මම අරන් දාලා තියෙන්නෙ kyron එකක් 1යි 30ක් වගේ එනවා ෆිනෑන්ස් එක කරලා සර්විස් එක කරලා පොඩි ලාබයක් තියනවා වැඩිය දුවන්නෙත් නෑ මගේ එක නම්
Army driver la බල්ලො වගේ එලවල පාර අයිනෙ බෝක්කුවක හරි ගහකට හරි තැරි ගැහුවම පට්ට ආතල් එකක් තියෙයි අයිති කාරයට.
පාලන රාජකාරි දැම්මොත් දූශනේ වෙනවා වාහනේ
බීල එලවල ඉන්ෂුවරන්ස් ගන්නත් බැරි උනොත් තවත් ආතල්
බීලා එලෙව්වොත් ccmp එකෙන් ඒවා බලාගන්නවා මම දන්න තරමින් හෙන නීති ගොඩක් තියනවා සිවිල් වාහන යුහ නම්බර් වලින් යද්දි
මෙන්න මේක තමයි ප්‍රශ්නේ.
Army උන් කෙළින බුල එක්ක වාහනයක් දාලා කිසිම විශ්වාසයක් නෑ.
පාලන රාජකාරි දැම්මොත් බඩුම තමයි අමු හරක් ඉන්නෙ
Driver අපි නම් අඩුම තරමේ වාහනය පරිස්සමින් තියෙනවා කියලා හරි දන්නවා.
බස් ලොකු ලොරි වලට නම් අපිට ඩ්‍රයිවර් කෙනෙක් දාන්න පුලුවන් මම දන්න තරමින් ඒවා වැඩිය දුවන්නෙත් නෑ
ලොරි වල ගෙවන ගණන වැඩියි. සාමානයෙන් ලක්ෂයට වඩා සෙට් වෙනවා. දැන් පරණම ඒවා ගන්නේ නෑ L නම්බර් හා උඩ ගන්නේ. කූඩුව ගහන්න ඕනේ දික් අතට සීට් 2කකුත් ගහන්න ඕනේ, හොයල බලන්න. ලොරි ගන්නේ කැම්ප් එකේ වැඩවලට. නවත්තල තියන්නේ ඇතුලේ. දුවන ප්‍රමාණය කැබ් වලට සාපේක්ෂව අඩුයි.
ලොරිවලට සාපේක්ෂව කැබ් වල ගෙවන ගණන අඩුයි. කැබ් ගන්නේ ඔෆිසර් ලට. ඉතින් දුවන ප්‍රමාණය ගොඩක් වැඩියි.
කැබ් එක තමන්ගේ එකම පව්ද්ගලික වාහනේ නම් ඊට වඩා හොදයි ලොරියක් දාන්න පුළුවන් නම්.
සමනය් රුනින් රෙපර්ර් ඔවුන් කරනවා ලොකු රෙපයාර් අපි කරන්න ඕනේ.
හරියටම හරි
සාමාන්‍යයෙන් වහනෙක අවරුදු 3-4-5 අතර වාහනේ ගාන කවර් වෙනවා.
මාත් ඕක නිසාමයි අරන් නිළධාරි සේවයට දැම්මෙ, මගෙ degree එක ඉවර වෙනකොට වාහනේ ෆිනෑන්ස් එකත් ඉවරයි වාහනෙත් අතේ
Rent a Car, Hire කියන category වලට වාහනයක් insurance දානකොට ගෙවන්න වෙන ගාන සාමාන්‍ය මනුස්සයෙක් ඒ වාහනේම පර්සනල් යූස් කරනකොට ගෙවන්න වෙන ගාන වගේ දෙගුණයක් තුන් ගුණයක් වෙනවා නේද?
ඔව් හැබැයි cover conditions එහෙම සෑහෙන්න වෙනස්
උදා:- වැගන් R 2015 පෞද්ගලික පාවිච්චි කරන එකෙක් insurance එකක් දානකොට premium එක ලක්ෂයයි නම්, ඒ වාහනේම rent a car, hire category වලින් දානකොට premium එක ලක්ෂ 2,3ක් වෙනවා.
වාහනේ අපි දාන value එක අනුව වෙනස් වෙනවා ඒ ගාන
ඉතිං එහෙම ඩබල් ත්‍රිබල් ගන්න එකේ අරං යන එකා බීලා එලවලා වාහනේ වැදුනොත්, වාහනේ රෙන්ට් එකට අරං ගිහිං මස් කරලා විකුණලා තිබ්බොත්, හොර පොත් හදලා විකුණලා තිබ්බොත් වගේ හැම Risk එකක්ම කවර් වෙනවා ඇති මං හිතන්නෙ. නැත්තං ලංකාවෙ උන්ගෙ හැටි දැන්ගෙන රෙන්ට් එකට වාහන දෙන්න පුලුවන්ද් මොකෙක්ටවත්? මේ ගැන දන්න උන් කියපන් බලන්න. මොකද මගෙත් පොඩි අදහසක් තියනවා වාහනයක් අරං ආමි එකට දාගන්න
දානවා නම් බවුසරයක් ලොකු ලොරියක් බස් එකක් වගේ දාන්න උඩ කීවත් වගේ දුවනවා අඩුයි වාහනේ, එක්කො දන්න කියන නිළධාරියෙක් ඉන්නවා නම් එයා හරහා දාගන්න suv එකක් double cab එකක් වගේ