ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?

    මගේ අතින් වුණු පළවෙනි වැරැද්ද plan එක ඇදගත්ත නැති එක . ඉක්මනටම කරන්න ඕන නිසාත්. ගේ හදන ඉඩමේ chr plan එක අස්ථාන ගත වෙලා නිසාත් plan එක අදින එක මග හැරියා .

    අඩුම structural engineer කෙනෙක් අල්ලගෙන අත්තිවාරම දාන විදිය හරි බලාගන්න තිබ්බා . Boq එකක් හදා ගන්න තිබ්බා
    දැනට කෙල වෙලා තියෙන් එකෙන් .

    තට්ටු පහකට යන්න හිටියා දැන් තට්ටු හරකට වත්යන්න පුළුවන් විදියට ද අත්තිවාරම වැටුණේ කියලා සැකයි.
    Boq එකක් නැති නිසා බාස් දුන්නු බඩු එස්ටිමේට් එක දැනටමත් පැනලා ඉවරයි . ඌට වැඩේ කරගෙන යද්දී තමයි මතක් වෙන්නේ සමහර බඩු . ක්ෂණික දුවන්න ඕනේ හාරෙඩ්වේයාර් එකට. මෙකෙදි transport වලට වගේම පොඩි පොඩි දේවල් ඒවලේ ගෙනන කෝට ගාන කපනවා කඩේන් හදිසි කියලා දන්න නිසා.

    දෙවැනි වැරද්ද - බාස් එක්ක වර්ග අඩියට නෙමේ ගාන කතා කරගත්තේ . කෙලින්ම වැඩ වලට ගාන කතා කරේ මෙකෙදි . %20ක් වත් ඉතුරු කරන්න තිබ්බා කියලා හිතෙනවා. බාස් රෙට් එකත් වැඩි. පස්සේ බාස් ලා එක්ක කතා කරපුවාම

    තුන - බඩු හාර්ඩ්වෙයාර් කිහිපයකට ගිහින් ගණන් බැලුවේ නැහැ අදුනන කමට කියලා දන්න කඩෙන් ගත්තේ. පොඩ්ඩක් දුරයි . මුන් ගාන කපනවා

    - මනම්පිටිය වැලි කියුබ් එක 34000
    - කළු ගල් 21000
    - තුන් කාල 20000

    ගාන වැඩි වගේ හොඳටම, මේක නිසා ගෙවල් ලගම කඩ පොඩි දේටත් සොට් එක දෙනවා.
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් හිතන් ඉන්නේ මැටි පැලක් අටෝගෙන ජීවත් වෙන්න.
    මං වගේ සරල විදිහට ජීවත් වෙන කොල්ලොන්ට කොළඹ හතේ පොෂ් කෙල්ලෝ කැමතියි.
    එහෙම කෙල්ලෙක් කැමති වුනහම අපි දෙන්නටම එයාගේ ගෙදර පදිංචි වෙන්නයි,
    රෙස්ට් එකක් ගන්න ඕනි වුනහම ගමේ මැටිපැලටයි යන්න එන්න පුළුවනිනේ!
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕවා වැරදි නෙවෙයි මෝඩකම.. දන්න කෙනෙක්ගෙන් වත් පොඩ්ඩක් අහල නෙවෙයිද බන් පටන් ගත්තෙ 🤦‍♂️

    රෙස්ට් එකක්
    You mean ගෑනි උඹට බැහැපන් එළියට කිව්වම:rolleyes:?
    ------ Post added on Sep 24, 2022 at 2:05 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    You mean ගෑනි උඹට බැහැපන් එළියට කිව්වම:rolleyes:?
    ------ Post added on Sep 24, 2022 at 2:05 PM

    නැහැ බං, එයා ලක්ෂ 25 ක් විතර පඩි ගන්න SE කෙනෙක්!
    එතකොට එයාගේ ජොබ් ස්ට්‍රෙස් එක හෙම රිලීස් කරගන්න ඕනි වුනහම අපේ මැටිපැලට එන්න දෙන්නටම පුළුවන්නේ!
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Se වලට එච්චර දෙන්නෙ කොහෙද බන් 😱
    අයියෝ! එච්චර නැද්ද බං?
    මම හිතන් හිටියේ ඒ වගේ පඩියක් ගෙවනවා ඇති කියල!
    කමක් නැහැ, ඔතනින් බාගෙක හරි පඩියක් හම්බ වෙන කෙල්ලෙක් තමා මට නම් සෙට් වෙන්නේ!
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    නයිටිය ඇදගෙන බාස්ට පුක දීපන් රහල් එතකොට බාස් ගාන අඩුකරලා දෙයි.
    පුක කහගන්න නියපොත්ත නැති උනාට තට්ටු හතරෙ ගෙවල් ගහන්න කතාව. ඒකත් ප්ලෑනක් නැතිව 😂
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,096
    3
    118,786
    113
    Gampaha
    බාස් දුන්නු බඩු එස්ටිමේට් එක දැනටමත් පැනලා ඉවරයි . ඌට වැඩේ කරගෙන යද්දී තමයි මතක් වෙන්නේ සමහර බඩු . ක්ෂණික දුවන්න ඕනේ හාරෙඩ්වේයාර් එකට
    මේකෙ පළවෙනි වැරැද්ද මට පේන විදිහටනං, තට්ටු පහක බිල්ඩිමක් හදන්න හරිහමං තැනකට දෙන්නෙ නැතුව, ලපයි සිපයි බාසෙකුට දීපු එක....
    ඕවා වැරදි නෙමෙයි හිතාමතා අඬගහගෙන වැටුන වලවල් නේ
    :yes::yes: