ගෙවල් 250ක් වසරකට...????

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගෙවල් 250ක් වසරකට...????

    10455302_261104754094236_4462375985541239717_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඔව්. අපි පාවිච්චි කරන half sheet එකෙනුයි, පත්තු කරන light bulb එකෙනුයි තමයි මේ රට ප්‍රපාතයට වැටිලා තියෙන්නේ. අනේ බන්. ඔකුන්ගේ ඔය බයිලා වලට අහුවෙන්න එපා. රටේ ඉහල තැන්වල ඉන්න එවුන් කරන වංචා දූෂණ එක්ක බලද්දී ඕවා නොසැලකිය හැකි තරම් කුඩායි බන්. ඔය කියන දේවල් කරන තැනට එන්න ඕනේ ඒ වැරදි හැදුවට පස්සේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    automated system tikak dala...
    anawashya lesa hama magulama print nokara hitiyanam sahenna itiri karanna puluwan :)

    rajaye inna loku ewunta owa oni naha :no:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඔව් ඔව්. අපි පාවිච්චි කරන half sheet එකෙනුයි, පත්තු කරන light bulb එකෙනුයි තමයි මේ රට ප්‍රපාතයට වැටිලා තියෙන්නේ. අනේ බන්. ඔකුන්ගේ ඔය බයිලා වලට අහුවෙන්න එපා. රටේ ඉහල තැන්වල ඉන්න එවුන් කරන වංචා දූෂණ එක්ක බලද්දී ඕවා නොසැලකිය හැකි තරම් කුඩායි බන්. ඔය කියන දේවල් කරන තැනට එන්න ඕනේ ඒ වැරදි හැදුවට පස්සේ.

    karanna puluwan podi deyak hari karanwa nam hondai....:angry::angry:
    mukuth nokara baila gagha innawata wada neda :P:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    automated system tikak dala...
    anawashya lesa hama magulama print nokara hitiyanam sahenna itiri karanna puluwan :)

    rajaye inna loku ewunta owa oni naha

    karanna puluwan podi deyak hari karanwa nam hondai....:angry::angry:
    mukuth nokara baila gagha innawata wada neda :P:yes:

    හරි මචන්. අපි ඔය කියන විදියටම අර පිරිමැස්මෙන් ඉතිරි කරලා ඔය සල්ලි ආණ්ඩුවට ඉතුරු කරලා දුන්න කියල හිතපන්කෝ. උඹ හිතනවද ඒ ඉතිරි වෙන සල්ලි වලින් මුන් ගෙවල් 250 ක් දුප්පත් මිනිස්සුන්ට හදල දෙයි කියලා? :no:

    මම මේ කියන්නේ මචන් නාස්ති කරන්න කියල නෙමෙයි. ඕකුන් කොටි ප්‍රකෝටි ගණන් සල්ලි නාස්ති කරන ගමන් අපිට කියනවා light එක නිවන්න, fan දාන්න එපා, A/C දානවනම් 25C වලට වැඩ අඩු කරන්න එපා. font size අඩු කරලා print කරන sheets ගාන අඩු කරන්න වගේ කතා.

    ගොඩක් ඔය ඉතුරුවෙන සල්ලි අන්තිමට වෙන්නේ මහා එවුන්ගේ වාර්ෂික සුහද හමු වගේ ඒවා තියලා විනාස කරලා දාන එක. :yes:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    karanna puluwan podi deyak hari karanwa nam hondai....:angry::angry:
    mukuth nokara baila gagha innawata wada neda :P:yes:

    කරන්න පුලුවන් පොඩි දෙයක් හරි කරන නම් හොඳයි.
    මොකුත් නොකර බයිලා ගගහා ඉන්නවාට වඩා...

    මෙන්න මේකයි මචං මටත් කියන්න ඕන වුනේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හරි මචන්. අපි ඔය කියන විදියටම අර පිරිමැස්මෙන් ඉතිරි කරලා ඔය සල්ලි ආණ්ඩුවට ඉතුරු කරලා දුන්න කියල හිතපන්කෝ. උඹ හිතනවද ඒ ඉතිරි වෙන සල්ලි වලින් මුන් ගෙවල් 250 ක් දුප්පත් මිනිස්සුන්ට හදල දෙයි කියලා? :no:

    මම මේ කියන්නේ මචන් නාස්ති කරන්න කියල නෙමෙයි. ඕකුන් කොටි ප්‍රකෝටි ගණන් සල්ලි නාස්ති කරන ගමන් අපිට කියනවා light එක නිවන්න, fan දාන්න එපා, A/C දානවනම් 25C වලට වැඩ අඩු කරන්න එපා. font size අඩු කරලා print කරන sheets ගාන අඩු කරන්න වගේ කතා.

    ගොඩක් ඔය ඉතුරුවෙන සල්ලි අන්තිමට වෙන්නේ මහා එවුන්ගේ වාර්ෂික සුහද හමු වගේ ඒවා තියලා විනාස කරලා දාන එක. :yes:

    ඇත්ත බං.මටත් මේ ලැප් එක ඉස්සරහ ඉදන් ඔහොම ටෝක් දෙන්න පුළුවන්..
    ඒත් මම ඊට පස්සේ හිතනවා හාෆ්ශීට් එකක් හරි ඉතිරි කරන්න ගිය එකාව නේද මම අර පොර වෙන්න දුන්න ටෝක් එකෙන් අධෛර්‍යමත් කලේ කියලා.​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඇත්ත බං.මටත් මේ ලැප් එක ඉස්සරහ ඉදන් ඔහොම ටෝක් දෙන්න පුළුවන්..
    ඒත් මම ඊට පස්සේ හිතනවා හාෆ්ශීට් එකක් හරි ඉතිරි කරන්න ගිය එකාව නේද මම අර පොර වෙන්න දුන්න ටෝක් එකෙන් අධෛර්‍යමත් කලේ කියලා.​

    half sheet itiri nemei ban nathima karala danna oni :yes:
    okkoma computerized karanna oni, onima nam witarai print karanna oni...
    me wenasa karanna api 17 wenida genawa ape mahinda lokkawa....

    toyyo nasthi karai rata kanawa :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත බං.මටත් මේ ලැප් එක ඉස්සරහ ඉදන් ඔහොම ටෝක් දෙන්න පුළුවන්..
    ඒත් මම ඊට පස්සේ හිතනවා හාෆ්ශීට් එකක් හරි ඉතිරි කරන්න ගිය එකාව නේද මම අර පොර වෙන්න දුන්න ටෝක් එකෙන් අධෛර්‍යමත් කලේ කියලා.​

    නාස්ති කරන එක වැරදියි බන්. ඒක ගැන කතා දෙකක් නෑ. මම කියන්නේ අනවශ්‍ය ලෙස වුවමනා ප්‍රමානයෙනුත් පාවිච්චි නොකර යන්තම් shape කරන් ඉතුරු කරන්න හදන එක ගැන. මම උඩ comment එකේ කියල තියෙනවා මචන් පැහැදිලිව.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නාස්ති කරන එක වැරදියි බන්. ඒක ගැන කතා දෙකක් නෑ. මම කියන්නේ අනවශ්‍ය ලෙස වුවමනා ප්‍රමානයෙනුත් පාවිච්චි නොකර යන්තම් shape කරන් ඉතුරු කරන්න හදන එක ගැන. මම උඩ comment එකේ කියල තියෙනවා මචන් පැහැදිලිව.

    එළ..එළ...:cool:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව්. අපි පාවිච්චි කරන half sheet එකෙනුයි, පත්තු කරන light bulb එකෙනුයි තමයි මේ රට ප්‍රපාතයට වැටිලා තියෙන්නේ. අනේ බන්. ඔකුන්ගේ ඔය බයිලා වලට අහුවෙන්න එපා. රටේ ඉහල තැන්වල ඉන්න එවුන් කරන වංචා දූෂණ එක්ක බලද්දී ඕවා නොසැලකිය හැකි තරම් කුඩායි බන්. ඔය කියන දේවල් කරන තැනට එන්න ඕනේ ඒ වැරදි හැදුවට පස්සේ.

    හාෆ් ශීට් හොරෙක් මාට්ටු... :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඔව්. අපි පාවිච්චි කරන half sheet එකෙනුයි, පත්තු කරන light bulb එකෙනුයි තමයි මේ රට ප්‍රපාතයට වැටිලා තියෙන්නේ. අනේ බන්. ඔකුන්ගේ ඔය බයිලා වලට අහුවෙන්න එපා. රටේ ඉහල තැන්වල ඉන්න එවුන් කරන වංචා දූෂණ එක්ක බලද්දී ඕවා නොසැලකිය හැකි තරම් කුඩායි බන්. ඔය කියන දේවල් කරන තැනට එන්න ඕනේ ඒ වැරදි හැදුවට පස්සේ.

    ow ban lol sin eka mahindaya inkota uta davsata viyadahama 256 laks
    dan aru mahabankuwen vanch karapu paramanen maththala vage 5 hadana puluvan. thava add danava,

    okun kiyanne un nasthi kalata kamak naha api karanna epa

    rep +++++
     
    • Like
    Reactions: speedmalli