වැලි, කම්බි, සිමෙන්ති, ටයිල්, ලී ඇතුලු හැම මගුලම දවසින් දවස පට්ට ගනන්. :angry::angry::angry::angry: දැන් තියෙන විදිහට ලෝන් එකෙන් බාගයක් වත් ඉවර කර ගන්න බැරි ලයින් එකක් තියෙන්නෙ. උඹල මොනවද හිතන්නෙ, IMF loan එක හම්බ උනහමවත් ගනන් අඩු වෙයිද.