අලුතින් ගෙදර තීන්ත ගන්න ඉන්න කට්ටියයි ගෙවල් වල ෆුල් ෆෙට් කරන්න කම්මැලි කට්ටියටයි සීරා අයිඩියා එකක් අරන් අවා මේකට කියන්නේ Wall Stencil කියලා
මේකේ වර්ග දෙකක් තියෙනවා
පලවෙනි එක මොකක් හරි එක ලස්සන සීන් එකක් පොඩි මොස්තරයක්
අනික තමයි බිත්තිය පූරාම මේ මොස්තරය බ්ලොක් තියලා උඩින් තීන්ත ගාන එක
Ebay එකේ තියෙනවා $5ඉදන් $100වෙනකන්
මේ තියෙන්නේ බ්ලොක් එක තියලා තින්ත ගාන විදිය හරි ලේසි තමන්ගේ ගෙදර දැනට ගලා තියෙන එක උඩින් වෙනසක් කරන්න පුලුවන්
ලස්සනට Block design කපන්න Tool තියෙනවා නම් කැඩයම් කපන්න දන්නවා නම්, ගෙමක් නැහැ, ebay එකෙන් $10-100 දිලා ගන්න ඔන නැහැ ! තනියම බ්ලොක් එක කපා ගන්න පුලුවන්
කට්ටියට උදව්වක් වුනා නම් අනික් අයට බලන්න බම්ප් එකක් දන්න

Search keyword "Wall Stencil"