ගෙවල් කුලියට දෙන එක නවත්තල වෙන දෙයක් පටන් ගන්න අයිඩියා එක

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔයාට අලුතෙන්ම ගාමන්ට් වැඩේ කරන්නනම් යන්නේ .මම කියන්නේ රෙන්ට් වැඩේ දිගටම කරන්න .ඒ අතරේ ඔයාගේ ගාමන්ට් වැඩේ පොඩියට වෙන තැනක පටන් ගන්න ඒ රෙන්ට් එකෙන් .මොකද ඔයා රෙන්ට් වැඩේ හොදට කරගෙන ගියානේ .එකේ අදායම එකපාර නැතිකරගෙන වෙන එකකින් එයි කියල පටන් ගන්න එපා .පටන් ගත්තහම තමයි හිතපු නැති ප්‍රශ්න එන්නේ .ගාමන්ට් වැඩේ ගොඩයගෙන එනකොට ඔයාගේ තැනම පටන් ගන්න පුළුවන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රෙන්ට් කරනව කියන්නේ සමහර වෙලාවට මාර ප්‍රශ්න බන් වැටෙන්නේ, ගෙවල් පොඩියි තාප්පෙන් වටේටම ගෙවල්, කුලියට එන්නේ නා නා ප්‍රකාර මිනිස්සු, සමහරු එනකොට තියෙන මනුස්සගති මාසෙන් දෙකෙන් නෑ. ගෙවල් කුලී ගෙවන්නේ නෑ සමහරක්,

    ඔව් සමහරුන්ව යවාගන්න පොලිසි ගානේ රස්තියාදු වෙන්න උනා (බදු ඔප්පු ලියලත්)

    වටේ පිටේ එවුන්ගෙන් කෝල්ස් එනව මුන් පිස්සු කෙලිනව රෑ 12ට 1ටත්, පාඩම් කරන ලමයි ඉන්නේ කියල කිව්වත් නෑ අහන්නේ...

    ඔය අතරට වැදගත් ෆැමිලි ඉඳල ගියා... ගෙවල් හදල උන්ගේ පදිංචියටම,

    නමුත් මිනිස්සු එක්ක ගනුදෙනු හරි ම කලකිරිලා තියෙන්නේ බන්

    mamath thattu dekata gahala rent karanna inne ban
    tikak decent unta aulda wade ?
    badu oppu liwwath case da poddak wistara tawa kiyanna brother
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    mamath geyak rent karanna hitan inne
    eka karadarada ban ?
    මම උබට දෙන්න එපා කියල කියන්නේ නෑ. හැබැයි මිනිස්සු එක්ක් ගනුදෙනු වලදි ගොඩක් පරිස්සම් වෙයන්,
    ඔයාට අලුතෙන්ම ගාමන්ට් වැඩේ කරන්නනම් යන්නේ .මම කියන්නේ රෙන්ට් වැඩේ දිගටම කරන්න .ඒ අතරේ ඔයාගේ ගාමන්ට් වැඩේ පොඩියට වෙන තැනක පටන් ගන්න ඒ රෙන්ට් එකෙන් .මොකද ඔයා රෙන්ට් වැඩේ හොදට කරගෙන ගියානේ .එකේ අදායම එකපාර නැතිකරගෙන වෙන එකකින් එයි කියල පටන් ගන්න එපා .පටන් ගත්තහම තමයි හිතපු නැති ප්‍රශ්න එන්නේ .ගාමන්ට් වැඩේ ගොඩයගෙන එනකොට ඔයාගේ තැනම පටන් ගන්න පුළුවන්.
    ස්තූතියි අදහසට. හිතල බලන්නම් මේ කිව්ව කාරණාව ගැනත්

    mamath thattu dekata gahala rent karanna inne ban
    tikak decent unta aulda wade ?
    badu oppu liwwath case da poddak wistara tawa kiyanna brother
    මෙහෙමයි ගෙයක් රෙන්ට් කරල පාඩුවේ ඉන්න පුලුවන් හොඳ ෆැමිලි එකක් බලල දුන්නම, නමුත් හොඳයි කියල වද්දගන්න සමහර අය ගෙ වැඩ ගැන ඉතින් පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ,

    හොඳ ෆැමිලි එකකට බලල දියන් මට නම් ආයෙ රෙන්ට් කරන්න ඔනෙ නෑ බන්

    මට තියෙන්නේ පොඩි ඉඩකඩක් නිසා මම බැලුවේ වෙන දෙයක් පටන්න ගන්න
    ------ Post added on Jul 7, 2021 at 11:37 AM
     
    • Like
    Reactions: vito

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම උබට දෙන්න එපා කියල කියන්නේ නෑ. හැබැයි මිනිස්සු එක්ක් ගනුදෙනු වලදි ගොඩක් පරිස්සම් වෙයන්,

    ස්තූතියි අදහසට. හිතල බලන්නම් මේ කිව්ව කාරණාව ගැනත්

    මෙහෙමයි ගෙයක් රෙන්ට් කරල පාඩුවේ ඉන්න පුලුවන් හොඳ ෆැමිලි එකක් බලල දුන්නම, නමුත් හොඳයි කියල වද්දගන්න සමහර අය ගෙ වැඩ ගැන ඉතින් පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ,

    හොඳ ෆැමිලි එකකට බලල දියන් මට නම් ආයෙ රෙන්ට් කරන්න ඔනෙ නෑ බන්

    මට තියෙන්නේ පොඩි ඉඩකඩක් නිසා මම බැලුවේ වෙන දෙයක් පටන්න ගන්න
    ------ Post added on Jul 7, 2021 at 11:37 AM

    thnks brother
     
    • Like
    Reactions: shameera89

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    රෙන්ට් කරනව කියන්නේ සමහර වෙලාවට මාර ප්‍රශ්න බන් වැටෙන්නේ, ගෙවල් පොඩියි තාප්පෙන් වටේටම ගෙවල්, කුලියට එන්නේ නා නා ප්‍රකාර මිනිස්සු, සමහරු එනකොට තියෙන මනුස්සගති මාසෙන් දෙකෙන් නෑ. ගෙවල් කුලී ගෙවන්නේ නෑ සමහරක්,

    ඔව් සමහරුන්ව යවාගන්න පොලිසි ගානේ රස්තියාදු වෙන්න උනා (බදු ඔප්පු ලියලත්)

    වටේ පිටේ එවුන්ගෙන් කෝල්ස් එනව මුන් පිස්සු කෙලිනව රෑ 12ට 1ටත්, පාඩම් කරන ලමයි ඉන්නේ කියල කිව්වත් නෑ අහන්නේ...

    ඔය අතරට වැදගත් ෆැමිලි ඉඳල ගියා... ගෙවල් හදල උන්ගේ පදිංචියටම,

    නමුත් මිනිස්සු එක්ක ගනුදෙනු හරි ම කලකිරිලා තියෙන්නේ බන්
    yawaagaththe kohomada ban yawanna bari un
    nadu kiyanna unaada?
    mage geyak thiyanwa rent out karala, thawa monawa hari build karala rent karanna adahasak thiyanawa
    wade echchara awul da?
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    yawaagaththe kohomada ban yawanna bari un
    nadu kiyanna unaada?
    mage geyak thiyanwa rent out karala, thawa monawa hari build karala rent karanna adahasak thiyanawa
    wade echchara awul da?
    Man meketh Thread ekak denma oya wage scene ekak wela...

    Police gihilla paminillak denma mulinma

    eeta passe lawyer through warning letter ekak dunna nadu danawa kiyala..

    passe un kiwwa ahaval dawase yanava kiyala kivva wageema giyaa maha jaraa minissu tikak ban...
     
    • Like
    Reactions: vito

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Mee kale hatiyata business walata salli dana eka gana hithanna ona.t shirt print krna wada nm echchara lokuwata hoyanna baa.printer walata patta ganak yaiy.podi garment ekak wage nm awlak naa.eeth me dwswala hatiyatanam kohoma weida danne na. Oyata eee side eka gana idea ekak naththam tikak amaru weiy wade
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ගෙයක් රෙන්ට් කරන එක තමා කරදර අඩුම සින් එක
    ලෝයර් කෙනෙක් ගැව සයින් කරලා දීපන්
    හොද ෆැමිලි වලට දීපන් බාලල කරලා

    දෙන්නම වැඩට යන වගේ පවුල් වල කරදර නැ
    සෙට් පිටින් ඉන්න පවුල් වලට් දුන්නොත් කෙස්