ගෙවන්න බයික් එකක් ගන්න Help

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ගෙවන්න බයික් එකක් ගන්න Help

    මචන්ලා උපරිම 30000ක් මුලික ගෙවීම ගෙවලා මාසෙට උපරිම 7ක් ගෙවන්න බයික් එකක් ගන්න පුලුවන්ද මචන්ලා.මන් ගම්පහ ඉන්නේ

    මගේ හිතේ තියෙන්නේ නම් discovery 125,135,150, pulzer 150:love::love::love::love::love:

    හිනානොවී කියහල්ලා මචන්ලා මට මේ දවස්වල ඔයිට වඩා යන්න අමාරුයි තනියමනෙ නැගිටින්නේ....:sorry::sorry::(:(:):)
     
    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    බැ මචන් අඩුම 50000 මුලික ගෙවිම යයි මාසේට 8500 විතර වැටෙයි.උඹ කියන ගානට ct100,platina 100 වගේ තමා පුතේා.පුලුවන්නම් බැංකු ලොන් එකක් දාලා ගන්න බලන්න.leasing කාරයො මාර කැපිල්ලක් කපන්නේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බැ මචන් අඩුම 50000 මුලික ගෙවිම යයි මාසේට 8500 විතර වැටෙයි.උඹ කියන ගානට ct100,platina 100 වගේ තමා පුතේා.පුලුවන්නම් බැංකු ලොන් එකක් දාලා ගන්න බලන්න.leasing කාරයො මාර කැපිල්ලක් කපන්නේ

    mehemai machan.ganna puluwan.habai paysheet ekai wada karana pot eka hoda nam ganna puluwan.

    ape daddy 135 ekak ganna mulin dunne 30k wage mulinma.

    habai ape thaththa nam lankawe most reputed company ekaka wada karana kenek.​
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    mehemai machan.ganna puluwan.habai paysheet ekai wada karana pot eka hoda nam ganna puluwan.

    ape daddy 135 ekak ganna mulin dunne 30k wage mulinma.

    habai ape thaththa nam lankawe most reputed company ekaka wada karana kenek.​

    මට paysheet නැත..:no::no::no::no:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machan gewime kramayata kisi deyak ganna epa machan bande niyama watinakamata wada degunayak withara gewanna wenawa.anika gewagana bari unoth un ussanawane.
    Salli tika tika ekathu karala bike ekak ganna.tikak kal giyath eka thamai hodama wade.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මචන්ලා උපරිම 30000ක් මුලික ගෙවීම ගෙවලා මාසෙට උපරිම 7ක් ගෙවන්න බයික් එකක් ගන්න පුලුවන්ද මචන්ලා.මන් ගම්පහ ඉන්නේ

    මගේ හිතේ තියෙන්නේ නම් discovery 125,135,150, pulzer 150:love::love::love::love::love:

    හිනානොවී කියහල්ලා මචන්ලා මට මේ දවස්වල ඔයිට වඩා යන්න අමාරුයි තනියමනෙ නැගිටින්නේ....:sorry::sorry::(:(:):)

    yaman omek investment. mulin 9000k,30000k,60000k wage plan thiyenawa.masekata 6500idala thoraganna puluwan.paysheet mokuth one ne.mokek hari ekek epeta thiyahan masekata 15k wath ganna ekek echcharai peya 2n wede iwara.
    puthgalika adahasa nam paule hema ekatama nayawela hari kamak ne full cash karala aran.uba ganak poronnduwela gewagena yaman.

    omek eken gaththoth 156000 CT100 eka ape thathata 235000 k wage wela thibba.9000k gewala masetqa 6300 gane wetune.