ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

    පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !
    ගම්පොල, ගෙලිඔය කළුගමුව ප්‍රදේශයේ පිහිටි බුදු පිළිම වහන්සේ නමක් පොලිසිය මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහා කිරීම නිසා නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

    එම ඉඩම මුස්ලිම් පල්ලියකට ලබා දීම සදහා බුදු පිළිමය ඉවත් කරන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    අවුලක් නෑ ගෝටා දින්නනේ... :cool:
    අපෝ ඔව් බදුර්දීන් හකීම් සජිත් තුන්දෙනා ආවනම් බුද්ධාගම බේරිලා. තව මංගලත් ඉන්නවනේ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    okata anura kumara ka gahuwoth balamu ehema ekak wela nam anura ya kiyai..ube katha sure na :yes::yes:;):yes::yes: