ගෙලිඔය කලුගමුවේ කලබලයක් !
පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !
ගම්පොල, ගෙලිඔය කළුගමුව ප්රදේශයේ පිහිටි බුදු පිළිම වහන්සේ නමක් පොලිසිය මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහා කිරීම නිසා නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
එම ඉඩම මුස්ලිම් පල්ලියකට ලබා දීම සදහා බුදු පිළිමය ඉවත් කරන බවයි ප්රදේශවාසීන් චෝදනා කරන්නේ.