ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Garage ekak haduwoth podi plan ekak gahala thamai hadanne.hitha ganna Bari thattu ganaka geyaka plan ekak nathuwa haduwe kohomada Kiyala.
     
    • Like
    Reactions: pansilu88

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?

    තට්ටු පහකට යන්න හිටියා දැන් තට්ටු හරකට වත්යන්න පුළුවන් විදියට ද අත්තිවාරම වැටුණේ කියලා සැකයි.
    Boq එකක් නැති නිසා බාස් දුන්නු බඩු එස්ටිමේට්
    තට්ටු තුනකට වඩා යනවනම් අනුමත කරන්න මාර කට්ටක් තීනවනේ නේද...ප්ලෑන් එක නැතුව කොහොමද කලේ...අනුමත කලේ නැද්ද???

    මේකෙ පළවෙනි වැරැද්ද මට පේන විදිහටනං, තට්ටු පහක බිල්ඩිමක් හදන්න හරිහමං තැනකට දෙන්නෙ නැතුව, ලපයි සිපයි බාසෙකුට දීපු එක....

    :yes::yes:
    නෑ මචන් පහක් මම දන්නේ නෑ..හතරක් අනුමත කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන....මමත් ඕක කරන්න හොයන නිසා විස්තර බලනවා හදපු උන්ගෙන්...
    ------ Post added on Sep 25, 2022 at 3:01 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    වෙච්ච ලොකුම වරද බාස්ලව විශ්වාස කිරීම
    උබට බැරිනම් වෙන කාව හරි දවසට 2-3 සැරයක් ගේ හදන තැනට යවපන්. නැත්නම් උන් හදන්නේ උන්ගේ හිතේ තියන ගේ.😀😡
    බට දාන කොට ගල් කියුබ් එකක් විතර ගොඩ දැම්මා 😡
    වැලි ගේනකොටම සිමෙන්ති ගෙන්න ගනින්න් සමහර උන් ට්‍රන්ස්පොට් කියලා දානවනේ ගනන්.

    පලවෙනි තට්ටුව හදන්න කලින් දෙවනි තට්ටුව හැදුවා
    මේක වරදක් නෙමේ යකෝ...😂
    අපේ එකෙකුත් හැදුවා උඩ හදලා පදින්චි වෙලා ඉන්න ගමන් පහල හැදිවේ..
    ------ Post added on Sep 25, 2022 at 3:12 PM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    බාස්ලව විශ්වාස කරන්න එපා.ඉඩමෙ ඉඩ තියෙනවනන් තට්ටු ගෙවල් ගහන්න එපා.බොරු වැඩක්. ජීවත් වෙන්න හදන ගෙයක් නන් කාමර අඩි 12*15 වත් ප්ලෑන් කරන්න.බාත් රූම් එකෙ වොශින්ග් මැශින් දාගන්න තියාගන්න එපා.ඒකට වෙනම කෑල්ලක් හදන්න.පුලුවන්නන් ඉඩ තියෙන ගබඩා කාමරයක් හදාගන්න. ගෙදර AC කරන්න ඉන්නව නන් ඒකට ගැලපෙන විදිහට ජනේල සිවිලිම් ගහන්න.CCTV ගහනව නන් ප්ලෑන් එකේම ගෙදර හැමතැනම කවර් වෙන තැන් බලල ඒ තැන් වලට කැමරා වලට වයරින් කරන්න.තව wifi extenders වලටත් එක්ක ප්ලුග් පොයින්ට් දාන්න.නැත්තන් ගෙදර එක කොනකට wifi නැතිවෙයි.තව ටයිල් බාත්‍ රූම ෆිටින්ග්ස් දානකොට හොදම ඒවයින් දාන්න.පොටි අදිද්දි හොදම බාසෙකට දෙන්න.
     
    Okanam aththa bathroom eke thiyala ape washing machine eke touch panel aka giya wathura gihin...
     
    • Like
    Reactions: pansilu88

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    1. Contract දුන්නේ. Estimate එකෙන් 20% වැඩේ පටන් ගන්න කොට. 5% වගේ දීල තිබ්බා නම් කේවල් කරන්න තිබ්බා හොදට වැඩ පරක්කු වෙන කොට. අනික 20% දුන්න නිසා මාරු කරන්නත් අමාරුයි මුලදී හොර වැඩ අහුවෙනකොට.

    2. Contract කාරයා හදපු ගෙවල් 2-3ක් බලලා ඒවායේ අයිතිකාරයෝ එක්ක කතා කරලා බලන්න තිබ්බා වැඩ කොහොමද කියලා. ඒත් නැකත් හදිස්සියට කරගන්න බැරි උනා.
     
    • Like
    Reactions: pansilu88

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?

    මගේ අතින් වුණු පළවෙනි වැරැද්ද plan එක ඇදගත්ත නැති එක

    475.png
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    බඩු ගනන් ගිය නිසා සැබ් එක දාගන්න බැරුව ලත වෙනවා. :sorry: :sorry: :sorry:
    මාවත් එරිලා බං තියෙන්නේ, බඩු ගණන්වලට වඩා බාස් කියපු estimate එකට වඩා දැන් යනවා කොලිටි අඩු කරන්න හරි ෆිනිසින් වල සමහර බඩු නොදා ඉන්න බලන්නේ

    මම කරගත්ත ලොකුම ගොං වැඩේ,, ගෙදර ඉස්සරහා පැත්ත කොර වෙන්නම ඩිසයින් කරා බොක්ස් මොඩල් නිසා,,
    එත් හැදුවට පස්සෙ දැක්කෙ එක පැත්තක් පාරට පේනවා කියලා, ඒ පැත්ත තනි ලැල්ලක් වගේ :'( ආයෙ මොනා හරි අටවන්න ඕන ඒ පැත්තට,,,,
    Plan එකක් ඇන්දේ නැද්ද

    Plan ekak nathuwa kohomada bun gewal hadanne? Umbalata hithena widihata aththiwaram dala biththi bandada?
    උඩ reply දාලා ඇති බං . බාස් කියන විදියට කරන්නේ තට්ටු 5ක් කිව්වේ. ඉස්සරාට තට්ටු පහකට යන්න පුළුවන් විදියට තමයි යට දාගෙන්නේ . දැනට ෆිනිස් කරන්නේ තට්ටු දෙකයි

    දැන් බෙහෙත් නෑ නේද ලන්කාවෙ
    ඒහින්දා ගොඩක් උන්ගෙ මානසික ලෙඩ උත්සන්න වෙලා :lol:

    බාස් මෙහෙට එම්න. අතනින් කනුවක් ගොඩක් මහතට දාම්න. මන් තම්ටු පහක ගෙයක් හදම්න යන්නෙ. අව්ව වැටෙන පැත්ත බලලා ජනෙල් දාම්න ගේ ඇතුලට හොදට අවුව වැටෙන්න .
    ------ Post added on Sep 25, 2022 at 8:02 AM

    මම රහල් වුණත් උබට තියෙන රුදාව මොකද්ද? මම කෝටිපතියෙක් විදියට රඟපාලා හරි මම ආතල් ගන්නවා නම් ඈයි උබ එළකිරි පොලිසිය ද ? බූරුවා වගේ රඟන්නේ නැතුව හිටපන් බං . කාලේ කන්න විදියක් නැත්නම් කෙල්ලෙක් වත් දාගනින් . ඔන්ලයින් ඇවිත් උක දෙන්නේ නැතුව.
    ------ Post added on Sep 26, 2022 at 12:26 AM

    akkata wada balanda kiyala bara dunna eka :(
    Garage ekak haduwoth podi plan ekak gahala thamai hadanne.hitha ganna Bari thattu ganaka geyaka plan ekak nathuwa haduwe kohomada Kiyala.
    මට ඉක්මනට හදාගන්න ඕන කමක් තිබ්බේ. Plan එක නාගරසබා to කියලා අදින්න ගියත් . ඉඩමේ survey එක තිබ්බේ නැහැ . ඔප්පුව තියෙන පාරේ chr එකත් එකෙක් ගාව තිබ්බේ නැහැ. පුස්තකාලේ නගර සභා සර්වේ කැල්ලේත් තිබ්බේ පරණ chr එක. එකම දේ තිබ්බේ ඉඩම අලුතින් මැනලා survey plan එකක් ඇදගන්න .

    තට්ටු පහක් කිව්වට යට කඩේ වෙනම ගෙවල් තුනයි slab එකයි . නගරසභාව අවුලක් නැහැ. ලොකු එකක් නෙමේ පර්චස් 4යි පේළි ගෙයක් . මෙහෙ ගොඩක් මෙහෙම තමයි හදන්නේ . පස්සට තට්ටු පහකට යන්න හිතාගෙන දැනට හදන්නේ තට්ටු දෙකයි යට හරියට වැටිලා නැහැ කියන නිසයි බය

    පේළි ගෙයක් බං 15 x73 වගේ කණු සින් එක තමයි කෙල වෙලා ඉන්නේ .ගල් බැම්ම දාලා ටයි බිම් එකත් දැම්මේ නැහැ ground floor එකේ පරණ බිත්ති එහෙම තියෙනවා (දෙප්පත්තටම එකම බිත්තිය) ඕනේ නැහැ කිව්වා අරම කරන්න . අඩි 4-5 බෙස් වල හාරලා ගෙම්බා ගහලා ABC ක්‍රමේ ට සපත්තුව දැම්මා කිව්වේ (මම මේක නම් හරියට දන්නේ නැහැ) කණු අඩි 10යෙන් 10යට 12 කම්බි අගල් 9ක් පළල කණු

    ------ Post added on Sep 24, 2022 at 10:28 PM

    Sep 24, 2022 at 10:30 PM
    මේක බං
    ------ Post added on Sep 26, 2022 at 12:32 AM
     
    • Sad
    Reactions: pathaleiretta

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    පේළි ගෙයක් බං 15 x73 වගේ කණු සින් එක තමයි කෙල වෙලා ඉන්නේ .ගල් බැම්ම දාලා ටයි බිම් එකත් දැම්මේ නැහැ ground floor එකේ පරණ බිත්ති එහෙම තියෙනවා (දෙප්පත්තටම එකම බිත්තිය) ඕනේ නැහැ කිව්වා අරම කරන්න . අඩි 4-5 බෙස් වල හාරලා ගෙම්බා ගහලා ABC ක්‍රමේ ට සපත්තුව දැම්මා කිව්වේ (මම මේක නම් හරියට දන්නේ නැහැ) කණු අඩි 10යෙන් 10යට 12 කම්බි අගල් 9ක් පළල කණු
    ------ Post added on Sep 24, 2022 at 10:30 PM
    වර්ග අඩි 3000ට වඩා වැඩියි නම් චාටර්ඩ් එකෙක්ගෙන් අවසර ඕනේ. කියන විදියට නම් ලොකු නැහැයි කියමුකෝ ඒතරම්. ඒත් යකෝ තට්ටු 5කට ගහන්න ප්ලෑන හැබැයි ටයි බීම් නෑ. සිවිල් ඉන්ජිනියරින් කරලාත් යකෝ ගෙම්බා ගහලා ABC ක්‍රමයක් සෙට් වෙලාම නෑනේ :rofl: අවුලක් නෑ බාස් දන්නවානේ ඔක්කොම :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් හිතන් ඉන්නේ මැටි පැලක් අටෝගෙන ජීවත් වෙන්න.
    මං වගේ සරල විදිහට ජීවත් වෙන කොල්ලොන්ට කොළඹ හතේ පොෂ් කෙල්ලෝ කැමතියි.
    එහෙම කෙල්ලෙක් කැමති වුනහම අපි දෙන්නටම එයාගේ ගෙදර පදිංචි වෙන්නයි,
    රෙස්ට් එකක් ගන්න ඕනි වුනහම ගමේ මැටිපැලටයි යන්න එන්න පුළුවනිනේ!

    වැඩේ ගොඩ ගියාද බ්‍රදර්? :rolleyes:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?

    මගේ අතින් වුණු පළවෙනි වැරැද්ද plan එක ඇදගත්ත නැති එක . ඉක්මනටම කරන්න ඕන නිසාත්. ගේ හදන ඉඩමේ chr plan එක අස්ථාන ගත වෙලා නිසාත් plan එක අදින එක මග හැරියා .

    අඩුම structural engineer කෙනෙක් අල්ලගෙන අත්තිවාරම දාන විදිය හරි බලාගන්න තිබ්බා . Boq එකක් හදා ගන්න තිබ්බා
    දැනට කෙල වෙලා තියෙන් එකෙන් .

    තට්ටු පහකට යන්න හිටියා දැන් තට්ටු හරකට වත්යන්න පුළුවන් විදියට ද අත්තිවාරම වැටුණේ කියලා සැකයි.
    Boq එකක් නැති නිසා බාස් දුන්නු බඩු එස්ටිමේට් එක දැනටමත් පැනලා ඉවරයි . ඌට වැඩේ කරගෙන යද්දී තමයි මතක් වෙන්නේ සමහර බඩු . ක්ෂණික දුවන්න ඕනේ හාරෙඩ්වේයාර් එකට. මෙකෙදි transport වලට වගේම පොඩි පොඩි දේවල් ඒවලේ ගෙනන කෝට ගාන කපනවා කඩේන් හදිසි කියලා දන්න නිසා.

    දෙවැනි වැරද්ද - බාස් එක්ක වර්ග අඩියට නෙමේ ගාන කතා කරගත්තේ . කෙලින්ම වැඩ වලට ගාන කතා කරේ මෙකෙදි . %20ක් වත් ඉතුරු කරන්න තිබ්බා කියලා හිතෙනවා. බාස් රෙට් එකත් වැඩි. පස්සේ බාස් ලා එක්ක කතා කරපුවාම

    තුන - බඩු හාර්ඩ්වෙයාර් කිහිපයකට ගිහින් ගණන් බැලුවේ නැහැ අදුනන කමට කියලා දන්න කඩෙන් ගත්තේ. පොඩ්ඩක් දුරයි . මුන් ගාන කපනවා

    - මනම්පිටිය වැලි කියුබ් එක 34000
    - කළු ගල් 21000
    - තුන් කාල 20000

    ගාන වැඩි වගේ හොඳටම, මේක නිසා ගෙවල් ලගම කඩ පොඩි දේටත් සොට් එක දෙනවා.
    Tattu 5 haduwe ayi podi urban place ekakkda
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998

    Mew waradi neme bun, amu gonkan.
     
    • Haha
    Reactions: asanka+++