250000/- wethara yanawaBathorrom 7x10 තියෙනවා Floor and Wall Tilesදලා, Fittings සවිකර බට ඇදගන්න කියක් වගෙ යයි ද එකකට?
Badu nathuwa
විල්සන් මාමා;24452096 said:තනි තට්ටුවේ පරණ ගෙයක් අලුත් වැඩියා කරලා ගන්න ඕනේ. ගෙයක් අලුත් වැඩියා කරපු ය එහෙම ඉන්නවද ?
මෙක කලින් ලැබුනා නම් මම ගොඩ බං උබට පිං
මට කොත්ත්රාත්තුකාරයා කෙලියා![]()
mamath aluth wediya karanna hothan inne. aluthen hadanawata wada wiyadam yaida manda ban
මචන්ලා ගේ හදන්න කියලා හැදුවේ. ඉඩම බෑවුමක් තියන ඉඩමක්. ආකියා කියනවා ඉඩමේ උසවල් ඕනේ කියලා ප්ලෑන් එක අදින්න. වැඩේ කියන්නේ ඉඩම මනින පොර උසවල් ටික ගන්න 15ක් ඉල්ලනවා බන් ... ගොඩක් උන් කියන්නේ ඉඩම බෑවුමක් තියන ඉඩමක් නිසා උස ගන්න එක හොදයි කියලා. ඉඩමේ එක මුල්ලක ඉදන් බෑවුම .... උබලගේ අදහස් කියපල්ලකෝ ...




ආකියා කියනවා මට අරන් දෙන්න කියලා .. කළුතර පැත්තේ ඉන්නවනම් හොද ප්ලැන් අදින කෙනක් මේ වැඩ දෙකම කරගන්න පුළුවන් නුම්බෙර් එක කොටගෙන යන්න![]()
ආකියා කියනවා මට අරන් දෙන්න කියලා .. කළුතර පැත්තේ ඉන්නවනම් හොද ප්ලැන් අදින කෙනක් මේ වැඩ දෙකම කරගන්න පුළුවන් නුම්බෙර් එක කොටගෙන යන්න![]()
මචං මොකෝ ගෙදර වැඩ තත්වෙ?
මගේ නම් දැන් උඩ බිත්ති බදිනවා..
ලබන මාසෙ වහල ගහන්න පටන් ගන්නවා



