Questions ගෙස්ට්ල ගෙන්න ගන්න ඔයාල booking. com ද airbnb ද? 🤔

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් අහන්නේ, ඔයාලට ගෙස්ට් ල එන්නේ කොහොමද?
    මට නම් Airbnb ලිස්ටින් එක first page තිබ්බත් booking නැ, 🥲

    Booking . Com නම් ලිස්‍ට් කරල තියෙන්නේ එත් එකෙනුත් එන් නෑ 🤔 මොනවද විශේෂ දේවල් සෙටෆ් කරගන්න ඕනේ වෙන 🤔

    Agoda ගැන මොකද කියන්නේ?

    🥲🥲
     
    • Like
    Reactions: Psiko

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    අර ටියුෂන්කාරයෝ පන්තියක් ළඟ හෑන්ඩ් බිල් කෑල්ලක් දෙනවා වගේ එයාර් පෝට් එක ළඟ හෑන්ඩ් බිලක් බෙදල බලන්න.
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් අහන්නේ, ඔයාලට ගෙස්ට් ල එන්නේ කොහොමද?
    මට නම් Airbnb ලිස්ටින් එක first page තිබ්බත් booking නැ, 🥲

    Booking . Com නම් ලිස්‍ට් කරල තියෙන්නේ එත් එකෙනුත් එන් නෑ 🤔 මොනවද විශේෂ දේවල් සෙටෆ් කරගන්න ඕනේ වෙන 🤔

    Agoda ගැන මොකද කියන්නේ?

    🥲🥲
    මොකක්ද ඔයාගේ property එක? මෙතැන දාලා promote කරගන්න.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,382
    113
    🤍
    employees ki denk innwada ?

    guest ekak da

    hotel ekakda

    kumakda?

    kohoeda tiyenne ? ( district)
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගෙවන ගානට වඩා වැඩි කොලිටියක් පේන විදියට පොටෝ ටික ගහන්න ඕන. වයිට් බෙඩ්ශීට් ක්ලීන් බාත්රූම්, ඒසී ඇතුලුව රූම් එක ක්ලීන් විදියට තියෙන්ඩෝන. තව කෑම මේසෙ පෝටෝ ලස්සනටතීයෙන්ඩෝන පලතුරුජාති හෙල කෑම එහෙම.
    ඩීටේල් වලට දාපන් ඔතන ඉදන් ටුවරිස්ටික් ප්ලේසස් වලට දුර.

    මන් ගියමාසෙ ගියා එහෙම පොඩි හොටෙල් එකකට. ගිහින් බැලුවම ෆොටෝ වල වගේ ලස්සන එන්ට්රන්ස් එකකුත් නෑ, පාක් එකකුත් නෑ, බැල්කනියත් නෑ. රූම් එකනම් හොදයි ක්ලීන්. ඔහොම කැරි වැඩ කරන උනුත් ඉන්නව ඉතින්.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    free cancellation option eka dapan puluwan nam. atleast until 3-4 days prior to the booking date. Most people (including myself) used to check if the free cancellation available before booking. I know there are some disadvantages in giving this option out but try to do that at least until you get some businesses.
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    අර ටියුෂන්කාරයෝ පන්තියක් ළඟ හෑන්ඩ් බිල් කෑල්ලක් දෙනවා වගේ එයාර් පෝට් එක ළඟ හෑන්ඩ් බිලක් බෙදල බලන්න.
    ටියුෂන් එකක් නෙවෙයිනෙහ් බං 😁
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Review tinna ona ..eken tamai promote wenne..mulinma local guide through ganna ..then apply review from them..

    monawa karannath area aka hoda wenna ona wishesa hethu tinna ona inna akai..
    Beach ahema laganam surf point nam ,whales or coral tinawanam laga mukuth dagalanna ona nee booking wetenawa
     
    • Like
    Reactions: Psiko