ගෙවල් paint

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අලුතින් ගෙදර තීන්ත ගන්න ඉන්න කට්ටියයි ගෙවල් වල ෆුල් ෆෙට් කරන්න කම්මැලි කට්ටියටයි සීරා අයිඩියා එකක් අරන් අවා මේකට කියන්නේ Wall Stencil කියලා ​


මේකේ වර්ග දෙකක් තියෙනවා ​

පලවෙනි එක මොකක් හරි එක ලස්සන සීන් එකක් පොඩි මොස්තරයක්

il_fullxfull.339648642.jpg

stenciling-ideas16.jpg

$(KGrHqRHJDQFJoCqBIC2BSfgzG2hPw~~60_12.JPG



අනික තමයි බිත්තිය පූරාම මේ මොස්තරය බ්ලොක් තියලා උඩින් තීන්ත ගාන එක

stenciled-wall-in-living-room-LoveYourRoom.jpg



Ebay එකේ තියෙනවා $5ඉදන් $100වෙනකන්
Search keyword "Wall Stencil"​

මේ තියෙන්නේ බ්ලොක් එක තියලා තින්ත ගාන විදිය හරි ලේසි තමන්ගේ ගෙදර දැනට ගලා තියෙන එක උඩින් වෙනසක් කරන්න පුලුවන්
paint-wall-stencils-23-on-beautiful-decoration-paint-design-ideas.jpg





ලස්සනට Block design කපන්න Tool තියෙනවා නම් කැඩයම් කපන්න දන්නවා නම්, ගෙමක් නැහැ, ebay එකෙන් $10-100 දිලා ගන්න ඔන නැහැ ! තනියම බ්ලොක් එක කපා ගන්න පුලුවන් :rolleyes: කට්ටියට උදව්වක් වුනා නම් අනික් අයට බලන්න බම්ප් එකක් දන්න ​
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔