ගෙවී ගිය අවුරුද්ද බොලට කොහොමද ???

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    journal+standing+up.png


    ඉතින් කුකුලනි... 2022 ත් ඉවරයි.. කොටාගෙන පලයල්ලා බලන්න මේ අවුරුද්දේ උබලා ඇචීව් කරගත්තු දේවල්..

    සතුටුයිද දුකයිද මධ්‍යස්ථයිද ?​
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    මීට වැඩිය කිසිම අවුරුද්දක් නරක් වෙන්න විදියක් නෑ මේක තමයි නරකම
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    2022 hodayi

    2023 sure na baanz , yana widiha case weyi wage :(
    oluwa amaaruwada yakooo. dan tourism and remittances wadi weegena amataka wena ledata behthak ganin.ena awurudda komat 2022 ta wadaanam honda wenwa sure IMF agreement ekka
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: saja and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,426
    113
    Colombo, Sri Lanka
    කොවිඩ් නිසා ගොඩක් අවුල් යයි කියලා හිතුවට එහෙම උනේ නැහැ. එක නිසා පොඩි සන්තෝසයක් තියෙනවා. මොකද ලෙඩ රෝග වැඩි උනාම අපේ ජිවිතේ සහ රටේ හැම දෙයක්ම අවුල් යනවා
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරි සන්තෝසයි... හිරේ නොගිය ටිකයි හෙන නොගහපු එකයි විතරයි උනේ නැත්තේ.... ඒකත් ෂුවර් නෑ අදවත් සෙට් වෙයිද කියලා
     
    • Wow
    Reactions: saja

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    අනාතයි. හැබැයි මට ඕන ගොඩක් දේවල් ගත්තා.
    2023සුවර් නෑ. පොඩි උන් පෝලිමේ කසාද බදිනවා. උන් ගන්නෙත් මාසෙට 50000ක් වගෙ. කොහොම පවුල් කන්නද දන්නැ හිතන් ඉන්නෙ.
    එව දැක්කම දුකයි 🤷