වැඩක් නන් කරන්න උත්සාහ කරන අලි සබ්‍රිටයි උගෙ තම්බි රැලටයි ඒක තමා මෙතන ප්‍රශ්නෙ. මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ අයිතිය දෙන එක වෙනයි ගැට්ට සිබින්න යන එකයි වෙනයි නෙ.
විපක්ෂ නායක කම ගැන එච්චර අවබෝධයක් තියෙන ඔයාට නෑනෙ ප්‍රෙන් රටේ ජනාධිපති ගැන අවබෝධයක් හරිම පුදුමයි එක නන් ප්‍රෙන්.
අපිටත් හිතාගන්න බැරි ඒකයි බන් චන්දෙට කලින් මාර උනන්දුවෙන් පන්නපු කොරෝන වලට මේ පාර මොකෝ මෙච්චර ආදරයක් කියල සර්ටයි ආණ්ඩුවටයි.
සජිත් සෑර්ල, අනුර බ්‍රෝල ඡන්දෙට දක්වන උනන්දුව, ක්‍රියාශීලී බව කොරෝනා වලට නැති එක ගැන මුකුත් කියන්න හිත හදා ගන්න බැරිද ප්‍රෙන්?
එල එල