ගෙවල් හදපු අය help එකක් දෙන්න

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    ගෙවල් හදපු අය help එකක් දෙන්න

    ගෙවල් හදපු අය, මේ ගැන දන්න අය help එකක් දෙන්න.

    1.) මචන් වැලි cube 1 කින් බිත්ති කපරාදු කරන්න පුළුවන් ප්‍රමානය කොපමනද?

    2.) cement 1 pack එකකින් බිත්ති කපරාදු කරන්න පුළුවන් ප්‍රමානය කොපමනද?

    978675.png
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Machan. Sand cube 1kin nam plastering karanna puluwan area 1 gana kiyanna amarui.....

    Habai cement bag 1kin 1:6 mix karala 1" wage plastering karanawanam Sq Ft 50k 60k withara karanna puluwan. Ekath plastering karana thickness 1 anuwa wenas wenawa......
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ඔක නම් මටත් දෑනගන්න ඔනෙ, ස්ලෑබ් එකක් දාන්න කොයිතරම් ගානක් ගන්නවද අඩියට
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    Machan. Sand cube 1kin nam plastering karanna puluwan area 1 gana kiyanna amarui.....

    Habai cement bag 1kin 1:6 mix karala 1" wage plastering karanawanam Sq Ft 50k 60k withara karanna puluwan. Ekath plastering karana thickness 1 anuwa wenas wenawa......

    thanks machan!

    1:5 neda mix karanna ona