ගෙවල්, Rooms rent කරන අය එන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෙවල්, Rooms rent කරන අය එන්න

    මගේ anex එකක් තියෙනවා. උන් curfew දාපු ගමන් ගෙදර ගියා. මේ මාසේ rent එක ගන්නවද සාමාන්‍ය විදිහට? සහනයක් දෙනවද? :confused: මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මගේ anex එකක් තියෙනවා. උන් curfew දාපු ගමන් ගෙදර ගියා. මේ මාසේ rent එක ගන්නවද සාමාන්‍ය විදිහට? සහනයක් දෙනවද? :confused: මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?

    oka ahannath deyak da machan :confused:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මගේ anex එකක් තියෙනවා. උන් curfew දාපු ගමන් ගෙදර ගියා. මේ මාසේ rent එක ගන්නවද සාමාන්‍ය විදිහට? සහනයක් දෙනවද? :confused: මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?

    sahanayak deepen, rent ekata inne geyak nethi podi job ekak karana duppath eke wenna athi,
    house owner kenek hatiyata uba rent ekata inna ekata katha karala salli help ekak onada kiyala ahala udaw karapan, ehemai house ownersla karanne.

    ehema help karanaw kiyala uge genita camera eka danna epa uba.

    meeta rent ekata ina eka,
    mama
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මගේ anex එකක් තියෙනවා. උන් curfew දාපු ගමන් ගෙදර ගියා. මේ මාසේ rent එක ගන්නවද සාමාන්‍ය විදිහට? සහනයක් දෙනවද? :confused: මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?

    පිස්සුද යකෝ.. ඒ මිනිස්සුන්ට සල්ලි ගෙවන්න රස්සාවක් කරන්න පුලුවන්කම තිබ්බද නෑනේ.. මානුෂිය වෙයං මේ වෙලාවේ හරි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ubata hodata salli tiyanawanam nogena hitiyath kamak naha
    ubath amaruwen nam inne, half payment wage ganin :)

    boruwata loketa show pennala maha pin kam karanawata wada me wage awastha waladi karana hoda weda watinawa. Anika uba karanne ubata adayamak hoyala dena kenekta
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    පිස්සුද යකෝ.. ඒ මිනිස්සුන්ට සල්ලි ගෙවන්න රස්සාවක් කරන්න පුලුවන්කම තිබ්බද නෑනේ.. මානුෂිය වෙයං මේ වෙලාවේ හරි

    Rent එකෙන් මන් loan එකක් ගෙවනවා බන්.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ubata hodata salli tiyanawanam nogena hitiyath kamak naha
    ubath amaruwen nam inne, half payment wage ganin :)

    boruwata loketa show pennala maha pin kam karanawata wada me wage awastha waladi karana hoda weda watinawa. Anika uba karanne ubata adayamak hoyala dena kenekta

    Rent එකෙන් මන් loan එකක් ගෙවනවා බන්. ඒකයි අවුල. මේ මාසෙ කපාගත්තනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Rent එකෙන් මන් loan එකක් ගෙවනවා බන්.

    mehemai, poddak consider karala balapna, utath situation eka kohomada danne nethi nisa.

    loan walata time period ekak government eken deela thiyanawane