“The aggregate of our joy and suffering, thousands of confident religions, ideologies, and economic doctrines, every hunter and forager, every hero and coward, every creator and destroyer of civilization, every king and peasant, every young couple in love, every mother and father, hopeful child, inventor and explorer, every teacher of morals, every corrupt politician, every ‘superstar,’ every ‘supreme leader,’ every saint and sinner in the history of our species lived there-on a mote of dust suspended in a sunbeam.”, Voyeger 1 පෘථිවියෙ ඉදලා කිලෝමීටර බිලියන 6 ක දුරක ඉදලා මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ. අපේ සූර් යයාගේ ආලෝකෙට නතු වෙච්ච කලාපෙ සීමාව, නැත්නම් අපේ සෞරග්‍රහ මණ්ඩලේ සීමාව වෙච්ච Oort cloud එකට විතරක් පෘථිවියෙ ඉදලා කිලෝමීටර ට්‍රිලියන 7.4 ක් තියෙනවා. එහෙම බලද්දි විශ්වය ඇතුළෙ පෘථිවිය කියන්නෙ මේ තාක් හොයාගෙන තියෙන පොඩිම අංශුවටත් වඩා ගණන් කරන්න බැරි තරමට පොඩි අංශුවක් වගේ දෙයක්. එහෙම දේකට අයිතිවාසිකම් කියන්න රටවල්වලට, ජාති, ආගම්වලට, කුල-මළ, තනතුරුවලට බෙදිලා මරාගන්න මිනිස්සු මේ කරන්නෙ මොනතරම් බොරු වැඩක් ද කියලා වෙලාවකට හිතෙනවා. කවුරු මොනවා කිව්වත් ඕක තමයි ඇත්ත.
Carl Sagan
Author
Pale Blue Dot
Book
earth
we are all the same
insignificance
, Voyeger 1 පෘථිවියෙ ඉදලා කිලෝමීටර බිලියන 6 ක දුරක ඉදලා මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ. අපේ සූර් යයාගේ ආලෝකෙට නතු වෙච්ච කලාපෙ සීමාව, නැත්නම් අපේ සෞරග්‍රහ මණ්ඩලේ සීමාව වෙච්ච Oort cloud එකට විතරක් පෘථිවියෙ ඉදලා කිලෝමීටර ට්‍රිලියන 7.4 ක් තියෙනවා. එහෙම බලද්දි විශ්වය ඇතුළෙ පෘථිවිය කියන්නෙ මේ තාක් හොයාගෙන තියෙන පොඩිම අංශුවටත් වඩා ගණන් කරන්න බැරි තරමට පොඩි අංශුවක් වගේ දෙයක්. එහෙම දේකට අයිතිවාසිකම් කියන්න රටවල්වලට, ජාති, ආගම්වලට, කුල-මළ, තනතුරුවලට බෙදිලා මරාගන්න මිනිස්සු මේ කරන්නෙ මොනතරම් බොරු වැඩක් ද කියලා වෙලාවකට හිතෙනවා. කවුරු මොනවා කිව්වත් ඕක තමයි ඇත්ත.