වීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්
ලංකාවෙ ඒවා බලන්න ඕන ඒරොප්පෙ ඒවා බලලා වැඩක් නෑ.
ලංකාවෙ ඒවා බලන්න ඕන ඒරොප්පෙ ඒවා බලලා වැඩක් නෑ.
Btw මම ඕව බලල තියෙනව මචන්
අන්න ඒක තමයි බන් මටත් ඕන වතුර කරදරයක් නැතුව යන එන විදියට හදා ගන්නApo hadanna epa bn mala wathayak wela dan wali purawala wahala thiyenne...mosquito prashna, saththu ena prashna, okkotama wada clean karanna giyama epa wena eka...apita nm epa una dan wahagannath ba udin wahalayak wath nathuwa haduwe![]()
Eka thamai ape haduwe waterfall ekath ekka motor eka damme nathuwa thibbe lassana unata eliye sathtu geta enna patan gannawa sarpayo pawa awa...අන්න ඒක තමයි බන් මටත් ඕන වතුර කරදරයක් නැතුව යන එන විදියට හදා ගන්න
එලියෙ පොකුණක් හදලා මහ වදයක් උනා බන් කබරෙක් එනවා. ඌ එන එන සැරේට එලවන්න එපැයි. ඒක හන්ද ඒක වහලා දැම්මා.
හම්මා කොහෙන්ද සර්පයො එන්නෙ? දොර වල් ජනෙල් වහලා තියන්නෙ නැද්ද?Eka thamai ape haduwe waterfall ekath ekka motor eka damme nathuwa thibbe lassana unata eliye sathtu geta enna patan gannawa sarpayo pawa awa...
eliyata bata thiyenawa ne machan ewagen ringanawa eka sarayak geradiyek hira wela hitiya bateth ekkama ayin kare...udin enawa uguduwo wage ewun sathuthu waththak wage thamaiහම්මා කොහෙන්ද සර්පයො එන්නෙ? දොර වල් ජනෙල් වහලා තියන්නෙ නැද්ද?
බටේ කෙලවරට නෙට් එක් හයි කරා නම් හරි. ටැප් එකක් දාලා ද වතුර අරින්නෙ වහන්නෙ? නැත්තං දිගට ම වතුර යන්නයි එන්නයි දාලා දeliyata bata thiyenawa ne machan ewagen ringanawa eka sarayak geradiyek hira wela hitiya bateth ekkama ayin kare...udin enawa uguduwo wage ewun sathuthu waththak wage thamai
Ammo cat fish daana sellam thaama mathakai pond wala innakota hena size wenawane un maara yaamak yanne unge ara katu wage ewata thuwalath wenawa....ape hitapu giant gurami joduwa nm ath deken allala ganne un passe huru una poddak dangalanawa arun wa nm lesi na allanna....eka sarayak panapu paara tile eke lissala gihin eliyatath watuna ammo a yudde thaama mathakaiඅපේ ගෙදරත් තියනවා හෙන එකක්.
සුද්ද කරන්න ගියාම එපා වෙනවා.
යෝද ගුරාමි, කැට් ෆිෂ්ලයි අල්ලන්න ගියාම හොදි නෑ
ekata batayak nam wahala thibbe cap ekakin udin thawa mokak hari thiyala thiibba ow tap ekak thiyenawa eken purawanneබටේ කෙලවරට නෙට් එක් හයි කරා නම් හරි. ටැප් එකක් දාලා ද වතුර අරින්නෙ වහන්නෙ? නැත්තං දිගට ම වතුර යන්නයි එන්නයි දාලා ද
ඉස්සර මර යුද්දෙ බන් මාත් මාළු ටික බාස්කට් වලට දාලා අස් කරන්නෙ. මම හැදුවෙ පොන්ඩ් එක කෑලි දෙකට හදලා මාරුවෙන් මාරුවට අස් කර ගන්න.Ammo cat fish daana sellam thaama mathakai pond wala innakota hena size wenawane un maara yaamak yanne unge ara katu wage ewata thuwalath wenawa....ape hitapu giant gurami joduwa nm ath deken allala ganne un passe huru una poddak dangalanawa arun wa nm lesi na allanna....eka sarayak panapu paara tile eke lissala gihin eliyatath watuna ammo a yudde thaama mathakai
සරලව කියන්නම් මචන් ... ජිවිතේට හදන්න එපා! .....වීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්![]()
ow ban un allanna hari amarui.Ammo cat fish daana sellam thaama mathakai pond wala innakota hena size wenawane un maara yaamak yanne unge ara katu wage ewata thuwalath wenawa....ape hitapu giant gurami joduwa nm ath deken allala ganne un passe huru una poddak dangalanawa arun wa nm lesi na allanna....eka sarayak panapu paara tile eke lissala gihin eliyatath watuna ammo a yudde thaama mathakai
Ehema thiyenawa nm hodai basket walata dada ganna giyama ammo eeta passe ida madi wela kotaganna seenuth thiyenawa neඉස්සර මර යුද්දෙ බන් මාත් මාළු ටික බාස්කට් වලට දාලා අස් කරන්නෙ. මම හැදුවෙ පොන්ඩ් එක කෑලි දෙකට හදලා මාරුවෙන් මාරුවට අස් කර ගන්න.
apeth father ge aasawata haduwe okkoma kare passe thaththa nathi unata passe thamai apita eke nadathtu lesi na kiyala therune issara nm lassanata thibba raa eli wenakan clean karanawa thaththa inna dawas walaow ban un allanna hari amarui.
thuwala kara gannawa hamadama.
mama nam dan balannewath na.
father thama maintain karanne.