AAC Bricks වලින් බිත්ති බැඳපු අය ඉන්නවද? ගන්න පුළුවන් කොහෙන්ද? ගණන කොහොමද?
thnx bro. අගල් 9 කොලම් කණුවට සෙට් වෙන්න වගේ බිත්ති බදින්න විසදුමක් හොයන්නේ බිත්ති මුල්ලේ කට්ටය ඉතුරු නොවෙන්න. මේ වගේන ඔය බිත්ති බැන්දද? පුළුවන් නම් වාසි අවාසි ටික දන්නා පුලුවන්ද
මෙහෙමයි... AAC ගල් සහ සාමාන්‍ය බ්ලොක් ගල් ගත්තහම සියලුම වියදම සලකා බැලුවහම AAC ගල වියදම වැඩී. නමුත් තට්ටු දෙකේ හෝ ඊට වැඩි බිල්ඩිමක් සදනවානම් structural design එකේදීම AAC ගල් යොදනවා කියලා තීරණය කලොත් බීම්, කොලම් සහ foundation සදහා යන වියදම සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන්. ඒ කොහොම උනත් AAC ගල් භාවිතා කරනවනම් ඊට අදාල පලපුරුදු බාස් කෙනෙක් වගේම ඒ නිශ්පාදනයට අදාල අනිකුත් නිශ්පාදන නියමිත ප්‍රමිතියට යෙදිය යුතුයි. නැත්නම් ප්‍රසාරණතාව නිසා ප්ලාස්ටර් ඉරිතැලීම් සහ කොලම් අසල ඉරිතැලීම් එනවා..thnx bro. අගල් 9 කොලම් කණුවට සෙට් වෙන්න වගේ බිත්ති බදින්න විසදුමක් හොයන්නේ බිත්ති මුල්ලේ කට්ටය ඉතුරු නොවෙන්න. මේ වගේන ඔය බිත්ති බැන්දද? පුළුවන් නම් වාසි අවාසි ටික දන්නා පුලුවන්ද
ගඩොල් වලින් බිත්ති බැන්දා වගේ කුල් එක තියෙනවද?මෙහෙමයි... AAC ගල් සහ සාමාන්‍ය බ්ලොක් ගල් ගත්තහම සියලුම වියදම සලකා බැලුවහම AAC ගල වියදම වැඩී. නමුත් තට්ටු දෙකේ හෝ ඊට වැඩි බිල්ඩිමක් සදනවානම් structural design එකේදීම AAC ගල් යොදනවා කියලා තීරණය කලොත් බීම්, කොලම් සහ foundation සදහා යන වියදම සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන්. ඒ කොහොම උනත් AAC ගල් භාවිතා කරනවනම් ඊට අදාල පලපුරුදු බාස් කෙනෙක් වගේම ඒ නිශ්පාදනයට අදාල අනිකුත් නිශ්පාදන නියමිත ප්‍රමිතියට යෙදිය යුතුයි. නැත්නම් ප්‍රසාරණතාව නිසා ප්ලාස්ටර් ඉරිතැලීම් සහ කොලම් අසල ඉරිතැලීම් එනවා..
බර නෑ,රස්නය නෑ,ශබ්දය නෑ,කපරාරු නෑ..වියදම අඩුයි... ඕකේ බන් හරියට කෙළින් බඳින්න ඕනේ.. කපාරාරු නොකරන එක නම් මම අනුමත කරන්නේ නෑ... හීනීයට හරි ප්ලාස්ටර් පාරක් ගහපන්.. සවි ශක්තිය හොඳයි...
View attachment 112254
echchara na macho.. but block gal walata wada rasne adui..ගඩොල් වලින් බිත්ති බැන්දා වගේ කුල් එක තියෙනවද?
ehema ekak ne. owa block gal wage rath wenawa. kal pawatma hondayi. mage thappeta damma. bitti 9" puccapu gadol danna rathwenawa aduti.ගඩොල් වලින් බිත්ති බැන්දා වගේ කුල් එක තියෙනවද?
echchara na macho.. but block gal walata wada rasne adui..
එහෙම බැලුවම ගඩොල් වලින් බිත්ති බඳින එක ලාභයිනේ. ගඩොලක් ඔච්චර ගණන් වෙන්නේ නෑනේ. මේකත් නිකන් ගඩොලක සයිස් එක වගේනේ.ehema ekak ne. owa block gal wage rath wenawa. kal pawatma hondayi. mage thappeta damma. bitti 9" puccapu gadol danna rathwenawa aduti.
වැස්සට තෙමුනම ඕකට මොකුත් වෙන්නෙ නෑ. පුච්චපු ගඩොල්, බ්ලොක්ගල් දෙවර්ගයම හෙමීට දියවෙල යනව.එහෙම බැලුවම ගඩොල් වලින් බිත්ති බඳින එක ලාභයිනේ. ගඩොලක් ඔච්චර ගණන් වෙන්නේ නෑනේ. මේකත් නිකන් ගඩොලක සයිස් එක වගේනේ.
ගඩොල් ලාබයි ලග පාතින් හොයාගන්න පුලුවන්නම්... ඒ වගේම ගේ ඒ සී කලා වගේ තමා....එහෙම බැලුවම ගඩොල් වලින් බිත්ති බඳින එක ලාභයිනේ. ගඩොලක් ඔච්චර ගණන් වෙන්නේ නෑනේ. මේකත් නිකන් ගඩොලක සයිස් එක වගේනේ.
මෙහෙමයි... AAC ගල් සහ සාමාන්‍ය බ්ලොක් ගල් ගත්තහම සියලුම වියදම සලකා බැලුවහම AAC ගල වියදම වැඩී. නමුත් තට්ටු දෙකේ හෝ ඊට වැඩි බිල්ඩිමක් සදනවානම් structural design එකේදීම AAC ගල් යොදනවා කියලා තීරණය කලොත් බීම්, කොලම් සහ foundation සදහා යන වියදම සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන්. ඒ කොහොම උනත් AAC ගල් භාවිතා කරනවනම් ඊට අදාල පලපුරුදු බාස් කෙනෙක් වගේම ඒ නිශ්පාදනයට අදාල අනිකුත් නිශ්පාදන නියමිත ප්‍රමිතියට යෙදිය යුතුයි. නැත්නම් ප්‍රසාරණතාව නිසා ප්ලාස්ටර් ඉරිතැලීම් සහ කොලම් අසල ඉරිතැලීම් එනවා..
බර නෑ,රස්නය නෑ,ශබ්දය නෑ,කපරාරු නෑ..වියදම අඩුයි... ඕකේ බන් හරියට කෙළින් බඳින්න ඕනේ.. කපාරාරු නොකරන එක නම් මම අනුමත කරන්නේ නෑ... හීනීයට හරි ප්ලාස්ටර් පාරක් ගහපන්.. සවි ශක්තිය හොඳයි...
View attachment 112254
ගඩොලට වඩා ලොකුයිනෙ. අඩි එකහමාරක් විතර දිග තියෙනව. පළල අඟල් 8ක් විතර.එහෙම බැලුවම ගඩොල් වලින් බිත්ති බඳින එක ලාභයිනේ. ගඩොලක් ඔච්චර ගණන් වෙන්නේ නෑනේ. මේකත් නිකන් ගඩොලක සයිස් එක වගේනේ.
මෙහෙමයි... AAC ගල් සහ සාමාන්‍ය බ්ලොක් ගල් ගත්තහම සියලුම වියදම සලකා බැලුවහම AAC ගල වියදම වැඩී. නමුත් තට්ටු දෙකේ හෝ ඊට වැඩි බිල්ඩිමක් සදනවානම් structural design එකේදීම AAC ගල් යොදනවා කියලා තීරණය කලොත් බීම්, කොලම් සහ foundation සදහා යන වියදම සෑහෙන්න ඉතිරි කරගන්න පුලුවන්. ඒ කොහොම උනත් AAC ගල් භාවිතා කරනවනම් ඊට අදාල පලපුරුදු බාස් කෙනෙක් වගේම ඒ නිශ්පාදනයට අදාල අනිකුත් නිශ්පාදන නියමිත ප්‍රමිතියට යෙදිය යුතුයි. නැත්නම් ප්‍රසාරණතාව නිසා ප්ලාස්ටර් ඉරිතැලීම් සහ කොලම් අසල ඉරිතැලීම් එනවා..
බර නෑ,රස්නය නෑ,ශබ්දය නෑ,කපරාරු නෑ..වියදම අඩුයි... ඕකේ බන් හරියට කෙළින් බඳින්න ඕනේ.. කපාරාරු නොකරන එක නම් මම අනුමත කරන්නේ නෑ... හීනීයට හරි ප්ලාස්ටර් පාරක් ගහපන්.. සවි ශක්තිය හොඳයි...
View attachment 112254
Machan mata photo ekak dapan ko e gal walaලගදි තැනක් දැක්කා ඈෂ් බ්ලොක්ස් වලින් ගහපු. ඒ ගල සැහැල්ලුයි නමුත් හයියයි. නියම බ්‍රික් එකක් වගේ පෙනුමෙන්. වතුර උනත් පෘෆ්.
හිටහං මචං. ඒ ගල ගහන්නේ පිච්චිලා අලු වුන ගල්අගුරු වලින්.Machan mata photo ekak dapan ko e gal wala