gampaha dakala thiyena gewaluth thiyenawa wikunan dala mekemeke ehema hoda badu tiyanawa
https://www.facebook.com/groups/1174054423206668

gampaha dakala thiyena gewaluth thiyenawa wikunan dala mekemeke ehema hoda badu tiyanawa
https://www.facebook.com/groups/1174054423206668
ade ae live eka thiyenw nm link eka daannakoරත්තරන් නානා (කෝසල එදිරිසිංහ) එයත් ලයිව් එකක ඔය කතාවම කීවා
ඔව්, මමත් හොයනවා , ගණන් අඩු ඒවා හද්ද ඩොටේ එක්කෝ චාටර් පැතිවල. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු කුනුකොල්ලෙට විකුනන්නේ නෑ. උන් බලන්නේ මේක විකුණලා ඒ සල්ලි වලින් යන රටේ ගෙයක් ගන්න, තව family එකටම business class tickets දාගන්නමම මාස ගාණක ඉඳන් ගෙවල් හොයනවා, කියන තරන් අඩුවට යන්නෙ නෑ හොඳ ගෙවල්, කලබලේ හදිස්සියෙ ගෙවල් විකුණන්නෙ ආර්ථික මට්ටම ටිකක් අඩු මිනිස්සු, ඒ මිනිස්සු ඉන්න නේබර්හුබ්, එයාලගෙ ගෙවල් හොඳම තත්ත්වෙක නෑ ගොඩක් වෙලාවට. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු ඒ තරන් කුණු කොල්ලෙට විකුණල රට දාල යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.
හැබැයි මගේ මතය වැරදියි කියල ඔප්පු කරන්න ලේසියෙන්ම පුලුවන් කොළඹ අවටින් ටිකක් ලාභ, හොඳ ගෙයල් දැක්කොත් මට ඉන්බොක්ස් කරල. බජට් 40 මිලියන්.
Siraawatama ban. Hugaak un aduwata hambuna kiyala uda painawa. Tika dawasakin thamai therenne kaala thiyena parippuwa. Town ekema patta geyak thiyenawa adatath wahala. Kattadiyektawath wasanna baa.හදපු ගෙයක් අකාලයේ විකුණලා දාල යනවා කියන්නේ ඒ ගෙදර කිසි වගතුවක් නෑ කියන එක තමයි. සල්ලි දීල වහන්තරාවකට කරගහන්න තමා වෙන්නේ. අනික සමහර ගෙවල් වල හොල්මන් / මළ පෙරේතයෝ පැල් බැදගෙන ඉන්නේ.බුහ් හාහ් හා.හ්හ් ගාගෙන ඉන්නේ. මට නම් එපෝ.......
![]()
kunu kolleta yana ewa thiyanawa nam kiyapanko balanna..මේ වෙලාවේ ගෙවල් හදනවාට වඩා, හදපුවා ගන්න එක මාරම ලාබයි. රටයන අය විකුනනවා තාමත් පිස්සුවෙන් වගේ.
ඕනාම ප්‍රදාන නගරයක හොද ඉඩම් කුනු කොල්ලෙට යනවා. මාකට් එක ස්ටඩි කරලා පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. හොද ඒවා සෙට් වෙයි.
eka thama ban. Kattiya rata yanawa kiwwata gewal idam vehicles adu wenne naneමම මාස ගාණක ඉඳන් ගෙවල් හොයනවා, කියන තරන් අඩුවට යන්නෙ නෑ හොඳ ගෙවල්, කලබලේ හදිස්සියෙ ගෙවල් විකුණන්නෙ ආර්ථික මට්ටම ටිකක් අඩු මිනිස්සු, ඒ මිනිස්සු ඉන්න නේබර්හුබ්, එයාලගෙ ගෙවල් හොඳම තත්ත්වෙක නෑ ගොඩක් වෙලාවට. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු ඒ තරන් කුණු කොල්ලෙට විකුණල රට දාල යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.
හැබැයි මගේ මතය වැරදියි කියල ඔප්පු කරන්න ලේසියෙන්ම පුලුවන් කොළඹ අවටින් ටිකක් ලාභ, හොඳ ගෙයල් දැක්කොත් මට ඉන්බොක්ස් කරල. බජට් 40 මිලියන්.
true, cash dela gannwa kiwoth hita ganna beri ganata adu kara ganna puluwan, ( 17laks per perch kiyapu eka cash walata karamu kiwama 12laks walata okay kiwa, )සුවර් 100%ක්
ගනන් වැඩියට දැම්මට බං විකිනෙන්නෙ නැ ඕවා. හොයලා බලපං. ඔය දාන අයම පස්සෙ නැවත නැවත ගනන් අඩු කරලා නැවත දානවා. මම මේක හොදට නෝට් කලා.
කේවල් කරලා සැහෙන් අඩුවට ගන්න පුලුවන්.
දැන් විකුන්න සැහෙන්න අමාරුයි. ඒ නිසා ගන්න පුලුවන් සල්ලි තියනවානම්. මම සෙන්ටර් කිහිපයක් ගහන්න මේ දවස්වල ඉඩම් බලනවා.
ow bn hugak un rata yannane oyagampaha dakala thiyena gewaluth thiyenawa wikunan dala meke![]()