ගෙවල් හදපු අයගෙන් උදව්වක් ඕනේ - AAC Bricks

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    👍 👍👍👍 තෑන්ක්ස් මචෝ

    ගඩොලට වඩා ලොකුයිනෙ. අඩි එකහමාරක් විතර දිග තියෙනව. පළල අඟල් 8ක් විතර.
    හැබැයි ගල් බර හින්ද බාස් කුලියනං ගොඩක් වැඩි වෙයි කියල හිතනව.
    බිත්ති පළල් වැඩි හින්ද ලොකු පවුන්ඩේශන් එකකුත් දාන්න ඕනෙ ඇති.
    Oka bara nee ban light weight..

    mata me tikak koheda tiyenne kiyala dannawada??

    galle elpitiya plant aka tokyo lage nawathwala covid kale

    මෙහෙමයි... AAC ගල් සහ සාමාන්‍ය බ්ලොක් ගල් ගත්තහම සියලුම වියදම සලකා බැලුවහම AAC ගල වියදම වැඩී. නමුත් තට්ටු දෙකේ හෝ ඊට වැඩි බිල්ඩිමක් සදනවානම් structural design එකේදීම AAC ගල් යොදනවා කියලා තීරණය කලොත් බීම්, කොලම් සහ foundation සදහා යන වියදම සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන්. ඒ කොහොම උනත් AAC ගල් භාවිතා කරනවනම් ඊට අදාල පලපුරුදු බාස් කෙනෙක් වගේම ඒ නිශ්පාදනයට අදාල අනිකුත් නිශ්පාදන නියමිත ප්‍රමිතියට යෙදිය යුතුයි. නැත්නම් ප්‍රසාරණතාව නිසා ප්ලාස්ටර් ඉරිතැලීම් සහ කොලම් අසල ඉරිතැලීම් එනවා..

    බර නෑ,රස්නය නෑ,ශබ්දය නෑ,කපරාරු නෑ..වියදම අඩුයි... ඕකේ බන් හරියට කෙළින් බඳින්න ඕනේ.. කපාරාරු නොකරන එක නම් මම අනුමත කරන්නේ නෑ... හීනීයට හරි ප්ලාස්ටර් පාරක් ගහපන්.. සවි ශක්තිය හොඳයි...

    View attachment 112254
    Mata upades dipan:) 2nd floor akin uda mewa danna beluwe

    1.bara adu wima udata ussan yanna lesine
    2.bulding ake load adu wima

    blind wall akakata meka dana aka aulda???
    ------ Post added on Nov 3, 2025 at 7:18 AM
     
    • Wow
    Reactions: PHBhagya