තනි තට්ටුව..කාමර 4යි...සාලෙයි..තව පොඩි සාලෙකුයි..ගේ ඇතුලේ උඩින් ඉර එලිය වැටෙන පොඩි ඕපන් කෑල්ලකුයි බාත් රූම් එකයි තියෙන්නේ..ඔක්කොම බිම ටයිල්..වහල ෆිනිශින්..ලක්ශ 60ක් වගේ ගියා...බාස් කුලියයි..ඔක්කොම වියදම..

Machan eka depend wenawa gedara size eka ,oya use karana materials anuwa
oya isselama oyage requrement ekata hariyana Desing ekak hadagena reputed thanakin BOQ ekak hadaganna. ethokota currunt market rate ekata anuwa oyata yana cost eka dana ganna puluwan
mamath Construction field ekema thama inne machan godak gewal hadana clients lata thiyana prashnayak thamai hariyatama yana cost eka ... hodama widiyata oyage reqiurement ekata galapena desing ekak karagena BOQ ekak hadaganna eka thamai ...
තනි තට්ටුව..කාමර 4යි...සාලෙයි..තව පොඩි සාලෙකුයි..ගේ ඇතුලේ උඩින් ඉර එලිය වැටෙන පොඩි ඕපන් කෑල්ලකුයි බාත් රූම් එකයි තියෙන්නේ..ඔක්කොම බිම ටයිල්..වහල ෆිනිශින්..ලක්ශ 60ක් වගේ ගියා...බාස් කුලියයි..ඔක්කොම වියදම..
තනි තට්ටුව..කාමර 4යි...සාලෙයි..තව පොඩි සාලෙකුයි..ගේ ඇතුලේ උඩින් ඉර එලිය වැටෙන පොඩි ඕපන් කෑල්ලකුයි බාත් රූම් එකයි තියෙන්නේ..ඔක්කොම බිම ටයිල්..වහල ෆිනිශින්..ලක්ශ 60ක් වගේ ගියා...බාස් කුලියයි..ඔක්කොම වියදම..
මටත් තනි තට්ටුවේ හදන්න 45ක් වගේ ගියා. තාප්පේ දාලා ගේට්ටු දාල නෑ. ඔක්කොම ටයිල් කරලා කාමර 1ක් පහලට. තට්ටු තුනකට පොලොව කැපුවා නිසා මුල් වියදම වැඩි උනා