තට්ටු තුනකට වඩා යනවනම් අනුමත කරන්න මාර කට්ටක් තීනවනේ නේද...ප්ලෑන් එක නැතුව කොහොමද කලේ...අනුමත කලේ නැද්ද???ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?
තට්ටු පහකට යන්න හිටියා දැන් තට්ටු හරකට වත්යන්න පුළුවන් විදියට ද අත්තිවාරම වැටුණේ කියලා සැකයි.
Boq එකක් නැති නිසා බාස් දුන්නු බඩු එස්ටිමේට්
නෑ මචන් පහක් මම දන්නේ නෑ..හතරක් අනුමත කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන....මමත් ඕක කරන්න හොයන නිසා විස්තර බලනවා හදපු උන්ගෙන්...මේකෙ පළවෙනි වැරැද්ද මට පේන විදිහටනං, තට්ටු පහක බිල්ඩිමක් හදන්න හරිහමං තැනකට දෙන්නෙ නැතුව, ලපයි සිපයි බාසෙකුට දීපු එක....
![]()
මේක වරදක් නෙමේ යකෝ...පලවෙනි තට්ටුව හදන්න කලින් දෙවනි තට්ටුව හැදුවා
Okanam aththa bathroom eke thiyala ape washing machine eke touch panel aka giya wathura gihin...බාස්ලව විශ්වාස කරන්න එපා.ඉඩමෙ ඉඩ තියෙනවනන් තට්ටු ගෙවල් ගහන්න එපා.බොරු වැඩක්. ජීවත් වෙන්න හදන ගෙයක් නන් කාමර අඩි 12*15 වත් ප්ලෑන් කරන්න.බාත් රූම් එකෙ වොශින්ග් මැශින් දාගන්න තියාගන්න එපා.ඒකට වෙනම කෑල්ලක් හදන්න.පුලුවන්නන් ඉඩ තියෙන ගබඩා කාමරයක් හදාගන්න. ගෙදර AC කරන්න ඉන්නව නන් ඒකට ගැලපෙන විදිහට ජනේල සිවිලිම් ගහන්න.CCTV ගහනව නන් ප්ලෑන් එකේම ගෙදර හැමතැනම කවර් වෙන තැන් බලල ඒ තැන් වලට කැමරා වලට වයරින් කරන්න.තව wifi extenders වලටත් එක්ක ප්ලුග් පොයින්ට් දාන්න.නැත්තන් ගෙදර එක කොනකට wifi නැතිවෙයි.තව ටයිල් බාත් රූම ෆිටින්ග්ස් දානකොට හොදම ඒවයින් දාන්න.පොටි අදිද්දි හොදම බාසෙකට දෙන්න.
මාවත් එරිලා බං තියෙන්නේ, බඩු ගණන්වලට වඩා බාස් කියපු estimate එකට වඩා දැන් යනවා කොලිටි අඩු කරන්න හරි ෆිනිසින් වල සමහර බඩු නොදා ඉන්න බලන්නේබඩු ගනන් ගිය නිසා සැබ් එක දාගන්න බැරුව ලත වෙනවා.![]()
![]()
![]()
Plan එකක් ඇන්දේ නැද්දමම කරගත්ත ලොකුම ගොං වැඩේ,, ගෙදර ඉස්සරහා පැත්ත කොර වෙන්නම ඩිසයින් කරා බොක්ස් මොඩල් නිසා,,
එත් හැදුවට පස්සෙ දැක්කෙ එක පැත්තක් පාරට පේනවා කියලා, ඒ පැත්ත තනි ලැල්ලක් වගේ :'( ආයෙ මොනා හරි අටවන්න ඕන ඒ පැත්තට,,,,
උඩ reply දාලා ඇති බං . බාස් කියන විදියට කරන්නේ තට්ටු 5ක් කිව්වේ. ඉස්සරාට තට්ටු පහකට යන්න පුළුවන් විදියට තමයි යට දාගෙන්නේ . දැනට ෆිනිස් කරන්නේ තට්ටු දෙකයිPlan ekak nathuwa kohomada bun gewal hadanne? Umbalata hithena widihata aththiwaram dala biththi bandada?
දැන් බෙහෙත් නෑ නේද ලන්කාවෙ
ඒහින්දා ගොඩක් උන්ගෙ මානසික ලෙඩ උත්සන්න වෙලා
බාස් මෙහෙට එම්න. අතනින් කනුවක් ගොඩක් මහතට දාම්න. මන් තම්ටු පහක ගෙයක් හදම්න යන්නෙ. අව්ව වැටෙන පැත්ත බලලා ජනෙල් දාම්න ගේ ඇතුලට හොදට අවුව වැටෙන්න .
------ Post added on Sep 25, 2022 at 8:02 AM
akkata wada balanda kiyala bara dunna eka![]()
Garage ekak haduwoth podi plan ekak gahala thamai hadanne.hitha ganna Bari thattu ganaka geyaka plan ekak nathuwa haduwe kohomada Kiyala.
මට ඉක්මනට හදාගන්න ඕන කමක් තිබ්බේ. Plan එක නාගරසබා to කියලා අදින්න ගියත් . ඉඩමේ survey එක තිබ්බේ නැහැ . ඔප්පුව තියෙන පාරේ chr එකත් එකෙක් ගාව තිබ්බේ නැහැ. පුස්තකාලේ නගර සභා සර්වේ කැල්ලේත් තිබ්බේ පරණ chr එක. එකම දේ තිබ්බේ ඉඩම අලුතින් මැනලා survey plan එකක් ඇදගන්න .
තට්ටු පහක් කිව්වට යට කඩේ වෙනම ගෙවල් තුනයි slab එකයි . නගරසභාව අවුලක් නැහැ. ලොකු එකක් නෙමේ පර්චස් 4යි පේළි ගෙයක් . මෙහෙ ගොඩක් මෙහෙම තමයි හදන්නේ . පස්සට තට්ටු පහකට යන්න හිතාගෙන දැනට හදන්නේ තට්ටු දෙකයි යට හරියට වැටිලා නැහැ කියන නිසයි බය
මේක බංපේළි ගෙයක් බං 15 x73 වගේ කණු සින් එක තමයි කෙල වෙලා ඉන්නේ .ගල් බැම්ම දාලා ටයි බිම් එකත් දැම්මේ නැහැ ground floor එකේ පරණ බිත්ති එහෙම තියෙනවා (දෙප්පත්තටම එකම බිත්තිය) ඕනේ නැහැ කිව්වා අරම කරන්න . අඩි 4-5 බෙස් වල හාරලා ගෙම්බා ගහලා ABC ක්රමේ ට සපත්තුව දැම්මා කිව්වේ (මම මේක නම් හරියට දන්නේ නැහැ) කණු අඩි 10යෙන් 10යට 12 කම්බි අගල් 9ක් පළල කණු
------ Post added on Sep 24, 2022 at 10:28 PM
Sep 24, 2022 at 10:30 PM
වර්ග අඩි 3000ට වඩා වැඩියි නම් චාටර්ඩ් එකෙක්ගෙන් අවසර ඕනේ. කියන විදියට නම් ලොකු නැහැයි කියමුකෝ ඒතරම්. ඒත් යකෝ තට්ටු 5කට ගහන්න ප්ලෑන හැබැයි ටයි බීම් නෑ. සිවිල් ඉන්ජිනියරින් කරලාත් යකෝ ගෙම්බා ගහලා ABC ක්රමයක් සෙට් වෙලාම නෑනේපේළි ගෙයක් බං 15 x73 වගේ කණු සින් එක තමයි කෙල වෙලා ඉන්නේ .ගල් බැම්ම දාලා ටයි බිම් එකත් දැම්මේ නැහැ ground floor එකේ පරණ බිත්ති එහෙම තියෙනවා (දෙප්පත්තටම එකම බිත්තිය) ඕනේ නැහැ කිව්වා අරම කරන්න . අඩි 4-5 බෙස් වල හාරලා ගෙම්බා ගහලා ABC ක්රමේ ට සපත්තුව දැම්මා කිව්වේ (මම මේක නම් හරියට දන්නේ නැහැ) කණු අඩි 10යෙන් 10යට 12 කම්බි අගල් 9ක් පළල කණු
------ Post added on Sep 24, 2022 at 10:30 PM
අවුලක් නෑ බාස් දන්නවානේ ඔක්කොම 
මම නම් හිතන් ඉන්නේ මැටි පැලක් අටෝගෙන ජීවත් වෙන්න.
මං වගේ සරල විදිහට ජීවත් වෙන කොල්ලොන්ට කොළඹ හතේ පොෂ් කෙල්ලෝ කැමතියි.
එහෙම කෙල්ලෙක් කැමති වුනහම අපි දෙන්නටම එයාගේ ගෙදර පදිංචි වෙන්නයි,
රෙස්ට් එකක් ගන්න ඕනි වුනහම ගමේ මැටිපැලටයි යන්න එන්න පුළුවනිනේ!

Tattu 5 haduwe ayi podi urban place ekakkdaගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?
මගේ අතින් වුණු පළවෙනි වැරැද්ද plan එක ඇදගත්ත නැති එක . ඉක්මනටම කරන්න ඕන නිසාත්. ගේ හදන ඉඩමේ chr plan එක අස්ථාන ගත වෙලා නිසාත් plan එක අදින එක මග හැරියා .
අඩුම structural engineer කෙනෙක් අල්ලගෙන අත්තිවාරම දාන විදිය හරි බලාගන්න තිබ්බා . Boq එකක් හදා ගන්න තිබ්බා
දැනට කෙල වෙලා තියෙන් එකෙන් .
තට්ටු පහකට යන්න හිටියා දැන් තට්ටු හරකට වත්යන්න පුළුවන් විදියට ද අත්තිවාරම වැටුණේ කියලා සැකයි.
Boq එකක් නැති නිසා බාස් දුන්නු බඩු එස්ටිමේට් එක දැනටමත් පැනලා ඉවරයි . ඌට වැඩේ කරගෙන යද්දී තමයි මතක් වෙන්නේ සමහර බඩු . ක්ෂණික දුවන්න ඕනේ හාරෙඩ්වේයාර් එකට. මෙකෙදි transport වලට වගේම පොඩි පොඩි දේවල් ඒවලේ ගෙනන කෝට ගාන කපනවා කඩේන් හදිසි කියලා දන්න නිසා.
දෙවැනි වැරද්ද - බාස් එක්ක වර්ග අඩියට නෙමේ ගාන කතා කරගත්තේ . කෙලින්ම වැඩ වලට ගාන කතා කරේ මෙකෙදි . %20ක් වත් ඉතුරු කරන්න තිබ්බා කියලා හිතෙනවා. බාස් රෙට් එකත් වැඩි. පස්සේ බාස් ලා එක්ක කතා කරපුවාම
තුන - බඩු හාර්ඩ්වෙයාර් කිහිපයකට ගිහින් ගණන් බැලුවේ නැහැ අදුනන කමට කියලා දන්න කඩෙන් ගත්තේ. පොඩ්ඩක් දුරයි . මුන් ගාන කපනවා
- මනම්පිටිය වැලි කියුබ් එක 34000
- කළු ගල් 21000
- තුන් කාල 20000
ගාන වැඩි වගේ හොඳටම, මේක නිසා ගෙවල් ලගම කඩ පොඩි දේටත් සොට් එක දෙනවා.
Mew waradi neme bun, amu gonkan.ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?