ආතල් එකට දැම්මේ බන්. ඒකනෙමෙයි ඔය ෆීල්ඩ් එකේ දැන් සැහෙන කම්පිටිෂන් එකක් තියෙන්නේ. සෑහෙන ගේමක් දෙන්න වෙනවා ගෙස්ට්ල නිතරම එන විදියට හදාගන්න.ටියුෂන් එකක් නෙවෙයිනෙහ් බං![]()
koheda thinne mcn villa eka? e bn villa ekak pool ekka ekka hadala guestlata denna, mokak hari permint ekak ganna onada? ganna onanam monada thiyenna ona dewal?අපිට නං Booking.com එකෙන් හරි අඩුවෙන් එන්නෙ
ලෝකල් කන්ටැක් වලින් තමයි ගොඩක්ම සෙට් වෙන්නෙ, උන්ට 20% දෙන්න වෙනවා ඒක අවුලක් නැහැ උන්ගෙන් සෙට් වෙද්දි අපේ ගානට උන්ගෙ ගාන ඇඩ් කරලා උන් ගෙස්ට්ලාට කියන්නෙ එතකොට අපිට පාඩුවක් නැහැ
ගෙස්ට්ලා එන ඩ්‍රයිවර්ලාට එහෙම හොඳට කතා කරලා මොනවා හරි බොන්න එහෙම දීලා නම්බර් එක එහෙම දීලා සෙට් කරොත් 20% දෙනවා කියලා කියපන්, එතකොට එවුන් සෙට් කරනවා.
තව long term ගන්නවා නං පොඩි ඩිස්කවුන්ට් එහෙම දීපන්
අපේ විලා දෙකක්ම මාස 3කට ගත්තා එකෙක්, එහෙම උනාම පොඩි බුකින් ගොඩක් තියනවට වඩා පට්ට ලාබයි අපිට, එතකොට උන්ට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුලුවන්.
Mirissakoheda thinne mcn villa eka? e bn villa ekak pool ekka ekka hadala guestlata denna, mokak hari permint ekak ganna onada? ganna onanam monada thiyenna ona dewal?
coconut tree hill eka kittuwada? e hariye hoda place ekka kiyapn mcn. umbe eka expose karanna kamathi nathnm we ewa hari kamk na. beach acces thiyena ekakMirissa
අපේ පූල් එකක් නෑ බන්, ඒක නිසා හරියටම විස්තරයක් දන්නෙ නැහැ
Its hard machan..and if its a big hotel then can.. but for a small hotel its hard.free cancellation option eka dapan puluwan nam. atleast until 3-4 days prior to the booking date. Most people (including myself) used to check if the free cancellation available before booking. I know there are some disadvantages in giving this option out but try to do that at least until you get some businesses.
beach එක අයිනෙ නෙමෙයි මචන්, හැබැයි cocnut tree hill එකට ගොඩක් ලඟයිcoconut tree hill eka kittuwada? e hariye hoda place ekka kiyapn mcn. umbe eka expose karanna kamathi nathnm we ewa hari kamk na. beach acces thiyena ekak
ස්තූතියි මචන්බුකින් එකක් ඇවිත් දවස් 10 වගේ . ව්ට්ස් ඇප් නම්බර් එකක් දාල මේකට චැට් එකක් දාන්න කිව්වොත් . වහාම කැන්සල් කරපන් . තාම අලුත් නිසා ටොපි දෙන ස්කෑම්ස්ලා පිරිලා
බුකින් එකේ විසිබිලිටි කියලා එකක් ඇති එකේ කමිශන් වැඩි කරලා ඔයා කැමති රටවල් තොරලා ප්‍රමෝශන් කරන්න
fb, inster පේජස් හදන්න , බුස්ට් කරන්න.
ලොකල් මාකට් කරනවනම් පේජ් fb පේජ්ස් වල ඇඩ්ස් දාන්න
වෙබ් එකක් හදන්න seo කරගන්න