ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    කෝච්චියට පැනලා බේරුන හැටියි, වහ බීලා බේරුන හැටියි කියපන්. වහ බොද්දි කවුරු හරි ඇවිල්ලා බෝතලේට අතින් ගැහුවද? කෝච්චියට බෙල්ල තියාගෙන ඉද්දි කවුරු හරි ඇවිල්ලා ඇදලා ගත්තද?
    මූ කියන්නේ බෙල්ල තිබ්බා කියලා නෙවෙයි. පැන්නා කියලා.
    බෙල්ල තියලා බේරුනාන්ම් බෙරෙන්නෙ වැරදිලා කෝච්චිය එන ට්‍රැක් එකට නෙවෙයි අනිත් එකට බෙල්ල තිබ්බොත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    ගෙවල් හදාගන්න බැරි නිසා මැරෙනවා නම් මට අද දවසේ හමුවුණ ඔක්කොම වගේ මැරෙන්න ඕන බං.
    කැරියා බැංකුවක ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් නේද? එක්පෝස්ඩ්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Dan itin ita wada depression tanaka tama ipadenne.oka tamai sasare danger eka.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැනා...හෙන ෂොක් එකක් මට
    පව් බං
    පොර 2014 උසස් පෙල ඉවර කරලා ජොබ් වලට ඇප්ලිකේෂන් බර ගානක් දැම්මා එකක්වත් සෙට් උනෙ නෑ
    පස්සෙ පොඩි පොඩි බිස්නස් කර කර හිටියා...ඒවත් හරිගියෙ නෑ... උපරිම මහන්සි වෙලා උනන්දුවෙන් කරේ...කාලා බීලා විනාස කරන එකෙකුත් නෙවෙයි
    ගෙයක් හදාගන්න තමයි හීනෙ තිබ්බෙ
    රට යන්න දැගලුවා ඒක හරිගියෙ නෑ

    ඌයි උගෙ අම්මයි ඇවිත් අම්මගෙ මල්ලිගෙ ගෙදර හිටියෙ උගෙ තාත්තාගෙ ගෙදර ඉන්න බැරි නිසා
    හොද ජෙනුයින් චරිතයක්...මට හිතෙන්නෙ කිසිම දෙයක් හරියන්නෙම නැති නිසා උපරිම සීමාවට ඇවිත් ඔහොම කරගන්න ඇත්තෙ

    මම මේ එහෙ ගිහින් දැන් ආපු ගමන්
    ඇයි බං එහෙම හොද උන්ටම ඕවා වෙන්නෙ
    උඹල දන්න උන්ට මෙහෙම වෙලා තියනවද
     
    • Haha
    Reactions: Avatar998

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කැරියා බැංකුවක ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් නේද? එක්පෝස්ඩ්
    ඔව් ඔව්.
    ඔයා හරියටම හොයාගත්තා.
    මම යනවා එහෙනම් එළකිරි එකෙන්..
    😅
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    ඔව් ඔව්.
    ඔයා හරියටම හොයාගත්තා.
    මම යනවා එහෙනම් එළකිරි එකෙන්..
    😅
    යන්න එපා සහෝ ඉන්න... මගෙ ලෝන් එකත් පාස් කරලාම යන්න... ඇපකාරයො නැතුව ලක්ශ 10ක් දෙන්න, පඩිය හරවන්නම්. හොඳ ස්පා වල ලොකේශන් සහ නම්බර් තියෙන පොත් පිංචකුත් දෙන්නම්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    යන්න එපා සහෝ ඉන්න... මගෙ ලෝන් එකත් පාස් කරලාම යන්න... ඇපකාරයො නැතුව ලක්ශ 10ක් දෙන්න, පඩිය හරවන්නම්. හොඳ ස්පා වල ලොකේශන් සහ නම්බර් තියෙන පොත් පිංචකුත් දෙන්නම්
    උඹටත් ගෙයක් නැද්ද?

    ඕන නම් අඩුවට කඹයක් දෙන්නම්.

    ------ Post added on Jan 23, 2026 at 11:58 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    උඹටත් ගෙයක් නැද්ද?

    ඕන නම් අඩුවට කඹයක් දෙන්නම්.

    උඹටත් ගෙයක් නැද්ද?

    ඕන නම් අඩුවට කඹයක් දෙන්නම්.
    ------ Post added on Jan 23, 2026 at 11:58 AM
    හුකනවා ඕයි. මට කියල එකක් නෑ. තියෙන ඒවා ගෑණිගෙ නමට දුන්නා.
    කඹේට රජයේ ඇප ඕනද?

    මේ ගල්කිස්සෙ වැඩේ ගොඩ ගියොත්. රත්තරං ටික උගස් කරලා. ඒකිගෙ අතේ තියෙන FD ටික උඹලගෙ බැංකුවට දානවා අම්මපා...!ගේ නම් ඔය තිබුනාවෙ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    හුකනවා ඕයි. මට කියල එකක් නෑ. තියෙන ඒවා ගෑණිගෙ නමට දුන්නා.
    කඹේට රජයේ ඇප ඕනද?
    ඇප එපා.
    ඉක්මනට එල්ලියන්.
    Weekend එකක් බලලා හැබැයි.
    නැත්තං නයිට ගහන්න වෙන්නේ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    ඇප එපා.
    ඉක්මනට එල්ලියන්.
    Weekend එකක් බලලා හැබැයි.
    නැත්තං නයිට ගහන්න වෙන්නේ නෑ.
    අපේ විදියට එක දවසෙන් මිනිය ඉස්සුවට දවස් 40ක් නයිට් ගහනවා.. කුණු සිංහලයො වගේ අපි ලෝබ නෑ මරණ කරන්න
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    109
    149
    43
    මම මාරම සතුටුයි උඹ බෙරුන එක ගැන, මොන මගුල, ඩිප්‍රෙශන්, කරදර තිබ්බත් දරුවො ගැන හ

    උඹ මේ කියලා තියෙන කතාව ඇත්ත නම්,
    උඹෙන් මම ඉල්ලනවා මේ කතාව නම් ගම් නැතිව වෙනම නූලක් දාන්න කියලා.

    උඹේ කතාව නිසා ජිවිතේ වෙනස් කරගන්න පුළුවන් උන් සිය ගණනක් ඉන්නවා.
    අඩේ බොරු කියලා මොනවා ගන්නද මං උබලගෙන්... මම කිරිය පටන් ගත්ත කාලේ ඉදලා ඉදපු එකෙක් රත්‍රං ,ක්‍රීඩ් වගේ අය ඇක්ටිව් හිටපු කාලේ ඉදලා ඉන්නේ ක්‍රීඩ් ගෙන් යාලුවෙක්ට කාර් එකකුත් අරං දුන්නා ඒකාලේ.. පස්සෙ ආපු ප්‍රශ්න එක්ක මේවට ආවෙ නැති නිසා යූසර්නේම් පාස්වර්ඩ් මතක නෑ ඒකයි අලුත් එකක් හදලා තියෙන්නේ

    මීට වඩා ඕක ගැන කියන්න යන්නැ පැහදිලි කරන්න ඔප්පු කරන්න ඕන නෑ ගන්න දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් අතැරලා දාන්න සිම්පල් 🙂
    ------ Post added on Jan 23, 2026 at 12:35 PM
     
    • Love
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113

    අඩේ බොරු කියලා මොනවා ගන්නද මං උබලගෙන්... මම කිරිය පටන් ගත්ත කාලේ ඉදලා ඉදපු එකෙක් රත්‍රං ,ක්‍රීඩ් වගේ අය ඇක්ටිව් හිටපු කාලේ ඉදලා ඉන්නේ ක්‍රීඩ් ගෙන් යාලුවෙක්ට කාර් එකකුත් අරං දුන්නා ඒකාලේ.. පස්සෙ ආපු ප්‍රශ්න එක්ක මේවට ආවෙ නැති නිසා යූසර්නේම් පාස්වර්ඩ් මතක නෑ ඒකයි අලුත් එකක් හදලා තියෙන්නේ

    මීට වඩා ඕක ගැන කියන්න යන්නැ පැහදිලි කරන්න ඔප්පු කරන්න ඕන නෑ ගන්න දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් අතැරලා දාන්න සිම්පල් 🙂
    ------ Post added on Jan 23, 2026 at 12:35 PM
    පැහැදිලි කරන්න නෙවෙයි මචං කිව්වේ.

    උඹ ඒ අමාරු කාලේ අවසන් වෙනකම් මනස එක්ක කළ සටන ගැන පොඩ්ඩයි කියපන්.

    අපි හැමෝම ඉන්නේ යුද්දෙක.
     
    nidarsha91

    Well-known member
  • හැම එකාටම එහෙම වාසනාවක් සෙට් වෙන්නෙ නෑ බන්. කාටවත් කියාගන්න බැරුව, මනුස්සයෙක් හින්ද ආසාවටවත් දශමෙක අගය කිරීමක් නැතුව මැරෙනවට වඩා කොහොමහරි අල්ලගෙන ගේම ගහනව කියල හිතාගෙන ලෝක කට්ටක් කන උන් ඉන්නවා. අඩුම තරමෙ පාරෙ යන වාහනයක්වත් වැරදිල යට කරගෙන යන්න තරම් පිනක් නෑ. ඒ අතින් මූ වාසනාවන්තයි. ඌට තිබ්බ අමාරුකම් එක්ක ඌ එහෙම කරගන්න ඇති. මම නං එහෙම නැති වෙච්ච උන්ගෙ එන්ටිටීස් වලට නැවත නැවත මතක් කර කර පින් දෙනවා. උන්ට යහපතක්ම වෙන්න ඕන.

    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ 3ගුනයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන 😍😍
    අපේ ආයුශත් අරගෙන ජීවත් වෙයන් අයියෙ. කවදාකවත් ඒ අවුල ආයෙ නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා උඹට. පවුලක් ඉන්නව කියන එක උඹේ වාසනාව...
    ------ Post added on Jan 23, 2026 at 3:02 PM
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    624
    473
    63
    ඒ තරමටම කෙලවෙනවා කියන්නේ සෑහෙන්න ලොකු පවක් ගෙවලා ඇති. තවත් ඉතින් පවක්නේ එක්කහු කරගත්තේ එල්ලිලා මැරිලා.
    we can't say for certain
     
    • Wow
    Reactions: Heshan Daminda

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැනා...හෙන ෂොක් එකක් මට
    පව් බං
    පොර 2014 උසස් පෙල ඉවර කරලා ජොබ් වලට ඇප්ලිකේෂන් බර ගානක් දැම්මා එකක්වත් සෙට් උනෙ නෑ
    පස්සෙ පොඩි පොඩි බිස්නස් කර කර හිටියා...ඒවත් හරිගියෙ නෑ... උපරිම මහන්සි වෙලා උනන්දුවෙන් කරේ...කාලා බීලා විනාස කරන එකෙකුත් නෙවෙයි
    ගෙයක් හදාගන්න තමයි හීනෙ තිබ්බෙ
    රට යන්න දැගලුවා ඒක හරිගියෙ නෑ

    ඌයි උගෙ අම්මයි ඇවිත් අම්මගෙ මල්ලිගෙ ගෙදර හිටියෙ උගෙ තාත්තාගෙ ගෙදර ඉන්න බැරි නිසා
    හොද ජෙනුයින් චරිතයක්...මට හිතෙන්නෙ කිසිම දෙයක් හරියන්නෙම නැති නිසා උපරිම සීමාවට ඇවිත් ඔහොම කරගන්න ඇත්තෙ

    මම මේ එහෙ ගිහින් දැන් ආපු ගමන්
    ඇයි බං එහෙම හොද උන්ටම ඕවා වෙන්නෙ
    උඹල දන්න උන්ට මෙහෙම වෙලා තියනවද
    oya nuwara seen ekak da?