Questions ගෙස්ට්ල ගෙන්න ගන්න ඔයාල booking. com ද airbnb ද? 🤔

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    මාස 6ක් competitors ලගේ ගානින් බාගයකට සර්විස් එක දියන්. ඒ එන ටවුරිස්ලට උන්ට ලොකු දෙයක් වගේ පේන දේවල් ටිකක් දීපන් ex තැඹිලි වල්ලක්, ඔය ගමේ කෑම වගේ, or local beer. ඒ ටික දීලා යාපුවෙන් කියපන් පොසිටිවී review දාන්න කියලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,691
    1
    51,500
    113
    ප*යාගල
    sorry.com
    Location eka aul nam booking enne na bn

    අපෙ ගෙවල් ලග එකෙකුත් තට්ටු තුනක විලා එකක් ගහගෙන මැරෙන්න්න හදනව කවුරුත් එන්නෙ නැ කිය කිය.
    මේ ගම අස්සෙ මැද හදල තියෙන්නෙ. වාහන්යක් නවත්තන්න තැනකුත් නැ අඩිපාරක් තියෙන්නෙ ගෙදරට යන්න.
     
    • Like
    • Wow
    Reactions: Psiko and Mugen

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපිට නං Booking.com එකෙන් හරි අඩුවෙන් එන්නෙ
    ලෝකල් කන්ටැක් වලින් තමයි ගොඩක්ම සෙට් වෙන්නෙ, උන්ට 20% දෙන්න වෙනවා ඒක අවුලක් නැහැ උන්ගෙන් සෙට් වෙද්දි අපේ ගානට උන්ගෙ ගාන ඇඩ් කරලා උන් ගෙස්ට්ලාට කියන්නෙ එතකොට අපිට පාඩුවක් නැහැ
    ගෙස්ට්ලා එන ඩ්‍රයිවර්ලාට එහෙම හොඳට කතා කරලා මොනවා හරි බොන්න එහෙම දීලා නම්බර් එක එහෙම දීලා සෙට් කරොත් 20% දෙනවා කියලා කියපන්, එතකොට එවුන් සෙට් කරනවා.
    තව long term ගන්නවා නං පොඩි ඩිස්කවුන්ට් එහෙම දීපන්
    අපේ විලා දෙකක්ම මාස 3කට ගත්තා එකෙක්, එහෙම උනාම පොඩි බුකින් ගොඩක් තියනවට වඩා පට්ට ලාබයි අපිට, එතකොට උන්ට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුලුවන්.
     
    • Like
    • Love
    Reactions: tha123 and Psiko

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    ටියුෂන් එකක් නෙවෙයිනෙහ් බං 😁
    ආතල් එකට දැම්මේ බන්. ඒකනෙමෙයි ඔය ෆීල්ඩ් එකේ දැන් සැහෙන කම්පිටිෂන් එකක් තියෙන්නේ. සෑහෙන ගේමක් දෙන්න වෙනවා ගෙස්ට්ල නිතරම එන විදියට හදාගන්න.
     
    • Like
    Reactions: Psiko

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අපිට නං Booking.com එකෙන් හරි අඩුවෙන් එන්නෙ
    ලෝකල් කන්ටැක් වලින් තමයි ගොඩක්ම සෙට් වෙන්නෙ, උන්ට 20% දෙන්න වෙනවා ඒක අවුලක් නැහැ උන්ගෙන් සෙට් වෙද්දි අපේ ගානට උන්ගෙ ගාන ඇඩ් කරලා උන් ගෙස්ට්ලාට කියන්නෙ එතකොට අපිට පාඩුවක් නැහැ
    ගෙස්ට්ලා එන ඩ්‍රයිවර්ලාට එහෙම හොඳට කතා කරලා මොනවා හරි බොන්න එහෙම දීලා නම්බර් එක එහෙම දීලා සෙට් කරොත් 20% දෙනවා කියලා කියපන්, එතකොට එවුන් සෙට් කරනවා.
    තව long term ගන්නවා නං පොඩි ඩිස්කවුන්ට් එහෙම දීපන්
    අපේ විලා දෙකක්ම මාස 3කට ගත්තා එකෙක්, එහෙම උනාම පොඩි බුකින් ගොඩක් තියනවට වඩා පට්ට ලාබයි අපිට, එතකොට උන්ට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුලුවන්.
    koheda thinne mcn villa eka? e bn villa ekak pool ekka ekka hadala guestlata denna, mokak hari permint ekak ganna onada? ganna onanam monada thiyenna ona dewal?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    koheda thinne mcn villa eka? e bn villa ekak pool ekka ekka hadala guestlata denna, mokak hari permint ekak ganna onada? ganna onanam monada thiyenna ona dewal?
    Mirissa

    අපේ පූල් එකක් නෑ බන්, ඒක නිසා හරියටම විස්තරයක් දන්නෙ නැහැ
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    make a google business profile and boost ( use google ad )
    make insta profile and boost posts.
    google map ekata add karapan.
    booking dot com eke special offers denna puluwan ewa dipan
    seasonal offers denna puluwan ewa dipan
    free cancalation dipan
    free breakfast eka diyan
    1km free pick up and drops dipan

    oya tika hariyatama maintain kaloth masayak ithuru masa 4 goda.
    (me hamadema karanne ube gana cover karagena honde. athin kait karaganna epa.)
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Mirissa

    අපේ පූල් එකක් නෑ බන්, ඒක නිසා හරියටම විස්තරයක් දන්නෙ නැහැ
    coconut tree hill eka kittuwada? e hariye hoda place ekka kiyapn mcn. umbe eka expose karanna kamathi nathnm we ewa hari kamk na. beach acces thiyena ekak
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    free cancellation option eka dapan puluwan nam. atleast until 3-4 days prior to the booking date. Most people (including myself) used to check if the free cancellation available before booking. I know there are some disadvantages in giving this option out but try to do that at least until you get some businesses.
    Its hard machan..and if its a big hotel then can.. but for a small hotel its hard.
     
    • Like
    Reactions: Satan_at_Hell

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    coconut tree hill eka kittuwada? e hariye hoda place ekka kiyapn mcn. umbe eka expose karanna kamathi nathnm we ewa hari kamk na. beach acces thiyena ekak
    beach එක අයිනෙ නෙමෙයි මචන්, හැබැයි cocnut tree hill එකට ගොඩක් ලඟයි
    place එකක් කියලා හෙවුවෙ උඹට යන්නද. මේ කාලෙ පොඩ්ඩක් avoid කරන්න පුලුවන් නං හොඳයි, සීසන් එක නිසා local අය ගැන ලොකු සැලකිල්ලක් නැතිවෙයි පොඩි තැන් වලට ගියොත්.
    අනෙක් සීන් එක මම මේ පැත්තෙ හොටෙල් වලට වැඩිය ගිහින් නැහැ බන්, අපි සාමාන්‍යෙන් මිරිස්ස මගඇරල ඉන්න ට්‍රයි කරනවා ඒ ඒරියා එක ටුවරිස්ට්ලා ටාගට් කරන් ඉන්න නිසා
    රෙපියුටඩ් තැනක් බලනවා නං Waligama Marriott එක හොඳයි, කෑමත් හොඳටම හොඳයි බීච් ඇක්සස් තියනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    බුකින් එකක් ඇවිත් දවස් 10 වගේ . ව්ට්ස් ඇප් නම්බර් එකක් දාල මේකට චැට් එකක් දාන්න කිව්වොත් . වහාම කැන්සල් කරපන් . තාම අලුත් නිසා ටොපි දෙන ස්කෑම්ස්ලා පිරිලා

    බුකින් එකේ විසිබිලිටි කියලා එකක් ඇති එකේ කමිශන් වැඩි කරලා ඔයා කැමති රටවල් තොරලා ප්‍රමෝශන් කරන්න

    fb, inster පේජස් හදන්න , බුස්ට් කරන්න.

    ලොකල් මාකට් කරනවනම් පේජ් fb පේජ්ස් වල ඇඩ්ස් දාන්න

    වෙබ් එකක් හදන්න seo කරගන්න
     
    • Like
    Reactions: roja12 and Psiko

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    බුකින් එකක් ඇවිත් දවස් 10 වගේ . ව්ට්ස් ඇප් නම්බර් එකක් දාල මේකට චැට් එකක් දාන්න කිව්වොත් . වහාම කැන්සල් කරපන් . තාම අලුත් නිසා ටොපි දෙන ස්කෑම්ස්ලා පිරිලා

    බුකින් එකේ විසිබිලිටි කියලා එකක් ඇති එකේ කමිශන් වැඩි කරලා ඔයා කැමති රටවල් තොරලා ප්‍රමෝශන් කරන්න

    fb, inster පේජස් හදන්න , බුස්ට් කරන්න.

    ලොකල් මාකට් කරනවනම් පේජ් fb පේජ්ස් වල ඇඩ්ස් දාන්න

    වෙබ් එකක් හදන්න seo කරගන්න
    ස්තූතියි මචන්
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Booking.com eke unge commision rate eka wadi karapn. itapasse promotion dapan.habai e okkoma karanna ube price eka thiyagena ewa karapan. thawa thawa last minuite booking dapan.free breakfast offer karahan. balahan listing eka hariyatama karalada kiyala..ethakota bokking enawa..hotel nam 18% commision eka.. uba eka 23% kata withara wadi karapan.ethakota un udata gannawa listing eka. habai mathala athuwa final amout eka ube price eka ganata ena widiyata hadapan..