හදලා මාසයක් යනකොට ආතල් ඉවරයි : වතුර කොලපාට වෙලා මාළු මැරෙන්න ගත්ත ම උඹට එපා වෙයි. ඉල්ලන් කරුමයක් දාගන්න එපා බන් ගේ අස්සටවීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්![]()
Hadanna epaa bung.. Aparade ida.. anika owage Gandawal enna gaththama ubata epaa wey..වීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්![]()
පිට එපා කියන්නෙ ඇයි බන්? අපේ එකට කබරෙක් එනවා බන් ඒක හන්ද අපි නම් වැහුවෙගේ ඇතුලෙත් එපා පිටත් එපා.අත්දැකීම් වලින් කියන්නේ
මෝටර් එක නොදා වෝටර් ෆෝල් එක සෙට් කරේ කොහොමද උඹ?Eka thamai ape haduwe waterfall ekath ekka motor eka damme nathuwa thibbe lassana unata eliye sathtu geta enna patan gannawa sarpayo pawa awa...
Tap eken udata denna puluwan hors ekak gahala eka wadak na nikan joliyata keepa sarayak kara echcharai motor ekata wenama kotasak wen karalath thibba mokak hari hethuwak nisa eka genna bari una thaththata...පිට එපා කියන්නෙ ඇයි බන්? අපේ එකට කබරෙක් එනවා බන් ඒක හන්ද අපි නම් වැහුවෙ
මෝටර් එක නොදා වෝටර් ෆෝල් එක සෙට් කරේ කොහොමද උඹ?
------ Post added on Jul 19, 2022 at 3:00 PM
Hmmමුලදිනම් උබ කික් එකෙන් ඕක සුද්ද කරන එක කරයි, හැබැයි අවුරුද්දක් වගේ යද්දි උබ ඕකෙ පැත්තෙ බලන එකත් උබටම එපා වෙනව මචන්, අත්දැකීමෙන් කියන්නෙ.