ගෙවල් ගනන් ගිහින් නෙද

maverick44

Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    ane manda 5 millon land akak aran 20 mil geyak hadana aka therumak naa wage. 15 years giyata passee banks ahema gewal value aka value karanne na neda loans walata ?
     
    • Like
    Reactions: elakiriaddict

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    mama danm danna aya innawa wikunala giya
    godak job relocate or migrate wena aya gewal wikunala yanne (student visa yana aya nam wikunanne wahane)
    kiyana ganan walata gewal imanata ganne nathi rent karanne
    kohomat e ratawal wala settle wenawa ekkama mewa tiyan indala wedak naha :)
    අහ් උබ කියන කතාව හරි ඇති. මන් දන්න ඔක්කොම student visa ගිය උන් තමා. වාහනේ විකුණලා ගෙදර රෙන්ට් කරලා ගියේ.

    ane manda 5 millon land akak aran 20 mil geyak hadana aka therumak naa wage. 15 years giyata passee banks ahema gewal value aka value karanne na neda loans walata ?
    එ කාලේ වෙද්දි ඉඩම වැලිව් එක 50 million විතර වෙයි.
    2020 අනුරාධපුර ටවුන් එක කිට්ටුව ලක්ශ 3ටවත් දිගන්න බැරුව තිබ්බ ලැන්ඩ් දැන් කෙලින්ම කියන්නේ ලක්ශ 10-14යි කියලා.
    ------ Post added on Aug 10, 2023 at 5:00 PM
     
    • Wow
    Reactions: elakiriaddict

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,779
    966
    113
    Uba wadduwata enna Kamathinam Galle road ekata 700m durin 2022 may complete karapu mage geyak thiyenawa, thama sell karanna advertise kale na kohewath. Wife mai hithuwa sell karala downsouth paththen podi villa ekak try karanna, life eka enjoy karala marenna ona bn. mama price kiyanne na, Kamathinam balala offer ekak deepan. Varanda, pantry, sivilima karaganna wenawa. Bathroom fittings walata pawa 22 yr warranty thiyenawa. Kotanna kammali bn. Kamathinam kiyapanko
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,391
    49,770
    113
    සේදවත්ත
    2020-2022 දි full complete කරපු තට්ටු දෙකේ ගෙවල් ගන්න තිබ්බා මිලියන 10-20 අතර ප්‍රධාන ටවුන් අවටින්. දැන් ඔක්කොම මිලියන 30න් උඩනේ ඔක්කොම.
    උබ හිතුවේ අඩුවෙයි කියලද බන් 😂 2002 ගේ හදන්න ගියේ ලක්ශ 22 ඉඩමත් අරන් බැමිත් ගහලා තට්ටු දෙකට ගේත් ගහලා . ගිය මාසේ වැලිව් කරාම ලක්ශ 150-170ට දෙන්න පුලුවන් කිව්වා . ඉතින් හිතාගනින් .