ගෙෂී'ස් ඩයරි 1.0

lankalk

Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ලංකාවේ ගෑණුන්ගේ තියෙන කැත පුරුද්දක් තමයි තිහ පනිනකොටම හිතනවා අනේ අපි දැන් වයසයි අපි දිහා කවුරු බලන්නද කාට පේන්න ලස්සනට ඉන්නද? දැන් ඉතිං ටික ටික බණ බාවනා පැත්තට යොමුවෙන්න ඕන කියලා. ඔන්න ඉතිං ඊටපස්සේ දේවාල ගානේ දුවනවා මිනිහා වෙන ගෑණු පස්සේ යන එක නවත්තල දෙන්න කියලා.වෙන රටවල් වල ගෑණු මිනිස්සු ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන් පස්සේ. එකට අපේ උන් හතලිහ වෙනකොට සේරම අතෑරලා ඉවරයි
    බුද්ධ දේශනය ආගමක් කරගෙන කල්ලි හදාගෙන පන්ති රකිනවා.හරියට අවබෝධය ආපු පිරිස කල්ලිත් නැතුව,පන්තිත් නැතුව ජීවිතේ සන්තරුෂ්ටියෙන් ගත කරනවා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඉතින් ඇඩ්මින් මහතා ත්‍රෙඩ් දාන්න ඕනෙ තරම් ඉඩ දීලා තියෙන එකේ නිකමට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

    දැන් ඉතින් අපි වයසක මිනිස්සු. බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ කාලෙ තමයි මේ ෆෝරම් වල කාලෙ කන්නෙ. "කබාය ඉරිලා.. ඊට කමක් නෑ.. කවුරු බලන්නද කවුරු දකින්නද.. මා දැන් මහළු වියේ.. මා දැන් මහළු වියේ.." නිතරම ඇහෙන සින්දුවක් මේ දවස් වල..

    https://waitbutwhy.com/2014/05/life-weeks.html

    මේ article එක දැක්කම හිතුනා අපේ ජීවිතේ කොච්චර නම් කෙටියිද කියලා.. ඔක්කොම ඉතින් මේ ඉන්න ටිකටනෙ නේද..
    therunnh
     
    ලංකාවේ ගෑණුන්ගේ තියෙන කැත පුරුද්දක් තමයි තිහ පනිනකොටම හිතනවා අනේ අපි දැන් වයසයි අපි දිහා කවුරු බලන්නද කාට පේන්න ලස්සනට ඉන්නද? දැන් ඉතිං ටික ටික බණ බාවනා පැත්තට යොමුවෙන්න ඕන කියලා. ඔන්න ඉතිං ඊටපස්සේ දේවාල ගානේ දුවනවා මිනිහා වෙන ගෑණු පස්සේ යන එක නවත්තල දෙන්න කියලා.වෙන රටවල් වල ගෑණු මිනිස්සු ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන් පස්සේ. එකට අපේ උන් හතලිහ වෙනකොට සේරම අතෑරලා ඉවරයි
    අයියෝ මම මේක නිකන් දැම්මෙ. සීරියස් ගන්න එපා. එහෙම දේවල් මම මේකෙ දාන්නෙ නෑ කියලා හිතාගත්තා. ඉස්සර angela yu ගෙ course එකක් කරනකොට මම මේ article එක bookmark කරගෙන තිබුනා. මේ දවස් වල පොඩි වැඩ වගයක් කරගෙන යන නිසා ඒ බලද්දි ඕක අහු උනේ. නිකමට කියවද්දි හිතුනා අපේ ජීවිත කාලෙත් මෙහෙම පුංචි කොටුවකට සීමා වෙනවා නේද කියලා. මම ඔය සිංදු කෑල්ලක් නිකන් දැම්මෙ. මම තාම හරියට ජීවිතේ පටන් ගත්තෙත් නැහැ ඩියර්.. මම 60 පැන්නත් හිතින් තරුණයි.. :yes:

    බීලද ඉන්නෙ? මොනාද බිව්වේ කසිප්පුද?
    බොන්න බෑ ගනන් වැඩීනෙ. 😁😂
    ------ Post added on Jan 22, 2024 at 8:17 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    අයියෝ මම මේක නිකන් දැම්මෙ. සීරියස් ගන්න එපා. එහෙම දේවල් මම මේකෙ දාන්නෙ නෑ කියලා හිතාගත්තා. ඉස්සර angela yu ගෙ course එකක් කරනකොට මම මේ article එක bookmark කරගෙන තිබුනා. මේ දවස් වල පොඩි වැඩ වගයක් කරගෙන යන නිසා ඒ බලද්දි ඕක අහු උනේ. නිකමට කියවද්දි හිතුනා අපේ ජීවිත කාලෙත් මෙහෙම පුංචි කොටුවකට සීමා වෙනවා නේද කියලා. මම ඔය සිංදු කෑල්ලක් නිකන් දැම්මෙ. මම තාම හරියට ජීවිතේ පටන් ගත්තෙත් නැහැ ඩියර්.. මම 60 පැන්නත් හිතින් තරුණයි.. :yes:

    බොන්න බෑ ගනන් වැඩීනෙ. 😁😂
    ------ Post added on Jan 22, 2024 at 8:17 AM
    Angela Yu මරු නේද? මම ආසයි එයාගේ හිනාවටයි ඇස් පිල්ලන් ගහනවා බලන් ඉන්නයි.
     
    මම නම් එයාගෙ content වලට කැමතියි.. එයා කොහොමත් ලස්සනයි.
     
    • Like
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    හැම මනුස්සයම ඔය ජීවිත කාලෙ ගෙවාගන්න සටන් කරන්නෙ මේ ෆොටෝ එකේ පේන ඉර එළියට අහුවුණු පුංචි වැලි කැටේක සයිස් තිතේ ඉදලා නේද කියලා හිතනකොට. 😐

    PIA23645_PaleBlueDotRevisited_1600.jpg
    මේක ඉරේ එක කදම්බයක් විතරයි නේද

    ඕව ඕනවට වඩා හිතන්න එපා

    අන්තිමට මහන වෙන්න හිතෙන්නෙ

    සින්හලු පිස්සු හදාන යන්න දගලන රටක සිටිසන් තියන මගෙ යාලුවෙක් ලගදි එහෙ මහන උනා
    ------ Post added on Jan 22, 2024 at 9:07 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මේක ඉරේ එක කදම්බයක් විතරයි නේද
    :yes:, Voyeger 1 පෘථිවියෙ ඉදලා කිලෝමීටර බිලියන 6 ක දුරක ඉදලා මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ. අපේ සූර් යයාගේ ආලෝකෙට නතු වෙච්ච කලාපෙ සීමාව, නැත්නම් අපේ සෞරග්‍රහ මණ්ඩලේ සීමාව වෙච්ච Oort cloud එකට විතරක් පෘථිවියෙ ඉදලා කිලෝමීටර ට්‍රිලියන 7.4 ක් තියෙනවා. එහෙම බලද්දි විශ්වය ඇතුළෙ පෘථිවිය කියන්නෙ මේ තාක් හොයාගෙන තියෙන පොඩිම අංශුවටත් වඩා ගණන් කරන්න බැරි තරමට පොඩි අංශුවක් වගේ දෙයක්. එහෙම දේකට අයිතිවාසිකම් කියන්න රටවල්වලට, ජාති, ආගම්වලට, කුල-මළ, තනතුරුවලට බෙදිලා මරාගන්න මිනිස්සු මේ කරන්නෙ මොනතරම් බොරු වැඩක් ද කියලා වෙලාවකට හිතෙනවා. කවුරු මොනවා කිව්වත් ඕක තමයි ඇත්ත.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    එහෙම දේකට අයිතිවාසිකම් කියන්න රටවල්වලට, ජාති, ආගම්වලට, කුල-මළ, තනතුරුවලට බෙදිලා මරාගන්න මිනිස්සු මේ කරන්නෙ මොනතරම් බොරු වැඩක් ද කියලා වෙලාවකට හිතෙනවා. කවුරු මොනවා කිව්වත් ඕක තමයි ඇත්ත.
    මේක නම් සහතික ඇත්ත
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    පිස්සුව වැඩි වෙලා.. 😂😂
    අම්මා, අප්පා මතක් කරන් අමු තිත්ත කුණුහරුපෙන් බැනගන්න දේශපාලන ත්‍රෙඩුයි, අසහන ත්‍රෙඩුයි එක්ක බලද්දි මේ වගේ ත්‍රෙඩ් එකක් සිය දහස් ගුණයක් වටිනවා. අඩුම තරමෙ හිතන්න දෙයක්වත් ගන්න පුළුවන්. :)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අයියෝ මම මේක නිකන් දැම්මෙ. සීරියස් ගන්න එපා. එහෙම දේවල් මම මේකෙ දාන්නෙ නෑ කියලා හිතාගත්තා. ඉස්සර angela yu ගෙ course එකක් කරනකොට මම මේ article එක bookmark කරගෙන තිබුනා. මේ දවස් වල පොඩි වැඩ වගයක් කරගෙන යන නිසා ඒ බලද්දි ඕක අහු උනේ. නිකමට කියවද්දි හිතුනා අපේ ජීවිත කාලෙත් මෙහෙම පුංචි කොටුවකට සීමා වෙනවා නේද කියලා. මම ඔය සිංදු කෑල්ලක් නිකන් දැම්මෙ. මම තාම හරියට ජීවිතේ පටන් ගත්තෙත් නැහැ ඩියර්.. මම 60 පැන්නත් හිතින් තරුණයි.. :yes:

    මම මෙතන ඔයා ගැන නෙවෙයි කිවුවේ. සාමාන්‍යයෙන් ලංකාවේ ගෑණු බහුතරයක් හිතන හැටි ගැන කිවුවේ. ආගමේ තියෙන කෑල්ලක් වැරදියට අල්ලගෙන ජිවිතේ බාගයක් යන්නත් ඉස්සල්ලා අපි දැන් වයසයිනේ කියලා උන් ඉස්සල්ලා තමන්ව අතාරින එක ගැන කිවුවේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බණ නම් නිබොරුය මුනිවරයන්නේ
    කය නම් නොතිරය අදහා ගන්නේ
    පණ නම් තණ අග පිනී බිඳු වැන්නේ
    පින නම් නොපමාවම කරගන්නේ
    සාධු.... සාධු... සාධු...

    ඉතින් ඇඩ්මින් මහතා ත්‍රෙඩ් දාන්න ඕනෙ තරම් ඉඩ දීලා තියෙන එකේ නිකමට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

    දැන් ඉතින් අපි වයසක මිනිස්සු. බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ කාලෙ තමයි මේ ෆෝරම් වල කාලෙ කන්නෙ. "කබාය ඉරිලා.. ඊට කමක් නෑ.. කවුරු බලන්නද කවුරු දකින්නද.. මා දැන් මහළු වියේ.. මා දැන් මහළු වියේ.." නිතරම ඇහෙන සින්දුවක් මේ දවස් වල..

    https://waitbutwhy.com/2014/05/life-weeks.html

    මේ article එක දැක්කම හිතුනා අපේ ජීවිතේ කොච්චර නම් කෙටියිද කියලා.. ඔක්කොම ඉතින් මේ ඉන්න ටිකටනෙ නේද..
    D0Dunia.png

    හික්... හික්.... හික්....
    ------ Post added on Jan 22, 2024 at 12:56 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,156
    4,819
    113
    Abyss
    ඉතින් ඇඩ්මින් මහතා ත්‍රෙඩ් දාන්න ඕනෙ තරම් ඉඩ දීලා තියෙන එකේ නිකමට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

    දැන් ඉතින් අපි වයසක මිනිස්සු. බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ කාලෙ තමයි මේ ෆෝරම් වල කාලෙ කන්නෙ. "කබාය ඉරිලා.. ඊට කමක් නෑ.. කවුරු බලන්නද කවුරු දකින්නද.. මා දැන් මහළු වියේ.. මා දැන් මහළු වියේ.." නිතරම ඇහෙන සින්දුවක් මේ දවස් වල..

    https://waitbutwhy.com/2014/05/life-weeks.html

    මේ article එක දැක්කම හිතුනා අපේ ජීවිතේ කොච්චර නම් කෙටියිද කියලා.. ඔක්කොම ඉතින් මේ ඉන්න ටිකටනෙ නේද..
    meeka calander ekak hadala gahaganna oona..
     
    • Like
    Reactions: Geshi95