ගෙවන්න ලැපක් පුලුවන්නම් ලොකු උදව්වක්
මගේ ලැප් එක විනාසයි බං. මම 2න් හෑන්ඩ් එකක් ගත්තේ සල්ලි නැති හින්දා
දැන් එකේ ඩිස්ප්ලේ එක එනැ මම හිතන්නේ රත් වෙනවා හින්දා 
කාට හරි පුලුවන්නම් හදලා දෙන්න අඩු ගානට සමහර වෙලාවට ඩිස්පීක එනවා..
දන්නවනේ මම ඉන්න තත්වේ මේ දවස් වල මට මාසෙට 5000ක් ගැනේ වගේ ගෙවන්න ලැප් එකක් පුලුවන්නම් ලොකු උදව්වක් එක්ස්ම් ජුනි මට අඩිලා ඉන්නේ.. පුළුවන් කෙනෙක් සෙට් කරනවානම් ලොකු දෙයක්. මට ප්‍රසන්ටටෙෂ්න බලන්නයි නෙට් යන්නයි පුලුවන්නම් හොදටම ඇති
ඒ උනාට අලුතින් ගන්නවානම් 15.6 තියනවනම් හොදයි ෆිල්ම් එකක්වත් බලාගන්න.මේ දවස් වල 4න් එකට දාගෙන ජිවිතේ ගෙනියනවා