ඇයි ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයා ලෝර්ඩ්ද? රිටර්න් එක දෙන්න අනේ.. මම මේ බලන් ඉන්නෙ. පව් ඔයා ඇයි ඔහොම වේදනාවෙන් කෑගහන්නෙ. පෙත්තක් බීලා එන්න නිදහසේ කතා කරමු.කෙලින් කියපන් උඹ පොන්නයෙක්ද? කොල්ලෙක්ද? කෙල්ලෙක්ද? උඹට රිටර්න් එක එනවා. ඉඳපන්කෝ ටික දවසක්.


