Bank එකේ Support එක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    හරකෝ උබ ඔය එකවුන්ට් එක බාරව නිළධාරියෙක් ඇති. Cooperative account නිකම් නිකන් එව්වා වගේ නෙමේ. ඌව contact කර ගනින්. අවුරුද්දකට පාරක් හැම්පර් එකක් එහෙම යවලා හොඳින් තියා ගනින්. එතකොට ඔය කරදර වලට ටක් ගාලා විසදුමක් ලැබෙයි. හැබයි ඉතින් මේ කියන පරක්කුවෙන් වෙන්නේ නැහැ වැඩක්. ඒ වුනාට කරදර අඩුයි.
    මම ඒ ගැන දන්නවා මට හැම තැනින් ම එහෙම දීලා තියෙනවා Manager කෙනක් , මේ බැංකුවේ එහෙම නැහැ මම Call කරලා ඇහුවා ගත්ත දවස් වල උන් හිනා උනා එහෙම ඇහුවා කියල. උන් සලකන්නේ මහා අමුතු විදියකට බන් බිස්නස් එක වැහිලා යන විදියට උන්ගේ Service එක දෙන්නේ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    689
    1,203
    93
    මටනම් හිතෙන්නෙ ඔය බ්‍රාන්ච් එකේ එකෙක් ඇති මේකෙත්.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,071
    1,139
    113
    CIA Headquartes, Langly, Virginia
    මගේ corporate bank account එකක් තියෙනවා එකේ අවුල් එනවා ඉදල හිටලා Customer Care එකට කිව්වාම එයලා කරන දෙයක් නෑ එයාලා කියනවා General Hotline එකට අරගෙන, දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගන්න කියලා මම ඉතින් General Hotline එකට අරගෙන දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගත්තාම ඒ අංශ වලින් එයාලට අදාල නැහැ කියලා අංශයෙන් අංශයට මාරු කරනවා එහෙම අංශ 5-6 කට මාරු කරනවා කිසිම කෙනක් Answer නැති අංකයකට මාරු වුනාම Call එක Answer නැතුව කට් වෙනවා. මම අය General Hotline එකට ගත්තාම දුරකථන ක්‍රියාකරු Call එක Answer කරන්නේ නැහැ එහෙම නැතිනම් Call එක Customer Care එකට මාරු කරනවා.

    මම E-mail කලත් අදාළ අංශයට යොමු කළා කියලා Reply එනවා මාසයක් ගියත් විසදුමක් නැහැ මම ඇහුවා කෝ විසදුම් කියලා කිසිම Reply එකක් එන්නේ නැහැ

    කියන්න කෙනක් නැති නිසා අනුරාධපුරේ බැංකු ශාකාවට E-mail කළා Manager මට එන්න කිව්වා එත් ගියාට Manager නැහැ සිකුරටි මාව වෙන නිලධාරියෙක් ලගට දැම්මා ඒ නිලධාරියා මගෙන් විස්තරේ ඇහුවා එයා කියනවා Card වල ගැටළු Online Banking ගැටළු ශාකාවට E-mail කරන්න එපා කියන්න එන්න එපා එයාලට කරන්න දෙයක් නැහැ කියලා. මම කිව්වා Hotline එකෙන් මට විසදුමක් නැහැ කියලා එකට දෙන්න උත්තර නැහැ එයාලට

    කොහොම හරි අද උදේ මගේ කාඩ් එකේ Payment Declined වෙනවා OTP එකත් ගැහුවට පස්සේ, Hotline එකට ගත්තා ම එයාලා කියනවා General Hotline එකට අරන් දුරකථන ක්‍රියාකරුට කියලා IT එකට දාගෙන අහන්න කියල General Hotline එකෙන් Call එක Answer කරනෙන් නැහැ වෙනදා වගේම එපා වුනා උන්ගේ Service එකනම්

    මම Account එක Open කල දවස් වලත් කාඩ් එකේ OTP Active නොකර මාස ගානක් මාව එහෙට මෙහෙට ඇවිදුවා ඉහල නිලධාරියෙක් ට කියලා අන්තිමේ වැඩේ කරගත්තේ

    ඒ බැංකුවේ Service එක ගැන මම පට්ට කලකිරීමෙන් ඉන්නේ , හැමදාම එක වගේ
    අද මට දවසම එපා වුනා මේ වැඩේ නිසා
    bank eka PABC da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    Commercial
    නැහැ මචන් ඒ බැංකුව හොදයි මම Personal එකක් Use කරනවා උන්ගේ අවුරුදු ගානක්. උන් නමේ.

    මම වැඩේ කරගත්තා ඒ බැංකුවේ ඉහල නිලධාරියෙක් ට E-mail කළා. එයා එක Customer Care Manager ට යොමු කළා මාව CC දාලා, ඊට පස්සේ මම යවපු ගැටළු ඔකොම දවස් කිහිපයක් තිස්සේ හදලා දුන්නා. කාඩ් එකේ අවුල Visa එකෙන් අහලා හැදුවා කිව්වා, මට Card Center එකේ Agent කෙනක් ගේ Number එකකුත් දුන්නා මේ පාර ඕනෑම අවුලකදී කතා කරන්න කියලා.
     
    • Like
    Reactions: Lankaputhra reborn

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    689
    1,203
    93
    නැහැ මචන් ඒ බැංකුව හොදයි මම Personal එකක් Use කරනවා උන්ගේ අවුරුදු ගානක්. උන් නමේ.

    මම වැඩේ කරගත්තා ඒ බැංකුවේ ඉහල නිලධාරියෙක් ට E-mail කළා. එයා එක Customer Care Manager ට යොමු කළා මාව CC දාලා, ඊට පස්සේ මම යවපු ගැටළු ඔකොම දවස් කිහිපයක් තිස්සේ හදලා දුන්නා. කාඩ් එකේ අවුල Visa එකෙන් අහලා හැදුවා කිව්වා, මට Card Center එකේ Agent කෙනක් ගේ Number එකකුත් දුන්නා මේ පාර ඕනෑම අවුලකදී කතා කරන්න කියලා.
    (y)(y)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    බලන්නකෝ මචංලා මම උඩ Reply එකේ කිව්වේ ඉහල නිලධාරියෙක් ට කිව්වා ම කෙනක් උන්ගේ අවුලක් ටිබුලා හැදුවා කියලා කතා කරලා ඒ කතා කල කෙනාගේ අංකයට දුන්න කියලා අය අවුලක් උනොත් කතා කරන්න කියලා. අද බලනකොට අයෙත් කාඩ් එක වැඩ නැහැ අර අංකයට කතා කළාම ඌ අදුරන්නේ නැති ගානකට ලොකුවෙන් කතා කළා , කලින් දවසේනම් හෙන හොදින් කතා කරේ අද ගානකට ගත්තේ නෑ ඒ යාකා මේ බැංකු නිසා ලංකාවේ බිස්නස් කරන එක එපා වෙනවා. කැරීම බැංකු

    @iworld @topkollek @lakmal999 @parallax @licencewire @Nidarshana_k @192.168.o.21 @Don GasCan @Hyaenidae @Giant @PHBhagya @EKGuest @S.GUNE
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    609
    563

    bro uba apen athal ekak neda ganne?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    35,084
    1
    47,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මචං, උඹ එක එකවුන්ට් එකකින් වැඩ කරගන්න ඕන කියල නීතියක් නෑ.

    payment gateway එකට එකයි, උඹේ server payment එකට වෙන එකකුයි තියාගන්න.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    16,069
    21,318
    113
    චී ලංකාව

    Head office එකට කම්ප්ලේන් එකක් දාන්න නැත්තම් බැංකුව මාරු කරන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,847
    9,876
    113
    36
    මචං, උඹ එක එකවුන්ට් එකකින් වැඩ කරගන්න ඕන කියල නීතියක් නෑ.

    payment gateway එකට එකයි, උඹේ server payment එකට වෙන එකකුයි තියාගන්න.
    නැහැ බන් මම ඔකොම බැංකු වලට ගියා Hotline එකෙන් කියනවා බන් කාඩ් දෙනවා කියලා එත් අපේ පැත්තේ Manager ලා දෙන්නේ නැහැ කියනවා බිස්නස් වලට කාඩ්. එත් මගේ අදුරන අය කියනවා එයාලා බිස්නස් වලට කාඩ් ගත්තා කියල එක එක බැංකු වලින් කොලබ පැති වල එහෙම දෙනවා ඇති මෙහෙ දෙන්නේ නැහැ වගේ. මම දැනට අරගෙන ඉන්න බැංකුවෙන් විතරයි කාඩ් එකක් දුන්නේ එක නිසයි එකම try කරේ

    වෙන බැංකුවක අරන් දෙන්නම් කියල මට හෙඩ් ඔපිස් එකේ කෙනක් ව සෙට් කළා අදුරන කෙනක්, ඒ හෙඩ් ඔපිස් එකේ කෙනා කියනවා Account එක Open කරන්න අඩුම තැන්පතුව රු 50000/- ඕනේ කියලා නමුත් Customer Care එකෙයි මේ පැත්තේ බැංකු වලයි අඩුම තැන්පතුව රු 25000/- ඔය රු 50000/- අය දෙන්නේ නැහැ කියනවා ලොකු ගානක් නිසා ගත්තේ නැත්තේ දැන් try කරනවා එකවත් ගන්න.

    bro uba apen athal ekak neda ganne?
    නැහැ බන් ස්ක්රින්ශෝට් දාන්න පුළුවන් නම් ගම් තියෙනවා එකයි දැම්මේ නැත්තේ