ගෙෂී'ස් ඩයරි 1.0

ඉතින් ඇඩ්මින් මහතා ත්‍රෙඩ් දාන්න ඕනෙ තරම් ඉඩ දීලා තියෙන එකේ නිකමට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

දැන් ඉතින් අපි වයසක මිනිස්සු. බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ කාලෙ තමයි මේ ෆෝරම් වල කාලෙ කන්නෙ. "කබාය ඉරිලා.. ඊට කමක් නෑ.. කවුරු බලන්නද කවුරු දකින්නද.. මා දැන් මහළු වියේ.. මා දැන් මහළු වියේ.." නිතරම ඇහෙන සින්දුවක් මේ දවස් වල..

https://waitbutwhy.com/2014/05/life-weeks.html

මේ article එක දැක්කම හිතුනා අපේ ජීවිතේ කොච්චර නම් කෙටියිද කියලා.. ඔක්කොම ඉතින් මේ ඉන්න ටිකටනෙ නේද..
 

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    කලිං ජම්බෝලපිටි ඩයරීස්

    දැන් ගේසි ආච්චිගෙ

    තව ටික දවසකිං හේසාන් මහත්තයා ආපහු ටැප් එක අරී

    ලබන සතියෙ ආපහු අනුරාද මහත්තයා සූසෛඩ් කරගනී

    ලබන බදාදා වෙද්දි විශ්වාසෙ ඉන්ද්‍රෙ දෙයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    හැම මනුස්සයම ඔය ජීවිත කාලෙ ගෙවාගන්න සටන් කරන්නෙ මේ ෆොටෝ එකේ පේන ඉර එළියට අහුවුණු පුංචි වැලි කැටේක සයිස් තිතේ ඉදලා නේද කියලා හිතනකොට. 😐

    PIA23645_PaleBlueDotRevisited_1600.jpg
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඒකනෙ මන් කැමති කිව්වෙ ඔයා ඉක්මන් කරන්නෙ නෑනෙ...
    මන් 50වත් ගහන්නෙ නෑ ඕකෙ 90 තිබ්බට
    50ක් ගහන්න කලින් කතා කරගෙන එකක් ගහපන්කෝ :P
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    කොහොමද ?
    ඒක දිග කතාවක් ගෙෂි. වෙනම පුහුණුවක් එක්ක ලස්සන ජීවිතයක් ලැබිල තියෙනවා. හැමෝටම මේ අවබෝදය ලැබෙන්න ඕනා.එත් රටේ කරුමෙකට ඒ පින සිමා සහිත වෙලා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒක දිග කතාවක් ගෙෂි. වෙනම පුහුණුවක් එක්ක ලස්සන ජීවිතයක් ලැබිල තියෙනවා. හැමෝටම මේ අවබෝදය ලැබෙන්න ඕනා.එත් රටේ කරුමෙකට ඒ පින සිමා සහිත වෙලා
    කෙකර ගන්නේ මොකෝ. කියපන්කෝ කියන දෙයක් කෙලින්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බණ නම් නිබොරුය මුනිවරයන්නේ
    කය නම් නොතිරය අදහා ගන්නේ
    පණ නම් තණ අග පිනී බිඳු වැන්නේ
    පින නම් නොපමාවම කරගන්නේ