ගෙවල් මාරු කළා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Machan mama aluth discover 125 ekak gatta.. 2nd gear ekata dala aye 3rd ekata noda rpm eka wadi kalama krr krr gala saddayak enawa... 5 yaddith speed eka 50 55 wage unama aye ara sadde enawa... Mokak wenna athida case eka

    අලුත් බයික් එකක් නිසා අවුලක් වෙන්න බැහැ
    මොකක් හරි මෙටල් කෑල්ලක් ( නම්බ ප්ල්ට්, ෆුට් රෙස්ට්,ලගෙජෙ මොකක් හරි )වයිබ්‍රෙට් වෙනවද දන්නෙ නැ

    මොන හරියෙන්ද සද්දෙ එන්නෙ
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අලුත් බයික් එකක් නිසා අවුලක් වෙන්න බැහැ
    මොකක් හරි මෙටල් කෑල්ලක් ( නම්බ ප්ල්ට්, ෆුට් රෙස්ට්,ලගෙජෙ මොකක් හරි )වයිබ්‍රෙට් වෙනවද දන්නෙ නැ

    මොන හරියෙන්ද සද්දෙ එන්නෙ
    Yatin thama enne, ee kianne engine housing eke idala passe rode wenakan kohen hari
     
    • Wow
    Reactions: Solo Rider

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ඇයි බං ලංකාවෙ එවුන් අනිත් එවුන් උදව් කරන්නම ඕනෙ‍, කරනකම් බලා ඉන්නෙ?
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඇයි බං ලංකාවෙ එවුන් අනිත් එවුන් උදව් කරන්නම ඕනෙ‍, කරනකම් බලා ඉන්නෙ?
    මිනිස්සු අමාරුවේ වැටුනම, උදැව්වක් ඕනේ උනාම බලාපොරොත්තු වෙනවා. කරනකම් බලන් ඉන්නවා කියලා එකක් නම් නැහැ. නොකරොත් වෙන විදියක් බලාගන්නවා.

    අනික ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත් මිනිස්සු උදව් කරනවා, උදව් ගන්නවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අද අපි ගෙවල් මාරු කළා. Rent එකට හිටියේ. Loan එකක් දාලා ගත්ත ගෙට අද ආවා.

    රට යන නිසා

    Congratulations brother

    වෙනදා හිටපු අය අද නැහැ. ලක්ෂ ගණන් වලින් උදව් කරපු පවුලේම අයත් කර අරියා.

    මට දැන් අසනීප නිසා

    job එකෙන් අයින් උන නිසා


    Let's hope everything turns out fine 🫂


    මම ඉගෙනගත්තේ ලොකුම පාඩම තමයි, කවදාහරි ඉතුරු වෙන්නේ තමන්ගේ දෙමාපියෝ සහ බිරිඳ/සැමියා විතරයි.

    LN8Lxiw.png
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    තමුන්ගේ අනාගතේ තමුන් හදාගන්න. අනිත් අය මත යැපෙන්න එපා. උදව් බලාපොරොත්තු වෙන්න එපා. හැමෝමත් එක්ක හොදින් ඉන්න.