~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සැලැබ් එක දාන්න හදන්නේ...

    බිත්ති බැදල ඉවරයි සැලැබ් එක දාන්න තියෙන්නේ..
    වර්ග අඩි 650ක් වගේ තියෙන්නෙ..

    මේක රූෆ් ටොප් එකක්.. වහලයක් වදින්නෙ නැ..
    එක නිසා හොදට වැඩේ කරගන්න ඔනි...

    water proofing ගැන බලුවා..
    මට දනගන්න ඔනී මෙන්නන මේ කරුනු ටික..

    1.හොදම water proofing method එක මොකක්ද?
    2.කෙමිකල් දන ක්‍රමේට -> සැලැබ් එක දනකොටම කෙමිකල් දානවද? එ ක්‍රමෙ සාර්තකද?
    3.සැලැබ් දාල water proofing කරන ක්‍රම මොනව්ද?
    4.2/3 ක්‍රම වලින් හොදම/පිරිවය අදු/කල්පවැත්ම වඩි ක්‍රමය මොකක්ද?

    මෙ විදියට සැලැබ් දපු අය පොඩ්ඩක් අතදකීම් කියන්නකො..

    recommend karana contractors la innawanam e wisatharath share karanna..
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan gedara Varanda eka gahanna oni .... Finishing gahanna 250,000 witara yanawa kiwwa....

    Me steel walin gahuwoth aduwata karaganna puluwan weida ? Nattam wena widiyak tiyenawada aduwata karanna puluwan...

    Danna aya ideas denna....
     

    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    වාස්තුවිද්‍යාව ගැන මොකද බන් කියන්නේ .. NARA එකේ උන් ඒවත් බලනවද ?
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    විල්සන් මාමා;24452096 said:
    තනි තට්ටුවේ පරණ ගෙයක් අලුත් වැඩියා කරලා ගන්න ඕනේ. ගෙයක් අලුත් වැඩියා කරපු ය එහෙම ඉන්නවද ?

    mamath aluth wediya karanna hothan inne. aluthen hadanawata wada wiyadam yaida manda ban
     

    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    මචන්ලා ගේ හදන්න කියලා හැදුවේ. ඉඩම බෑවුමක් තියන ඉඩමක්. ආකියා කියනවා ඉඩමේ උසවල් ඕනේ කියලා ප්ලෑන් එක අදින්න. වැඩේ කියන්නේ ඉඩම මනින පොර උසවල් ටික ගන්න 15ක් ඉල්ලනවා බන් ... ගොඩක් උන් කියන්නේ ඉඩම බෑවුමක් තියන ඉඩමක් නිසා උස ගන්න එක හොදයි කියලා. ඉඩමේ එක මුල්ලක ඉදන් බෑවුම .... උබලගේ අදහස් කියපල්ලකෝ ...
     
    Last edited:

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මචන්ලා ගේ හදන්න කියලා හැදුවේ. ඉඩම බෑවුමක් තියන ඉඩමක්. ආකියා කියනවා ඉඩමේ උසවල් ඕනේ කියලා ප්ලෑන් එක අදින්න. වැඩේ කියන්නේ ඉඩම මනින පොර උසවල් ටික ගන්න 15ක් ඉල්ලනවා බන් ... ගොඩක් උන් කියන්නේ ඉඩම බෑවුමක් තියන ඉඩමක් නිසා උස ගන්න එක හොදයි කියලා. ඉඩමේ එක මුල්ලක ඉදන් බෑවුම .... උබලගේ අදහස් කියපල්ලකෝ ...


    machan arcitect ta kiyapan levels ganna kiyala. apinan gannawa design karaddi. road level eka 0.0 kiyala hithala land eke levels tika ganna.
     

    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    hoda plan adina kenk

    ආකියා කියනවා මට අරන් දෙන්න කියලා .. කළුතර පැත්තේ ඉන්නවනම් හොද ප්ලැන් අදින කෙනක් මේ වැඩ දෙකම කරගන්න පුළුවන් නුම්බෙර් එක කොටගෙන යන්න :shocked::shocked::shocked::shocked:
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ආකියා කියනවා මට අරන් දෙන්න කියලා .. කළුතර පැත්තේ ඉන්නවනම් හොද ප්ලැන් අදින කෙනක් මේ වැඩ දෙකම කරගන්න පුළුවන් නුම්බෙර් එක කොටගෙන යන්න :shocked::shocked::shocked::shocked:


    pm ekak damma machan.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආකියා කියනවා මට අරන් දෙන්න කියලා .. කළුතර පැත්තේ ඉන්නවනම් හොද ප්ලැන් අදින කෙනක් මේ වැඩ දෙකම කරගන්න පුළුවන් නුම්බෙර් එක කොටගෙන යන්න :shocked::shocked::shocked::shocked:

    ආකියෙක් වසයෙන් පවසමි.
    ලෙවල් එක සර්වේ කෙනෙක්ට කියල මීටර් එකේ හෝ දෙකේවත් ග්‍රිඩ් එකකට ස්පොට් ලෙවල් අරගන්නව නම් ලේසී. මොකද අපි තැන් කීපයකින් විතරක් ලෙවල් අරන් කරන්න ගියාම ඩිසයින් එකට වගේම හදන අවස්තාවෙදිත් එන ගැටලු වලට සූදානම් වෙන්න පුලුවන්. ඉඩමෙ සමෝච්චරේඛා සැලැස්මක් තිබ්බම ඇහැට නොපෙනෙන සමහර වෙනස්වීම් දැනගන්න පුලුවන්. පුරවන කරන දේවල් වලට උනත් කල්කියුලේශන් කරන්න පහසුයි.

    සේවාදායකයා ඔබ නිසා ඔබ තීරණය කරන්න ඔබට අවශ්ය දේ. "ආකියා (මා පෙනී සිටින්නේ වරලත් වාස්තු විද්යාඥයන් වෙනුවෙ පමණි) ඔබට උපදේශනය ලබාදීමට ඔබගෙන් ඉල්ලන සහයෝගය ලබාදීම වඩාත් හොඳ සේවාවක් ලබාගැනීමට අවස්තාව සලසයි.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    මච‍ං මොකෝ ගෙදර වැඩ තත්වෙ?
    මගේ නම් දැන් උඩ බිත්ති බදිනවා..
    ලබන මාසෙ වහල ගහන්න පටන් ගන්නවා

    Tika tika karan yanawa machan. kaparauwa iwarai palaweni kotase. labana mase dora janel piyan tika hadaganna inne.
     

    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    මචන්ලා ප්ලෑන් එක ඇදගන්න තැන් දෙක තුනකම බැලුවා .. Nara එකෙන් ඇහුවම 55 ඉදන් තියනවා කියනවා. වෙන කෙනක් ඉඩමේ උස අරන් දෙන්න කියනවා ගානක් කිව්වේ නැහැ (උස ගන්න 15ක් ඉල්ලනවා මිනින්දොරුවා ) ... තව පොරක් වර්ග අඩිය 15 ට අදාල දෙන්නම් කිව්වා ... උ ඇදපු ප්ලෑන් තියනවා ගෙවල් හදලා ඉවර උන මම දන්න. උබල මොකද හිතන්නේ :growl::growl::growl::growl:
     
    Last edited: