ගෙවන්න බයික් එකක් ගන්න Help
මචන්ලා උපරිම 30000ක් මුලික ගෙවීම ගෙවලා මාසෙට උපරිම 7ක් ගෙවන්න බයික් එකක් ගන්න පුලුවන්ද මචන්ලා.මන් ගම්පහ ඉන්නේ
මගේ හිතේ තියෙන්නේ නම් discovery 125,135,150, pulzer 150

හිනානොවී කියහල්ලා මචන්ලා මට මේ දවස්වල ඔයිට වඩා යන්න අමාරුයි තනියමනෙ නැගිටින්නේ....