බිත්ති වල තීන්ත ගානට කලින් වැලි කඩදාසි වලින් කපන්ට ඕනිද
කිය කොලෙන්ද කපන්නේ .
කිය කොලෙන්ද කපන්නේ .
filler gawoth kapanna oni neda?කලින් තීන්ත ගාල තියෙන බිත්තිනං කපන්න ඕනෙත් නෑ.
නැත්තං ඉතිං, කඩතොලු මකන්න 120, 150 ඇති
ෆිලර් කරනවනං 320 වගේ කොලේකින් යාන්තමට කැපුවනං ඇති...filler gawoth kapanna oni neda?