මොකක්ද ඔයාගේ property එක? මෙතැන දාලා promote කරගන්න.ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් අහන්නේ, ඔයාලට ගෙස්ට් ල එන්නේ කොහොමද?
මට නම් Airbnb ලිස්ටින් එක first page තිබ්බත් booking නැ,
Booking . Com නම් ලිස්‍ට් කරල තියෙන්නේ එත් එකෙනුත් එන් නෑමොනවද විශේෂ දේවල් සෙටෆ් කරගන්න ඕනේ වෙන
Agoda ගැන මොකද කියන්නේ?
![]()
Ow matath dapan. Puluwan widihata sup ekak dennamUbe property eka daamu balanna, koheda thiyenne
Methana Bari nan PM daapan balanna.
Api Yana Ena palathak nan, support ekak dennan + good review
ටියුෂන් එකක් නෙවෙයිනෙහ් බංඅර ටියුෂන්කාරයෝ පන්තියක් ළඟ හෑන්ඩ් බිල් කෑල්ලක් දෙනවා වගේ එයාර් පෝට් එක ළඟ හෑන්ඩ් බිලක් බෙදල බලන්න.
comn sense ponz, u lack itටියුෂන් එකක් නෙවෙයිනෙහ් බං![]()