ගෙෂි ගැනුද පිරිමිද?

කෙල්ලෙක්ද? කොල්ලෙක්ද?

  • Total voters
    57
  • Poll closed .
Status
Not open for further replies.
කෙලින් කියපන් උඹ පොන්නයෙක්ද? කොල්ලෙක්ද? කෙල්ලෙක්ද? උඹට රිටර්න් එක එනවා. ඉඳපන්කෝ ටික දවසක්.
ඇයි ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයා ලෝර්ඩ්ද? රිටර්න් එක දෙන්න අනේ.. මම මේ බලන් ඉන්නෙ. පව් ඔයා ඇයි ඔහොම වේදනාවෙන් කෑගහන්නෙ. පෙත්තක් බීලා එන්න නිදහසේ කතා කරමු. 😌
 
Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    උඹල හිතනවද කෙල්ලෙක් මේවගේ එකක් quote කරලා රිප්ලයි කරාවි කියල.

    gonaaa.jpg
     
    • Like
    Reactions: Hyperx99

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    ඇයි ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයා ලෝර්ඩ්ද? රිටර්න් එක දෙන්න අනේ.. මම මේ බලන් ඉන්නෙ. පව් ඔයා ඇයි ඔහොම වේදනාවෙන් කෑගහන්නෙ. පෙත්තක් බීලා එන්න නිදහසේ කතා කරමු. 😌
    ඇයි උඹට ලැජ්ජද පොන්නයෙක් කියලා පිළිගන්න.
    Viagra පෙත්තක් බීලා ඇවිත් උඹට අරින්න තමා වෙන්නේ මට කොල්ලෙක්ද, කෙල්ලෙක්ද? පොන්නයෙක්ද කියල බලන්ඩ. මල් ජංගියෙක් උනාට කමක් නැ. වෙලාව ආවම පිළිගනින්.

    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් පාඩුවෙ ඉන්නව නං ඇයි කාටත් වේදනා?
    පාඩුවේ හිටියේ කොහෙද? ලොක්කා මූ මට පල් පාට් එකක් දැම්මා කලිං දවසක. එහෙම නටන්න දෙන්ඩ පුළුවන්ද මේකේ.
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    ඇයි උඹට ලැජ්ජද පොන්නයෙක් කියලා පිළිගන්න.
    Viagra පෙත්තක් බීලා ඇවිත් උඹට අරින්න තමා වෙන්නේ මට කොල්ලෙක්ද, කෙල්ලෙක්ද? පොන්නයෙක්ද කියල බලන්ඩ. මල් ජංගියෙක් උනාට කමක් නැ. වෙලාව ආවම පිළිගනින්.

    පාඩුවේ හිටියේ කොහෙද? ලොක්කා මූ මට පල් පාට් එකක් දැම්මා කලිං දවසක. එහෙම නටන්න දෙන්ඩ පුළුවන්ද මේකේ.
    Forum එක ජීවිතේ කරගන්න එපා ඉන්ද්‍රජිත් පොන්ස්..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි උඹට ලැජ්ජද පොන්නයෙක් කියලා පිළිගන්න.
    Viagra පෙත්තක් බීලා ඇවිත් උඹට අරින්න තමා වෙන්නේ මට කොල්ලෙක්ද, කෙල්ලෙක්ද? පොන්නයෙක්ද කියල බලන්ඩ. මල් ජංගියෙක් උනාට කමක් නැ. වෙලාව ආවම පිළිගනින්.

    පාඩුවේ හිටියේ කොහෙද? ලොක්කා මූ මට පල් පාට් එකක් දැම්මා කලිං දවසක. එහෙම නටන්න දෙන්ඩ පුළුවන්ද මේකේ.
    කාගෙ අවතාරයක් ද ඔයා ඇයි @Geshi95 ට ඔහොම ජරා විදිහට කතා කරන්නේ, පවුලේ හැටිද ඔය :no:
     
    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    කාගෙ අවතාරයක් ද ඔයා ඇයි @Geshi95 ට ඔහොම ජරා විදිහට කතා කරන්නේ, පවුලේ හැටිද ඔය :no:
    ගේසි හරි වේසි හරි මල් ජංගියෙක් උනාට මට ප්‍රොබ්ලම් එකක් නෑ ලොක්කා. හැබැයි පොන්නයෝ ඉන්න ඕනේ පොන්නයෝ විදිහට. Thread ගානේ පල් පාට් දාලා එහෙම නිකං ලිස්සලා යන්ඩ දෙන්න බෑ ලොක්ක
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    හා මේ karmaya නේද.. 😂😂 අනේ ඔයාට ගොඩක් රිදුනද.. ඔයාගෙ අලුත් නම නම් හොදටම ගැලපෙනවා. @diya sewel lat baldiya ලස්සනයි 😌

    මට තේරෙන්නෙ නෑ ඔයාගෙ වේදනාව.. මට ඔහොම වෙලා නෑනෙ. සොරි :(

    මේ ත්‍රෙඩ් එකේදිම ඕක කතා කරලා විසදගන්න තිබුනනෙ. පව් ඔයා accountම කීයක් නම් හැදුවද? :(:(:(
    ඔය ෆේක් අකවුන්ට් එක නම් ශුවර් එකට ලැට් කඩන් කන අසංක පොන්නයගෙ 😅
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ගොඩක් අය ඇත්ත දැන ගෙන ඉන්නේ පේන විදියට.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ගේෂි කියන්නේ කෙල්ලෙක්. අලිබතල බැරල් එකක් නෙවේ මේකේ උන් කියනවා වගේ. අනික් ගොන් කෑලි වලට වඩා නම් ඉගෙන ගෙන තියෙනවා ටිකක්. ඕක අල්ලන්න බෑ බොරුවට දගලන්න එපා.
     
    උඹල හිතනවද කෙල්ලෙක් මේවගේ එකක් quote කරලා රිප්ලයි කරාවි කියල.

    View attachment 216015
    මම රිප්ලයි දාන්නෙම නෑ කියලා හිතන් හිටියෙ. මේවා දැක්කම නොදාත් බෑ. ඇයි මේවා එයාලා කෝට් කරාට කෝට් වෙන්නෙ නැද්ද? :shocked:
     
    • Like
    Reactions: elakiriaddict

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මේ පෝල් එකෙන් අපිට ගෙශී ගැන නෙවෙයි මේකෙ තියෙන ෆේක් අකවුන්ට් ටික ගැන නන් අදහසක් ගන්න පුලුවන්
    Fake නෙවෙයි. vote එකක් දාන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,133
    113
    මම රිප්ලයි දාන්නෙම නෑ කියලා හිතන් හිටියෙ. මේවා දැක්කම නොදාත් බෑ. ඇයි මේවා එයාලා කෝට් කරාට කෝට් වෙන්නෙ නැද්ද? :shocked:
    ID එක පීඑම් එකක් දාන්න බලන්න කියල @PHBhagya ඉල්ලුවට දෙන්න එපා.
     
    ඇයි උඹට ලැජ්ජද පොන්නයෙක් කියලා පිළිගන්න.
    Viagra පෙත්තක් බීලා ඇවිත් උඹට අරින්න තමා වෙන්නේ මට කොල්ලෙක්ද, කෙල්ලෙක්ද? පොන්නයෙක්ද කියල බලන්ඩ. මල් ජංගියෙක් උනාට කමක් නැ. වෙලාව ආවම පිළිගනින්.

    පාඩුවේ හිටියේ කොහෙද? ලොක්කා මූ මට පල් පාට් එකක් දැම්මා කලිං දවසක. එහෙම නටන්න දෙන්ඩ පුළුවන්ද මේකේ.
    කොහේවත් ඉන්න පිස්සොන්ට පල් පාට් දාන්න මට පිස්සු නෑ හලෝ. මම එල්ලි එල්ලි යන්නෙ නැ. හැබැයි නිකන් මානසික ලෙඩ්ඩුන්ට බය වෙන්නෙත් නෑ. එහෙම උනා නම් මෙච්චර කල් මෙහෙම ඉන්නෙත් නෑනෙ. මම කොල්ලෙක් කියලා හිතෙනවා නම් එහෙම හිතාගන්න. මට කවුරුවත් හිතන ඒවා නවත්තන්න බෑනෙ. මට අදාලත් නෑ. මට ඔප්පු කරන්න ඕනත් නෑ. මට වැඩකුත් නෑ. 😂
     
    Status
    Not open for further replies.