ගෙවල් ඇතුලෙ පොන්ඩ්

lahiru504

Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    වීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්😍
    හදලා මාසයක් යනකොට ආතල් ඉවරයි : වතුර කොලපාට වෙලා මාළු මැරෙන්න ගත්ත ම උඹට එපා වෙයි. ඉල්ලන් කරුමයක් දාගන්න එපා බන් ගේ අස්සට
     
    • Like
    Reactions: Mr.dark

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    වීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්😍
    Hadanna epaa bung.. Aparade ida.. anika owage Gandawal enna gaththama ubata epaa wey..
     
    • Like
    Reactions: Mr.dark

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    විලක් උව
    කලක් යනකොට
    පළක් නැති
    වළක් වේ. කියලා තමයි පැරැන්නෝ කියලා තියෙන්නේ 😁😁.
     
    • Haha
    Reactions: vito and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ගේ ඇතුලෙත් එපා පිටත් එපා.අත්දැකීම් වලින් කියන්නේ
    පිට එපා කියන්නෙ ඇයි බන්? අපේ එකට කබරෙක් එනවා බන් ඒක හන්ද අපි නම් වැහුවෙ

    Eka thamai ape haduwe waterfall ekath ekka motor eka damme nathuwa thibbe lassana unata eliye sathtu geta enna patan gannawa sarpayo pawa awa...
    මෝටර් එක නොදා වෝටර් ෆෝල් එක සෙට් කරේ කොහොමද උඹ?
    ------ Post added on Jul 19, 2022 at 3:00 PM
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පිට එපා කියන්නෙ ඇයි බන්? අපේ එකට කබරෙක් එනවා බන් ඒක හන්ද අපි නම් වැහුවෙ


    මෝටර් එක නොදා වෝටර් ෆෝල් එක සෙට් කරේ කොහොමද උඹ?
    ------ Post added on Jul 19, 2022 at 3:00 PM
    Tap eken udata denna puluwan hors ekak gahala eka wadak na nikan joliyata keepa sarayak kara echcharai motor ekata wenama kotasak wen karalath thibba mokak hari hethuwak nisa eka genna bari una thaththata...
     
    • Like
    Reactions: Mr.dark

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,365
    113
    me kale malu hadana eka lesi naha hariyata electricity nathiwa. mage loku carp 20 withara hitiya current kapapu gaman uda pawenawa. gene dagena dagaluwa. passe wena kenekda dunna mata balanna wela nathi hinda. dawasin maruwa okkoma :(
     
    • Like
    Reactions: Mr.dark

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මුලදිනම් උබ කික් එකෙන් ඕක සුද්ද කරන එක කරයි, හැබැයි අවුරුද්දක් වගේ යද්දි උබ ඕකෙ පැත්තෙ බලන එකත් උබටම එපා වෙනව මචන්, අත්දැකීමෙන් කියන්නෙ.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    athule courtyard area ekak wage thiynwanm hadapan. happa natham kari karumayak wage oka. sathiyakata parak suddayak damme natham smell eka enawa. anika humidity eka wadiwenwa.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මුලදිනම් උබ කික් එකෙන් ඕක සුද්ද කරන එක කරයි, හැබැයි අවුරුද්දක් වගේ යද්දි උබ ඕකෙ පැත්තෙ බලන එකත් උබටම එපා වෙනව මචන්, අත්දැකීමෙන් කියන්නෙ.
    Hmm
     
    Last edited: