mugen

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔහොම චැනල් ටිකක් තියෙනවා
    නිව්ස් හදන්නේ ෆේස්බුක් පෝස්ට් වලින්
    එකම කොපිය සේරම බෙදාගෙන යනවා

    දේශපාලකයො පාර්ලිමේන්තුවෙ කතා කරන්නෙත් ඕව බලල තමයි
    මතකනේ දයාසිරි කියපු කතාව
     
    • Like
    Reactions: $onny and gnilukshi

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,354
    113
    Ohio, USA
    @kazzen @Al Baik @sinhawanshaya මෙන්න BBC එකෙන් පන්නපු තම්බියට ගූ ගිහින් :lol:
    Ithin Mokdda Dan... Waradeemak Wela Akata Mahathma Gathiyen Samawa Illala... Echcharai...
    President Media Eken Hariyata Photos Dunnanam Ohoma wenne Naha.
    Dan Sinhala Bauhuththa Un Ai Mey Mokada Kalabala Wela Eka Paratama?
    Mechchara Kal "Lapa Kota, Kaithaan, Pachoris" Gagaa Hitiya Un
    Eka PaarataMa Athigaru Janadipathi Thumalu... Apahasayaklu...
    (Azam Uge Position Eka hadagaththu Eka Dakala Erisiya Karana Kuhaka Haththa)
     
    • Haha
    Reactions: wqe123