ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මු මේ අපෙන් ආතල් එකක් ගන්නවද කියල හිතෙනවා බන්
    අනේ ඔය පකයට පුලුවන් එච්චර හරියක් 😂 , තියෙන ඒවා ඔක්කොම එක්ස්පෝස් උන් නිසා ආයෙත් කෝටිපති කැරැක්ට එකක් මේන්ටේන් කරන්න හදන්නෙ.
     
    • Haha
    Reactions: siri_ayya

    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?

    මගේ අතින් වුණු පළවෙනි වැරැද්ද plan එක ඇදගත්ත නැති එක . ඉක්මනටම කරන්න ඕන නිසාත්. ගේ හදන ඉඩමේ chr plan එක අස්ථාන ගත වෙලා නිසාත් plan එක අදින එක මග හැරියා .

    අඩුම structural engineer කෙනෙක් අල්ලගෙන අත්තිවාරම දාන විදිය හරි බලාගන්න තිබ්බා . Boq එකක් හදා ගන්න තිබ්බා
    දැනට කෙල වෙලා තියෙන් එකෙන් .

    තට්ටු පහකට යන්න හිටියා දැන් තට්ටු හරකට වත්යන්න පුළුවන් විදියට ද අත්තිවාරම වැටුණේ කියලා සැකයි.
    Boq එකක් නැති නිසා බාස් දුන්නු බඩු එස්ටිමේට් එක දැනටමත් පැනලා ඉවරයි . ඌට වැඩේ කරගෙන යද්දී තමයි මතක් වෙන්නේ සමහර බඩු . ක්ෂණික දුවන්න ඕනේ හාරෙඩ්වේයාර් එකට. මෙකෙදි transport වලට වගේම පොඩි පොඩි දේවල් ඒවලේ ගෙනන කෝට ගාන කපනවා කඩේන් හදිසි කියලා දන්න නිසා.

    දෙවැනි වැරද්ද - බාස් එක්ක වර්ග අඩියට නෙමේ ගාන කතා කරගත්තේ . කෙලින්ම වැඩ වලට ගාන කතා කරේ මෙකෙදි . %20ක් වත් ඉතුරු කරන්න තිබ්බා කියලා හිතෙනවා. බාස් රෙට් එකත් වැඩි. පස්සේ බාස් ලා එක්ක කතා කරපුවාම

    තුන - බඩු හාර්ඩ්වෙයාර් කිහිපයකට ගිහින් ගණන් බැලුවේ නැහැ අදුනන කමට කියලා දන්න කඩෙන් ගත්තේ. පොඩ්ඩක් දුරයි . මුන් ගාන කපනවා

    - මනම්පිටිය වැලි කියුබ් එක 34000
    - කළු ගල් 21000
    - තුන් කාල 20000

    ගාන වැඩි වගේ හොඳටම, මේක නිසා ගෙවල් ලගම කඩ පොඩි දේටත් සොට් එක දෙනවා.
    ගෙවල්, තට්ටූ පහක්?
     
    • Like
    Reactions: pansilu88

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,190
    113
    34
    Kalutara
    අවුලක් නෑ අච්චර උස නෙලුම් කුලුන හැදුවෙත් ප්ලෑන් නැතුව. අතාරින්න එපා පුලුවන්. එතකොට ලංකාවට කුලුනු දෙකයි. නෙලුම් කුලුනයි ඇදවුන කුලුනයි.
     

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    නයිටිය ඇදගෙන බාස්ට පුක දීපන් රහල් එතකොට බාස් ගාන අඩුකරලා දෙයි.
    පුක කහගන්න නියපොත්ත නැති උනාට තට්ටු හතරෙ ගෙවල් ගහන්න කතාව. ඒකත් ප්ලෑනක් නැතිව 😂


    උඹව හදද්දි උඹේ අප්පාටත් ලොකු වැරදීමක් වෙලා තියෙනවා. ඒකයි ෆේක් එකක් හැදුවත් ෆේල්
    අනේ ඔය පකයට පුලුවන් එච්චර හරියක් 😂 , තියෙන ඒවා ඔක්කොම එක්ස්පෝස් උන් නිසා ආයෙත් කෝටිපති කැරැක්ට එකක් මේන්ටේන් කරන්න හදන්නෙ.
    මල්ලි කියලා කතා කරන්නම් , වයස 23 24 වගේ චු කොල්ලෙක් කියලා හිතලා.
    රහල් කියන එකාවත් දන්නවා තැන තැන උඩු බුරාගෙන යන පිස්සු බලු රංචුව ගැනත් දන්නවා . ගොන් පාර්ට් දාන්නේ නැතුව ප්ලීස් පැත්තකට වෙලා ඉන්න.
     
    • Haha
    Reactions: Hydra

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93
    තට්ටු 5 කට ප්ලෑන් එකක් නැතුව අත ගැහුවෙ කොහොමද උඹ. ප්ලෑන් එක නැතුව කණු වල සයිස් ජනෙල් දොරවල් සෙට් වෙන තැන් ගැන ඌට අයිඩියා එකක් හරියට දෙන්න බෑනෙ බන්
     

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ඕවා වැරදි නෙමෙයි හිතාමතා අඬගහගෙන වැටුන වලවල් නේ
    ඕවා වැරදි නෙවෙයි මෝඩකම.. දන්න කෙනෙක්ගෙන් වත් පොඩ්ඩක් අහල නෙවෙයිද බන් පටන් ගත්තෙ 🤦‍♂️


    You mean ගෑනි උඹට බැහැපන් එළියට කිව්වම:rolleyes:?
    ------ Post added on Sep 24, 2022 at 2:05 PM
    මට ඉක්මනට හදාගන්න ඕන කමක් තිබ්බේ. Plan එක නාගරසබා to කියලා අදින්න ගියත් . ඉඩමේ survey එක තිබ්බේ නැහැ . ඔප්පුව තියෙන පාරේ chr එකත් එකෙක් ගාව තිබ්බේ නැහැ. පුස්තකාලේ නගර සභා සර්වේ කැල්ලේත් තිබ්බේ පරණ chr එක. එකම දේ තිබ්බේ ඉඩම අලුතින් මැනලා survey plan එකක් ඇදගන්න .

    තට්ටු පහක් කිව්වට යට කඩේ වෙනම ගෙවල් තුනයි slab එකයි . නගරසභාව අවුලක් නැහැ. ලොකු එකක් නෙමේ පර්චස් 4යි පේළි ගෙයක් . මෙහෙ ගොඩක් මෙහෙම තමයි හදන්නේ . පස්සට තට්ටු පහකට යන්න හිතාගෙන දැනට හදන්නේ තට්ටු දෙකයි යට හරියට වැටිලා නැහැ කියන නිසයි බය
     
    • Like
    Reactions: Kelvin0

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,788
    17,009
    113
    @SHEHAN_GIWANTHA
    yako mu puka hama yanakan gewal hadaddi wena waradi walin berenna thread1k dala eka update kala awurudu gaanak, thopi owa balanne nadda?

    yako plan1 nathuwa geyak hadanne mona buruwada? anawasara idikirimak kiyala nagara sawen kadala damma nan thama sapa kane hitinne
     
    • Like
    Reactions: pansilu88

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    තට්ටු 5 කට ප්ලෑන් එකක් නැතුව අත ගැහුවෙ කොහොමද උඹ. ප්ලෑන් එක නැතුව කණු වල සයිස් ජනෙල් දොරවල් සෙට් වෙන තැන් ගැන ඌට අයිඩියා එකක් හරියට දෙන්න බෑනෙ බන්
    පේළි ගෙයක් බං 15 x73 වගේ කණු සින් එක තමයි කෙල වෙලා ඉන්නේ .ගල් බැම්ම දාලා ටයි බිම් එකත් දැම්මේ නැහැ ground floor එකේ පරණ බිත්ති එහෙම තියෙනවා (දෙප්පත්තටම එකම බිත්තිය) ඕනේ නැහැ කිව්වා අරම කරන්න . අඩි 4-5 බෙස් වල හාරලා ගෙම්බා ගහලා ABC ක්‍රමේ ට සපත්තුව දැම්මා කිව්වේ (මම මේක නම් හරියට දන්නේ නැහැ) කණු අඩි 10යෙන් 10යට 12 කම්බි අගල් 9ක් පළල කණු

    anika kohomada echchara loku building ekakata approval gatte plan natiwa
    මේකට උඩ රීප්ලයි එක

    Boq එකක් හදල කම්බි වැලි ගඩොල් වගේ දේවල් කලින් ගන්න ඕනි. දැන් ගිහින් බලද්දි මිල අහස උසට ගිහින්.
    කම්බි වලින් නම් වාසියක් වුණා බං මම ගත්තේ සැප්තැම්බර් මුල වගේ (%3) වැදුනා . හැබැයි ජූලි අගෝස්තු මුල මේල්වා 12 කම්බිය ගියේ 3100ට විතර මට 2660වගේ ගානකට ගන්න පුළුවන් වුණා September 1කලින් ගත්තා නම් තවත් 40-50 ක් වගේ අඩු කරගන්න තිබ්බා
    ------ Post added on Sep 24, 2022 at 10:28 PM

    @SHEHAN_GIWANTHA
    yako mu puka hama yanakan gewal hadaddi wena waradi walin berenna thread1k dala eka update kala awurudu gaanak, thopi owa balanne nadda?

    yako plan1 nathuwa geyak hadanne mona buruwada? anawasara idikirimak kiyala nagara sawen kadala damma nan thama sapa kane hitinne
    එහෙම කඩන්න බැහැ බං එහෙම කඩනවා නම් මුළු කොළඹින් බාගෙට බාගයක් කඩන්න ඕනේ . නාගාරසබාවෙන් ඕන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි දැන් නිවාස සංවර්ධන අධිකාරියෙන් බලනවා කිව්වා නිසා තමයි to කාරයා plan එක අදින්න බැහැ කිව්වේ ඉඩමේplan නැතුව
    ------ Post added on Sep 24, 2022 at 10:30 PM
     
    • Like
    Reactions: Kelvin0

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    මම කරගත්ත ලොකුම ගොං වැඩේ,, ගෙදර ඉස්සරහා පැත්ත කොර වෙන්නම ඩිසයින් කරා බොක්ස් මොඩල් නිසා,,
    එත් හැදුවට පස්සෙ දැක්කෙ එක පැත්තක් පාරට පේනවා කියලා, ඒ පැත්ත තනි ලැල්ලක් වගේ :'( ආයෙ මොනා හරි අටවන්න ඕන ඒ පැත්තට,,,,
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93
    මම කරගත්ත ලොකුම ගොං වැඩේ,, ගෙදර ඉස්සරහා පැත්ත කොර වෙන්නම ඩිසයින් කරා බොක්ස් මොඩල් නිසා,,
    එත් හැදුවට පස්සෙ දැක්කෙ එක පැත්තක් පාරට පේනවා කියලා, ඒ පැත්ත තනි ලැල්ලක් වගේ :'( ආයෙ මොනා හරි අටවන්න ඕන ඒ පැත්තට,,,,
    එක පැත්තක් කිව්වෙ? උඹ කියන්නෙ පාරට පේන පැත්ත නෙමෙයි ඩිසයින් කරේ කියල ද?
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මල්ලි කියලා කතා කරන්නම් , වයස 23 24 වගේ චු කොල්ලෙක් කියලා හිතලා.
    රහල් කියන එකාවත් දන්නවා තැන තැන උඩු බුරාගෙන යන පිස්සු බලු රංචුව ගැනත් දන්නවා . ගොන් පාර්ට් දාන්නේ නැතුව ප්ලීස් පැත්තකට වෙලා ඉන්න.
    දැන් බෙහෙත් නෑ නේද ලන්කාවෙ
    ඒහින්දා ගොඩක් උන්ගෙ මානසික ලෙඩ උත්සන්න වෙලා :lol:

    තට්ටු 5 කට ප්ලෑන් එකක් නැතුව අත ගැහුවෙ කොහොමද උඹ. ප්ලෑන් එක නැතුව කණු වල සයිස් ජනෙල් දොරවල් සෙට් වෙන තැන් ගැන ඌට අයිඩියා එකක් හරියට දෙන්න බෑනෙ බන්
    බාස් මෙහෙට එම්න. අතනින් කනුවක් ගොඩක් මහතට දාම්න. මන් තම්ටු පහක ගෙයක් හදම්න යන්නෙ. අව්ව වැටෙන පැත්ත බලලා ජනෙල් දාම්න ගේ ඇතුලට හොදට අවුව වැටෙන්න .
    ------ Post added on Sep 25, 2022 at 8:02 AM
     
    • Haha
    Reactions: vito