ගේම් රෙකෝඩින් හොඳම

comx

Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    online website වල තියෙන ගේම් රෙකෝඩින් හොඳම software එක මොකද්ද?
    OBS not working
    Fraps not recoding????

    my pc windows 7
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    OBS තමා හොදම.. වින්ඩොව්ස් 7 වල කාලේ ඉවරයි.. WINDOWS 10 දාගන්න..පහල තියෙන්නේ අන්තිමට දාපු game record ඒක

     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    OBS තමා හොදම.. වින්ඩොව්ස් 7 වල කාලේ ඉවරයි.. WINDOWS 10 දාගන්න..පහල තියෙන්නේ අන්තිමට දාපු game record ඒක


    oyagada channal eka